2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ ලමාකාලය සුන්දර කරපු ටයිටස් තොටවත්ත කියන මේ සුන්දර මනුස්සය ගැන අමතක කරොත් අසාධාරණක් වෙයි..

    Titus-Thotawatte-photo-courtesy-biography-by-Nuwan-Nayanajith-Kumara.jpg

    :love:ඔව් මචං. පුංචි කාලේ ලස්සන කරපු අපේ ටයි මාමා :(
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ගැටලුව තියෙන්නේ පරිඝනකයේවත්, අන්තර්ජාලයේවත් නෙමෙයි. . අපේ මනසේ . . . පොඩිකාලේ මහා ලොකු අත්දැකීම් නැතත් උසස්පෙළ කාලේ ඔය කිව්ව ෆන් ඔක්කොම අරන් තියෙනවා. . .

    ekenma
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම ඉස්සරවෙලාම අද තමයි එලකිරි රේඩියො එකඇහුවේ - අපූරුයි! දිගටම කරගෙන යන්න සුභ පතනවා - වෙලාව ඉඩ දෙන විදිහට අපිත් එන්නම් අහන්න
    9.gif
     
    • Like
    Reactions: sasliit

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙනන් සසලිට් යුවලට බොහොම ස්තුතියි, වෙනද වගේම මහන්සි වෙලා රේඩියෝ වැඩසටහනක් ගෙනාවට....කස්ටිය මම යනෝ සුභ රාත්‍රියක් වේවා හැමෝටම.. :):cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif