Pulsar RS200 & 200NS poor quality Alloys

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    siraawata. daapn dapn ikmanata

    maka dan awruda 2kata 3kata kalin une. muge dath set ekanm beraganna bari una man hithnne. :lol: balagena ride karapalla thyana un. ;)

    4ZoRXEX.jpg


    wFJx44u.jpg


    QZhQIoZ.jpg


    abuB7QL.jpg


    BMBvUZJ.jpg
     
    Last edited:
    • Like
    Reactions: Yahapala_Naya

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked:Alloy Wheel Issue – Bajaj Responds:shocked:

    Bajaj-Pulsar-RS-200-crash-official-statement.jpg


    Mohsin is admitted in the hospital and has undergone a surgery of his shoulder. His wife is also not in danger but has a knee injury :sorry::sorry:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    ඕකනෙ කියන්නෙ ජපනක්ම ගන්න කියලා ඕවගෙ පවර් එකේ හැටියට නෙමේ බයික් එක හදන්නෙ පුලුවන් තරම් ඉකොනොමි විදිහට :(:(:(

    ubata japan ekak brandnew gana puluwanda 3.50lac walata ??
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,448
    17,435
    113
    Auckland
    ubata japan ekak brandnew gana puluwanda 3.50lac walata ??

    බ්‍රෑන්ඩ් නිව් කන්නද බන් මෙහෙම කෑලි හැලෙනකොට. මේ ඉන්දියන් මගුල් මේන්ටේන් කරන්න යනව ජපන් බයික් එකකට වඩා :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බ්‍රෑන්ඩ් නිව් කන්නද බන් මෙහෙම කෑලි හැලෙනකොට. මේ ඉන්දියන් මගුල් මේන්ටේන් කරන්න යනව ජපන් බයික් එකකට වඩා :lol:

    ඔන්න දැන් දෙයියෝ කෝපවෙයි..:baffled::baffled::lol: අපිනම් නෑ...:P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    බජාජ් කාරයෝ දැන් එවන බයික්ස් වල අලයිවිල් එකේ මැද ස්පෝක් හෙන හිනි බං කැඩෙන්නේ ඒක වෙන්න ඕනා බලහං අලුත් දිස්කවරියේත් එහෙමයි
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බජාජ් කාරයෝ දැන් එවන බයික්ස් වල අලයිවිල් එකේ මැද ස්පෝක් හෙන හිනි බං කැඩෙන්නේ ඒක වෙන්න ඕනා බලහං අලුත් දිස්කවරියේත් එහෙමයි
    හීනි උනත් ඇලෝයිනෙ බන් :no::no: මේක චීනචට්ටි වගේ වෙලානෙ :sorry::sorry: