windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Android ඕනෑම ෆෝන් එකක් ෆ්ලෑෂ් කරන්න පුළුවන් අපිට අපේම කොම්පියුටර් එකකින්. Android කියන්නේ මචං linux කියන ඔපරේෂන් සිස්ටම් එක පදනම් කරගෙන හදපු open source ඔපරේෂන් සිස්ටම් එකක් source කෝර්ඩ් ඕන කෙනෙක්ට බලන්න එඩිට් කරන්න වෙනස් කරන්න නිදහස තියෙනවා (නිදහස් මෘදුකාංග) ඒ නිසයි custom rom ඕන තරම් තියෙන්නේ ,

    එතකොට WINDOWS ,IOS කියන්නේ නොමිලේ කාටවත් දෙන දෙයක් නෙමේනේ ඒ වගේම ඒවා closed source කියන ගණයට වැටෙන්නේ, ඒවා අදාළ සමාගමේ බලය දීපු පුද්ගලයන්ට විතරයි බලන්න පුළුවන් source cord only microsoft :yes: ඒවා කාටවත් එඩිට් කරන්න බැහැ ..ඒ කියන්නේ අපිට ෆ්ලෑෂ් කරලා ෆෝන් එකකට දාන්න එයාලා firmware එකක් දීලා නැහැ...

    open source os ඕනෑම කෙනෙක්ට එඩිට් කරලා සෙල්ලම් දාන්න නිදහස තියෙනවා closed source වල ඒ සෙල්ලම් බැහැ දෙනදෙයක් අරගෙන ඉන්න වෙනවා ..:yes:

    සොෆ්ට්වෙයා බොක්ස් නෙමේ මොනවා තිබුනත් වින්ඩොව්ස් ෆ්ලෑෂ් කරන්න පුළුවන් මයික්‍රෝසොෆ්ට් එකට විතරයි එකට හේතුව firmware එකක් එළියට දීලා නැහැ සමහර විට ලංකාවේ බලයලත් පුද්ගලයන්ට දීලා ඇති nokia care වගේ .

    ඔව්.. මචං ඒක හරි..
    මට ඕන එඩිට් කරන්න නෙමෙයි..
    මට ඕන වෙන Firmware එකක් දාගන්න..
    මේකේ දැනට තියෙන්නේ මෙක්සිකෝ වලට හදපු Movistar කියන firmware එකක්..
    මට ඕන International Version Firmaware එකක් දාගන්න...
    මම ට්‍රයි එකක් දුන්නා.. මම හිතන්නේ ෆ්ලෑශ් බොක්ස් එක නැතුව බැහැ වගේ..
    යූටියුබ් තිබ්බ වීඩියෝ ට්‍රයි කරා.. හරිගියේ නැහැ..

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    88969.143115-Loco-Music-Player.jpg


    db30d1dc-1c03-4362-92d7-433f4b2d3dee

    Loco :) ටිකක් Core එක වගේමයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔව්.. මචං ඒක හරි..
    මට ඕන එඩිට් කරන්න නෙමෙයි..
    මට ඕන වෙන Firmware එකක් දාගන්න..
    මේකේ දැනට තියෙන්නේ මෙක්සිකෝ වලට හදපු Movistar කියන firmware එකක්..
    මට ඕන International Version Firmaware එකක් දාගන්න...
    මම ට්‍රයි එකක් දුන්නා.. මම හිතන්නේ ෆ්ලෑශ් බොක්ස් එක නැතුව බැහැ වගේ..
    යූටියුබ් තිබ්බ වීඩියෝ ට්‍රයි කරා.. හරිගියේ නැහැ..


    පුතා ඔයාට මම කලින්ම කිව්වනේ සීන් එක.
    නොකියා කෙයාර් දාපන් බන්.
    ලස්සනට කරලා දේවි උබේ වැඩේ.
    0115344237
    නොකියා කෙයාර් නම්බර් එක.

     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Loco :) ටිකක් Core එක වගේමයි

    www.tech6i.comcoreplayer12solsieds2.png


    උබ කිව්වේ මේකද , මේකත් හොදයිද , මට ඕනේ වෙලා තිබුනේ ෆෝල්ඩර් වල තියෙන සිංදු අරගෙන ප්ලේ කරන්න පුළුවන් එකක් ..loco එකේ එහෙම පුළුවන්.., කොර් එකත් දාගන්න ඕනේ ,
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔව්.. මචං ඒක හරි..
    මට ඕන එඩිට් කරන්න නෙමෙයි..
    මට ඕන වෙන Firmware එකක් දාගන්න..
    මේකේ දැනට තියෙන්නේ මෙක්සිකෝ වලට හදපු Movistar කියන firmware එකක්..
    මට ඕන International Version Firmaware එකක් දාගන්න...
    මම ට්‍රයි එකක් දුන්නා.. මම හිතන්නේ ෆ්ලෑශ් බොක්ස් එක නැතුව බැහැ වගේ..
    යූටියුබ් තිබ්බ වීඩියෝ ට්‍රයි කරා.. හරිගියේ නැහැ..


    මම දන්නා විදියටනම් microsoft එකෙන් දෙන official International Version Firmaware නෙට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න නැහැ , නොකියා එකටම දීලා ට්‍රයි කරලා බලපන්..
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    www.tech6i.comcoreplayer12solsieds2.png


    උබ කිව්වේ මේකද , මේකත් හොදයිද , මට ඕනේ වෙලා තිබුනේ ෆෝල්ඩර් වල තියෙන සිංදු අරගෙන ප්ලේ කරන්න පුළුවන් එකක් ..loco එකේ එහෙම පුළුවන්.., කොර් එකත් දාගන්න ඕනේ ,

    Too Late :nerd:


    Core Music Player

    53ba9c05-ba61-4890-a9e7-8a8fc38005cb


    "Core Music Player is App of The Day on myAppFree, don't miss your daily deals http://get.myappfree.it"

    FEATURES:

    - Supported playback file types -

    mp3, mp4, aac, flac, wav, wma, 3gp, 3g2, amr, m4a, mpr

    - File management -

    open, delete, rename, copy, move any type of file (by option)

    - Folder management -

    create, delete, rename, copy, move non-system folders

    - Folder navigation -

    favorite folders, expanded sd card folders, go back, go previous, go forward, open containing folder,

    - Music library -

    artists, albums, songs, genres, years, background sync

    - Selecting to play -

    single or multiple files, playlists, history, single or multiple folders, including or excluding entire subfolders

    - Reordering playlist and NowPlaying -

    shuffle, sort by name, manual redorder, restore original sequence, overriding player sequence mode, duplicate, remove duplication, find in list

    - Misc features -

    search / history / sleep timer / pin playlist to start / pin folder to start / playback control tiles / show state on the live tile / local volume control

    https://www.windowsphone.com/en-us/store/app/core-music-player/552bad3e-31d2-4ac2-9c7e-cc8414ee9f57
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,132
    113

    ඔෆ්ලයින් වැඩ උනාට සර්ච් කරලා පාරක් හොයා ගන්න බෑ. හැබැයි ඔන්ලයින් ඇවිල්ලා සර්ච් කරාම නියමෙට වැඩ. මම ලංකාවේ මැප් එකත් ඩවුන්ලෝඩ කරා. ඒත් හරියන්නේ නෑ. 1gb උනත් කමක් නෑ, ඩවුන්ලෝඩ් කරලා ඔෆ්ලයින් වැඩ කරන විදියට හදා ගන්න බැරිද?
    You must spread some Reputation around before giving it to akilar25 again.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    xbox මියුසික් ප්ලේයර් එකේ සමහර සින්දු (ඔක්කොම වගේ කිව්වත් කමක් නෑ) ප්ලේ වෙද්දී සින්දුව අහුනට ප්ලේයර් එකේ මෙලෝ වචනයක් පෙන්නේ නෑ ප්ලේ, පෝස්, ස්ටෝප් බට්න්ස් ඇරෙන්න.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්.. මචං ඒක හරි..
    මට ඕන එඩිට් කරන්න නෙමෙයි..
    මට ඕන වෙන Firmware එකක් දාගන්න..
    මේකේ දැනට තියෙන්නේ මෙක්සිකෝ වලට හදපු Movistar කියන firmware එකක්..
    මට ඕන International Version Firmaware එකක් දාගන්න...
    මම ට්‍රයි එකක් දුන්නා.. මම හිතන්නේ ෆ්ලෑශ් බොක්ස් එක නැතුව බැහැ වගේ..
    යූටියුබ් තිබ්බ වීඩියෝ ට්‍රයි කරා.. හරිගියේ නැහැ..

    ම‍ගෙත් තියෙන්නේ මූවිස්ටාර් තමා බං. ගන්නකොට තිබ්බේ ඉන්ටනැශනල් එක. මං 10 දැම්මට පස්සේ ආයේ ඩව්න්ග්‍රේඩ් කලා. එතකොටයි ඕක වැටුනේ.
    දැං ඉතිං ඒක පාවිච්චි කරනවා :)
    හදාගන්න විදිහක් සෙට් උනොත් කියන්න
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    mage 720 ye power button eka awul wela.auto press wenwa.shut down wenna prompt wenwa hamawelama
    man nokia care ekata giya,un kiyanwa parts dan enne na lu mekata.baduma thamai mata :/
    hadaganna widiyak naddooo
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පට්ට ම්යුසික් ප්ලේයර් එකක් දාලා තියෙනවා අද myappfree එකේ , ඕනේ උන් බලලා ගනිල්ලා මමනම් හොය හොයහිටපු විදියෙම එකක් ..:yes:

    ඔව් සරලයි, පහසුයි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පුතා ඔයාට මම කලින්ම කිව්වනේ සීන් එක.
    නොකියා කෙයාර් දාපන් බන්.
    ලස්සනට කරලා දේවි උබේ වැඩේ.
    0115344237
    නොකියා කෙයාර් නම්බර් එක.


    මචං මම නැහැ කියන්නේ නැහැ..
    කඩේකට දුන්නොත් අනිවා කරගන්න පුළුවන්..
    මම බැලුවේ ට්‍රයි එකක් දීලා පුළුවන්ද කියලා..
    මගේ කලින් 5800 එකට දාපු නැති වැඩක් නැහැ.. ඒක සිම්බියන්...
    මේකත් කරන වීඩියෝ යූටියුබ් එකේ තියෙනවා..
    මුල ස්ටෙප් ඔක්කොම වැඩ..
    එක තැනක විතරක් ඉස්සරහට යන්නේ නැහැ..
    නතින් ලයික් ට්‍රයින් කියනවනේ..
    මොනවා හරි ඉගෙන ගත්තනේ..
    මගේ පුරුද්ද නෙමෙයි නිකම්ම අතඇරලා දාන එක..
    ඒකයි..
     
    Status
    Not open for further replies.