2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
පහන තියා බුදු සාදුට හිමිදිරියේ
හැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
කෝච්චියේ විරිදු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා

ඉගෙන ගන්න ආස උනත්
ඉස්කොලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා

බිං ගේ තුල කළුවර වී
පුරුදු එළිය ළග එනාවා
කොළඔට යන කාටත් තිසරණ පතලා
මෙන් වැන්දා ජය ලැබෙන්නට අත් බැදලා

පහන තියා....

ඊලග නැවතුම ආවම බැහැලා යනවා
නුවර බලා...
ඇත්නම් සතයක් දමන්න පිං සලකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

පහන තියා.....

11.gif
11.gif
11.gif
11.gif
 

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ සින්දුව කියන සහ රඟ පෑව ලෙලුම් රත්නායක අද නම් රොක් සිංදු කියන්නේ:dull:

    මේකෙ තියන කටු අකුලේ එකත් ඔය වාගෙම හිතට වදිනවා නේද?:cool:

    දඬුබස්නාමානයට පස්සේ වැඩිම වතාවක් බලපු නාට්‍ය තමා අඹ යාළුවෝ . . .
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මට පුලුවන්නම් දෙන්න "කොහේද කොහේද අපේ ලොවක්" සින්දුව 'මඩොල් දූව' චිත්‍රපටියෙන්...මාර මොරාල් ඒක අහද්දි:):)