2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
apoooooo yakage piliganimak ne meka :angry: :( :( :P
6594887_l.gif
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අකුරට යන්නට කම්මැලි හිතිලා
    බොරුවට අඬනා පුංචි දුවේ
    මමත් ඔබ වගේ මං පොඩි කාලේ
    ඔහොම කලා මට මතක තියේ //
    මං පොඩි කාලේ

    මල්ලී සමගින් වැලි පොල්කටු ගෙන
    සෙල්ලම් ගෙයි බත් උයන්න හිතුනද
    නැතිනම් මල්ලිගෙ ඇදුරුතුමිය වී
    පුංචි පාසලක් දමන්නට හිතුනද

    අකුරට යන්නට...

    සෙල්ලම් යුගයක් අවසන් වීලා
    සෙල්ලම් ගෙය අමතක වී යන සඳ
    කෙලි සෙල්ලම් වල අරුමය මතුවට
    වැටහෙයි පාසැල් නොගියොත් හෙම අද

    අකුරට යන්නට කම්මැලි හිතිලා
    බොරුවට අඬනා පුංචි දුවේ
    මමත් ඔබ වගේ මං පොඩි කාලේ
    ඔහොම කලා මට මතක තියේ //
    මං පොඩි කාලේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් ඔහොම තමයි සසෝ... :cool:
    පොඩිකාලේ ඉස්කෝලේ යනකොට බඩ රිදෙනවා.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Akurata yannata kammali hithila
    Boruwata andana punchi duwe
    Mamath oba wage man podikaale
    Ohoma kala mata mathaka thiye...//
    Man podi kaale....

    Malli samagin weli polkatu gena
    Sellam gey bath uyanna sithunada
    Nathinam mallige anduruthumiya wee
    Punchi paasalak damanna sithunada

    Sellam yugayak awasan weela
    Sellam geya amathaka wee yana sanda
    Keli sellam wala arumaya mathuwata
    Watahey paasal nogiyoth oba hata
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මාත් ඔහොම තමයි සසෝ... :cool:
    පොඩිකාලේ ඉස්කෝලේ යනකොට බඩ රිදෙනවා.
    ආදර්ශයට ගන්න අපි වගේ අය ඉන්න නැතුව ඇති :cool::cool::cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    අසූ අනූ ගනන් වල නම් රඟ පෑවෙත් මතක විදිහට අනුලා බුලත්සින්හල - පස්සේ මර්සි නෝනා රඟපෑවද දන්නේ නෑ




    9.gif

    මට මෙච්චර කල් වරදිලා තමයි මචං තිබිල තියන්නේ :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රොබින් හුඩ්
    රොබින්සන් අන්දරය
    මාය බන්ධන
    ඕශන් ගර්ල්
    තන්ඩර්ස්ටෝන්
    යන්ග් හර්කියුලීස්
    සීනා
    හා හා හරි හාව
    දිස්තර හොද හිත
    පන් පසිදුවන්
    ගලිවර් සහ ලිලිපුට්ටන්

    එකී මෙකී නොකී ඔක්කොම පට්ට..හ්ම්ම්ම්