පහන තියා බුදු සාදුට හිමිදිරියේ
හැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
කෝච්චියේ විරිදු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා
ඉගෙන ගන්න ආස උනත්
ඉස්කොලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා
බිං ගේ තුල කළුවර වී
පුරුදු එළිය ළග එනාවා
කොළඔට යන කාටත් තිසරණ පතලා
මෙන් වැන්දා ජය ලැබෙන්නට අත් බැදලා
පහන තියා....
ඊලග නැවතුම ආවම බැහැලා යනවා
නුවර බලා...
ඇත්නම් සතයක් දමන්න පිං සලකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා
පහන තියා.....
මේ සින්දුව කියන සහ රඟ පෑව ලෙලුම් රත්නායක අද නම් රොක් සිංදු කියන්නේ
මේකෙ තියන කටු අකුලේ එකත් ඔය වාගෙම හිතට වදිනවා නේද?
එහෙනන් දැන් මොක්කුද ගුල් වලට රිංගන්නෙ..........නෑ ... දැන් කටුස්සෝ නැහැනේ![]()




ඔලුවට කකුල් තියනවදeye dawasama oluwe diwwema oya sinduwa thamay![]()
![]()


මේ සින්දුව කියන සහ රඟ පෑව ලෙලුම් රත්නායක අද නම් රොක් සිංදු කියන්නේ
මේකෙ තියන කටු අකුලේ එකත් ඔය වාගෙම හිතට වදිනවා නේද?




දඬුබස්නාමානයට පස්සේ වැඩිම වතාවක් බලපු නාට්‍ය තමා අඹ යාළුවෝ . . .
ඉස්සරවෙලා! (Joke ekak kale!)පොලෝසිය පයින් අැවිල්ලා බොලාව කුදලන් යයි . . . .
na ane den awe![]()
![]()

සින්දුවක් කොහොමද ඔලුවෙ දුවන්නෙ..හූනෙක් නන් ඔන්න කමක් නෑ....හ්ම්ම්ම්![]()