2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම ලේසියෙන් හම්බුනොත් වැඩක් නෑ. . .
    රූපවාහානී සංස්ථාවට Italian Job එකේ වගේ ගේමක් දෙමු. . .

    mini ද ගේමට පදින්නේ ??? :confused:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මක්කැයි ඔය තලන්නේ? කූඹි මරන්නෙ කඩුවෙන් කොටලද?

    කූඹි නෙමේ බං මෙන්න මූව
    avatar398513_16.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හා හා හරි හාවා.... දොස්තර හොද හිත :love:
    :love:

    පැනලා ඔක්කොම කොපි කරගමු. ගලිවර්ගේ සුවිසැරිය, ශර්වුඩරේ රොබින් හුඩ් :)
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එහෙමද. රගපාන්නේ මර්සිනේ :sorry:

    අසූ අනූ ගනන් වල නම් රඟ පෑවෙත් මතක විදිහට අනුලා බුලත්සින්හල - පස්සේ මර්සි නෝනා රඟපෑවද දන්නේ නෑ

    mama me kiyanna haduwa vitharai..


    9.gif