අහ් ඒක මිසක්, ගව්ම පොඩ්ඩක් තව දික් උනානන් හොදයි...මට කමක් නෑ ඔයාගෙ කැමැත්තක්....![]()
oya eka prashnayak karaganna oni na

අහ් ඒක මිසක්, ගව්ම පොඩ්ඩක් තව දික් උනානන් හොදයි...මට කමක් නෑ ඔයාගෙ කැමැත්තක්....![]()

රොබින් හුඩ්
රොබින්සන් අන්දරය
මාය බන්ධන
ඕශන් ගර්ල්
තන්ඩර්ස්ටෝන්
යන්ග් හර්කියුලීස්
සීනා
හා හා හරි හාව
දිස්තර හොද හිත
පන් පසිදුවන්
ගලිවර් සහ ලිලිපුට්ටන්
එකී මෙකී නොකී ඔක්කොම පට්ට..හ්ම්ම්ම්


රොබින් හුඩ්
රොබින්සන් අන්දරය
මාය බන්ධන
ඕශන් ගර්ල්
තන්ඩර්ස්ටෝන්
යන්ග් හර්කියුලීස්
සීනා
හා හා හරි හාව
දිස්තර හොද හිත
පන් පසිදුවන්
ගලිවර් සහ ලිලිපුට්ටන්
එකී මෙකී නොකී ඔක්කොම පට්ට..හ්ම්ම්ම්
කොහෙද ඒ කාලේ ඔයා ඉපදිලා නෑනේආදර්ශයට ගන්න අපි වගේ අය ඉන්න නැතුව ඇති![]()
මම නම් නාට්‍ය දැන් බලන්නෙම නැහැකාලෙකට ඔය වාගේ හිතට වදින නාට්‍යයක් ආයෙ එන්න නැති වේවි
