windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners

  • මචං මම නැහැ කියන්නේ නැහැ..
    කඩේකට දුන්නොත් අනිවා කරගන්න පුළුවන්..
    මම බැලුවේ ට්‍රයි එකක් දීලා පුළුවන්ද කියලා..
    මගේ කලින් 5800 එකට දාපු නැති වැඩක් නැහැ.. ඒක සිම්බියන්...
    මේකත් කරන වීඩියෝ යූටියුබ් එකේ තියෙනවා..
    මුල ස්ටෙප් ඔක්කොම වැඩ..
    එක තැනක විතරක් ඉස්සරහට යන්නේ නැහැ..
    නතින් ලයික් ට්‍රයින් කියනවනේ..
    මොනවා හරි ඉගෙන ගත්තනේ..
    මගේ පුරුද්ද නෙමෙයි නිකම්ම අතඇරලා දාන එක..
    ඒකයි..

    ela. nice ideas machan. flash karaddi magadi hira unoyh phone eka brick wenawalu neda?
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • xbox මියුසික් ප්ලේයර් එකේ සමහර සින්දු (ඔක්කොම වගේ කිව්වත් කමක් නෑ) ප්ලේ වෙද්දී සින්දුව අහුනට ප්ලේයර් එකේ මෙලෝ වචනයක් පෙන්නේ නෑ ප්ලේ, පෝස්, ස්ටෝප් බට්න්ස් ඇරෙන්න.....

    bumperz thama ayya ;):dull:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ම‍ගෙත් තියෙන්නේ මූවිස්ටාර් තමා බං. ගන්නකොට තිබ්බේ ඉන්ටනැශනල් එක. මං 10 දැම්මට පස්සේ ආයේ ඩව්න්ග්‍රේඩ් කලා. එතකොටයි ඕක වැටුනේ.
    දැං ඉතිං ඒක පාවිච්චි කරනවා :)
    හදාගන්න විදිහක් සෙට් උනොත් කියන්න

    මචං හදාගන්න තියෙන එකම විදිය ඉන්ටනැශනල් වර්ශන් එක දාගන්න එක..
    මම ෆුල් ට්‍රයි කරා..
    ගෙදරදි නම් බැහැ වගේ..
    ඒත් තාම හොයනවා..
    සෙට් උනොත් කියන්නම්..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    A. සිරියා;18712575 said:
    ela. nice ideas machan. flash karaddi magadi hira unoyh phone eka brick wenawalu neda?

    ඔව් මචං.. එහෙම වෙන්න පුළුවන්..
    නෙට් එකේ තිබ්බා බ්‍රික්, ඩෙඩ් උන ෆෝන් උනත් ගොඩ දාන්න පුලුවන් කියලා..
    ෆ්ලෑශ් බොක්ස් එක තිබ්බ නම් ෆුල් වැඩදාන්න තිබ්බා..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    xbox මියුසික් ප්ලේයර් එකේ සමහර සින්දු (ඔක්කොම වගේ කිව්වත් කමක් නෑ) ප්ලේ වෙද්දී සින්දුව අහුනට ප්ලේයර් එකේ මෙලෝ වචනයක් පෙන්නේ නෑ ප්ලේ, පෝස්, ස්ටෝප් බට්න්ස් ඇරෙන්න.....

    මම ඇහුවාමයි බන් ඔය සීන් එක නම්.
    සින්දු ටික උබේ මැශින් එකට බැකප් එකක් දාලා ෆෝන් එකෙන් මකලා දාපන්.
    ඊට පස්සේ ෆෝන් එක ඕෆ් කරලා ටික වෙලාවකින් ඔන් කරලා සින්දු ටික ෆෝන් එකට ආපහු කොපි කරලා බලපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    machanla phn eke display eka daala dunna (badu na kiyala habai masayak gatta nokia eka)
    3 months waranty ekakut dunna awl am geenna kiyala
    and touch issue eka na kiwwa me display eke
    service eka nam patai..
    un phn eka check karala dunne sathiyak..

    නොකියා සර්විස් එක මැක්සා තමා .
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mage 720 ye power button eka awul wela.auto press wenwa.shut down wenna prompt wenwa hamawelama
    man nokia care ekata giya,un kiyanwa parts dan enne na lu mekata.baduma thamai mata :/
    hadaganna widiyak naddooo

    මෙතනට පලයන් උබ.
    වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි.
    පාර්ට්ස් නැත්තම් ඩුබායි,මැලේසියා,සින්ගප්පුරුවෙන් ගෙන්නලා දාලා දෙනවා.
    එහෙමත් කරුම වෙලාවකින් තමා නැතිම වෙන්නේ.
    සෙනසුරාදා වහලද කියලා නම් මතක නෑ.
    ඉරිදා නම් වහලා.
    කෝල් එකක් දීලා බලපන්.
    සෙනසුරාදා ආන්ස්වර් කරේ නැත්තම් සදුදා උදේ 10 වගේ කෝල් එකක් දීපන්.
    https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    මචං මම නැහැ කියන්නේ නැහැ..
    කඩේකට දුන්නොත් අනිවා කරගන්න පුළුවන්..
    මම බැලුවේ ට්‍රයි එකක් දීලා පුළුවන්ද කියලා..
    මගේ කලින් 5800 එකට දාපු නැති වැඩක් නැහැ.. ඒක සිම්බියන්...
    මේකත් කරන වීඩියෝ යූටියුබ් එකේ තියෙනවා..
    මුල ස්ටෙප් ඔක්කොම වැඩ..
    එක තැනක විතරක් ඉස්සරහට යන්නේ නැහැ..
    නතින් ලයික් ට්‍රයින් කියනවනේ..
    මොනවා හරි ඉගෙන ගත්තනේ..
    මගේ පුරුද්ද නෙමෙයි නිකම්ම අතඇරලා දාන එක..
    ඒකයි..

    ඔය සීන් එකම මටත් තියනවා.
    කවදාවත් උත්තරයක් හොයන්න මහන්සි නොවි ඉන්නේ නෑ.
    මෙතන උන්දැලාගේ ෆෝන්ස් වලට කරන්නම දෙයක් නැත්තම් තමා නොකියා කෙයාර් දාන්න කියන්නේ මම.
    නෙට් එක පීරලා උත්තර හොයලා තමා දාන්නේ.
    එහෙමත් කරුම වෙලාවකට උත්තර නැත්තම් ඉතින් නොකියා කෙයාර් තමා.
    ෆ්ලැශ් බොක්ස් එකක් ඕනමයි උබේ වැඩේ කරගන්න.
    ඒකයි කිව්වේ එහෙම නැතුව වෙන සීන් එකකට නෙවෙයි කොල්ලෝ.
    දැන් උබ ඕක දාන්න ගිහින් වැඩේ උනේ නැතත් වෙන දේවල් සෙට් එකක් ඉගෙන ගත්තනේ.
    ඒව්වා කවදාහරි ඕන වෙයි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ම‍ගෙත් තියෙන්නේ මූවිස්ටාර් තමා බං. ගන්නකොට තිබ්බේ ඉන්ටනැශනල් එක. මං 10 දැම්මට පස්සේ ආයේ ඩව්න්ග්‍රේඩ් කලා. එතකොටයි ඕක වැටුනේ.
    දැං ඉතිං ඒක පාවිච්චි කරනවා :)
    හදාගන්න විදිහක් සෙට් උනොත් කියන්න

    උබ වින්ඩෝස් ෆෝන් රිකවරි ටුල් එකෙන් ආපහු 8 දැම්මද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔෆ්ලයින් වැඩ උනාට සර්ච් කරලා පාරක් හොයා ගන්න බෑ. හැබැයි ඔන්ලයින් ඇවිල්ලා සර්ච් කරාම නියමෙට වැඩ. මම ලංකාවේ මැප් එකත් ඩවුන්ලෝඩ කරා. ඒත් හරියන්නේ නෑ. 1gb උනත් කමක් නෑ, ඩවුන්ලෝඩ් කරලා ඔෆ්ලයින් වැඩ කරන විදියට හදා ගන්න බැරිද?
    You must spread some Reputation around before giving it to akilar25 again.

    හියර් මැප්ස් තමා එහෙනම් සෙට් වෙන්නේ.

    http://www.7tutorials.com/how-download-offline-maps-your-windows-phone

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    සමහර වෙලාවට ඔෆිශල් වින්ඩෝස් 10 එක දැම්මාම ඕක නැති වෙයි.
    ඒත් හරිගියේ නැත්තම් ෆෝන් එක ෆ්ලැශ් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමහර වෙලාවට ඔෆිශල් වින්ඩෝස් 10 එක දැම්මාම ඕක නැති වෙයි.
    ඒත් හරිගියේ නැත්තම් ෆෝන් එක ෆ්ලැශ් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    920 වලට ඔ‍ෆීහියල් 10 එයිද බං ? සයන් වලින් අප්ඩේට් නතර උනා නේ.. ඩෙනිම් එක ආවෙත් ‍නෑ :no::(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    920 වලට ඔ‍ෆීහියල් 10 එයිද බං ? සයන් වලින් අප්ඩේට් නතර උනා නේ.. ඩෙනිම් එක ආවෙත් ‍නෑ :no::(

    වින්ඩෝස් 10 ඔෆිශල් එක අනිවා එනවා බන්.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    xbox මියුසික් ප්ලේයර් එකේ සමහර සින්දු (ඔක්කොම වගේ කිව්වත් කමක් නෑ) ප්ලේ වෙද්දී සින්දුව අහුනට ප්ලේයර් එකේ මෙලෝ වචනයක් පෙන්නේ නෑ ප්ලේ, පෝස්, ස්ටෝප් බට්න්ස් ඇරෙන්න.....
    4n eke songs tika pc ekata backup ekak dagena 4n eken delete karanta,
    4n eka off karala on karanna,ayeth ara songs tika copy karaganta,wade goda yai, :)
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    මචං මම නැහැ කියන්නේ නැහැ..
    කඩේකට දුන්නොත් අනිවා කරගන්න පුළුවන්..
    මම බැලුවේ ට්‍රයි එකක් දීලා පුළුවන්ද කියලා..
    මගේ කලින් 5800 එකට දාපු නැති වැඩක් නැහැ.. ඒක සිම්බියන්...
    මේකත් කරන වීඩියෝ යූටියුබ් එකේ තියෙනවා..
    මුල ස්ටෙප් ඔක්කොම වැඩ..
    එක තැනක විතරක් ඉස්සරහට යන්නේ නැහැ..
    නතින් ලයික් ට්‍රයින් කියනවනේ..
    මොනවා හරි ඉගෙන ගත්තනේ..
    මගේ පුරුද්ද නෙමෙයි නිකම්ම අතඇරලා දාන එක..
    ඒකයි..

    GOOD
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Lumia 535 eke touch sensitive eka typing walata godak awlda :(

    උබ අලුතෙන් ගන්නවානම් ලුමියා 535 එකක් බය නැතුව ගනින් කිසිම කේස් එකක් නෑ ටච් එකේ.
    උබ යුස් කරපු 535 එකක් ගන්න ඉන්නවානම් ඒත් අව්ලක් නෑ ෆෝන් එක අප්ඩේට් කරලානම්.

     
    • Like
    Reactions: King GBN

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය සීන් එකම මටත් තියනවා.
    කවදාවත් උත්තරයක් හොයන්න මහන්සි නොවි ඉන්නේ නෑ.
    මෙතන උන්දැලාගේ ෆෝන්ස් වලට කරන්නම දෙයක් නැත්තම් තමා නොකියා කෙයාර් දාන්න කියන්නේ මම.
    නෙට් එක පීරලා උත්තර හොයලා තමා දාන්නේ.
    එහෙමත් කරුම වෙලාවකට උත්තර නැත්තම් ඉතින් නොකියා කෙයාර් තමා.
    ෆ්ලැශ් බොක්ස් එකක් ඕනමයි උබේ වැඩේ කරගන්න.
    ඒකයි කිව්වේ එහෙම නැතුව වෙන සීන් එකකට නෙවෙයි කොල්ලෝ.
    දැන් උබ ඕක දාන්න ගිහින් වැඩේ උනේ නැතත් වෙන දේවල් සෙට් එකක් ඉගෙන ගත්තනේ.
    ඒව්වා කවදාහරි ඕන වෙයි.


    අනිවා මචං..
    මමත් කොහොම හරි බලන්නේ කොම් එකේ උනත් ෆෝන් එකේ උනත් අවුල් ගෙදරදිම ගොඩ දාන්න..
    මමත් නෙට් එක පීරලා හොයනවා..
    බැරිම උනොත් තමයි කඩේකට යන්නේ..
    මමත් උඹ වගේමයි.. කවුරු හරි ඇහුවොත් ඇප් එකක් ගැන මම පාවිච්චි කරලා තියෙන එකක් ගැන විතරයි මම කියන්නේ..
    සමහර උන්ට මම ඒ වෙලාවේ ඉන්ස්ටෝල් කරලා බලලා කියලා තියෙනවා..
    ඔව් බං.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. සහ ඉගෙන ගනිනිමින් ඉන්නවා..
     
    Status
    Not open for further replies.