මම මේ post එක ගොඩ දවසක ඉදන් දාන්න හිටියෙ. එත් වැඩ වැඩි නිසා දාන්න ටිකක් පරක්කු උනා. මේකයි seen එක.
aliexpress කියන්නේ ගොඩක් බඩු ලාබෙට ගන්න පුළුවන් තැනක්. හැබැයි හොදට හොයල බලල ගන්න ඕන. මොකද ඕකේ හොරු වැහි වැහැල. මමත් එහෙම අහු වෙච්ච් seen එකක් ගැන තමයි කියන්න යන්නේ. පහුගිය දවස් වල මම aliexpress එකෙන් phone එකක් ගෙන්නුවා. htc M7 එකක්. brand new price එක $219 යි. Refurbished ඒවත් තිබුන $170 ට වගේ. එත් brand new එක අර ගානට ලාබ නිසා මම ඒකක්ම ගෙන්නුවා. ගාන $219 උනාට seller ට කියල $35 යි කියල දාල තමයි ගෙන්නුවේ. tax නම් ගෙව්වේ නෑ සත පහක්.
බඩු ගෙදරටම ආව. phone එක එල. sealed pack. same imei box. screen protector එකකුයි case එකකුයි එවල තිබ්බ වැඩි හොදට.
unbox කරලා බැලුව. කිසි අවුලක් නෑ. accessories ඔක්කොමත් sealed pack. පොඩි අවුලක් තිබ්බ. sim removal tool එක නෑ.
ඔතනින් තමයි මට පොඩි සැකයක් ආවේ. ඔය සැකේ නිසාම මම ටිකක් ලංවෙලා බැලුව phone එක දිහා. එතකොට මට තේරුණා charging port එක හරියට allign වෙන්නේ නෑ කියල phone body එකත් එක්ක.
පොඩි ඇදයක් තිබ්බ. හරියට බැලුවේ නැත්තම් ඒවා පෙන්නේ නෑ. මට හිතුන phone එකේ housing එක මාරු කරලා තමයි කියල. මේ ගැන මම htc එකෙන් ඇහුව. උන් කිව්වා මේ phone එක US වලට sell කරපු එකක් and ඒක silver color එකක් කියල.
මම ගෙන්නුවේ black එකක්. මගේ සැකේ තහවුරු උනා. මූ මට brand new කියල refurbished phone එකක් තමයි එවල තියෙන්නේ. කෙලින්ම ඇරිය dispute එකක් $100ක් refund ඉල්ලලා.
seller කියනවා phone එක එවන්නලු එපා නම්. full refund කරන්නම්ලු. මට phone එක යවන්න උවමනාවක් තිබ්බේ නෑ. seller ඇහුව phone එක refurbished කියන්න proof මොනවද කියල. මම යැව්වා හොද proof ටිකක්. පහලින් තියෙන්නේ ඒ ටික.
ඒවා දැකල මූ ටිකක් surrender උනා.
$50ක් දෙන්නම් කිව්වා. මම කිව්වා $100ක් දුන්නේ නැත්තම් dispute එක escalate කරනවා කියල aliexpress එකට. එතකොට මූ බයවුනා. $100ක් refund කරන්න අමාරුයි කියල අඩපු නැති ටික විතරයි. පස්සේ $80ක් ගත්තා. පට්ට ලාබයි මට. අන්තිමට මට ගියේ $139යි phone එකට. දැනට නම් phone එකේ කිසි අවුලක් නෑ. හොදටම තියනවා. අරන් මාසෙකට වැඩියි.
මේ seller ගෙ reputation උපරිමයි. ඒ නිසා තමයි මුගෙන් ගත්තේ. මූ මේ වැඩේ තව සිය ගානකට කරන්න ඇති. මම මේක refurbished කියල දැකපු නිසා හොදයි. එත් ඉතින් තමන් brand new කියල වැඩි ගානක් දීල අරන් තියෙන්නේ refurbished phone එකක් බව දන්නේ නැතුව මේ seller ට good reviews දීල තියෙන අනිත් customers ලට කියන්න තියෙන්නේ sorry.com කියල තමයි.
උබලත් aliexpress බඩු ගනිද්දි පරිස්සමින්.

aliexpress කියන්නේ ගොඩක් බඩු ලාබෙට ගන්න පුළුවන් තැනක්. හැබැයි හොදට හොයල බලල ගන්න ඕන. මොකද ඕකේ හොරු වැහි වැහැල. මමත් එහෙම අහු වෙච්ච් seen එකක් ගැන තමයි කියන්න යන්නේ. පහුගිය දවස් වල මම aliexpress එකෙන් phone එකක් ගෙන්නුවා. htc M7 එකක්. brand new price එක $219 යි. Refurbished ඒවත් තිබුන $170 ට වගේ. එත් brand new එක අර ගානට ලාබ නිසා මම ඒකක්ම ගෙන්නුවා. ගාන $219 උනාට seller ට කියල $35 යි කියල දාල තමයි ගෙන්නුවේ. tax නම් ගෙව්වේ නෑ සත පහක්.
බඩු ගෙදරටම ආව. phone එක එල. sealed pack. same imei box. screen protector එකකුයි case එකකුයි එවල තිබ්බ වැඩි හොදට.
unbox කරලා බැලුව. කිසි අවුලක් නෑ. accessories ඔක්කොමත් sealed pack. පොඩි අවුලක් තිබ්බ. sim removal tool එක නෑ.
ඔතනින් තමයි මට පොඩි සැකයක් ආවේ. ඔය සැකේ නිසාම මම ටිකක් ලංවෙලා බැලුව phone එක දිහා. එතකොට මට තේරුණා charging port එක හරියට allign වෙන්නේ නෑ කියල phone body එකත් එක්ක.
පොඩි ඇදයක් තිබ්බ. හරියට බැලුවේ නැත්තම් ඒවා පෙන්නේ නෑ. මට හිතුන phone එකේ housing එක මාරු කරලා තමයි කියල. මේ ගැන මම htc එකෙන් ඇහුව. උන් කිව්වා මේ phone එක US වලට sell කරපු එකක් and ඒක silver color එකක් කියල.
මම ගෙන්නුවේ black එකක්. මගේ සැකේ තහවුරු උනා. මූ මට brand new කියල refurbished phone එකක් තමයි එවල තියෙන්නේ. කෙලින්ම ඇරිය dispute එකක් $100ක් refund ඉල්ලලා.
seller කියනවා phone එක එවන්නලු එපා නම්. full refund කරන්නම්ලු. මට phone එක යවන්න උවමනාවක් තිබ්බේ නෑ. seller ඇහුව phone එක refurbished කියන්න proof මොනවද කියල. මම යැව්වා හොද proof ටිකක්. පහලින් තියෙන්නේ ඒ ටික.
ඒවා දැකල මූ ටිකක් surrender උනා.
$50ක් දෙන්නම් කිව්වා. මම කිව්වා $100ක් දුන්නේ නැත්තම් dispute එක escalate කරනවා කියල aliexpress එකට. එතකොට මූ බයවුනා. $100ක් refund කරන්න අමාරුයි කියල අඩපු නැති ටික විතරයි. පස්සේ $80ක් ගත්තා. පට්ට ලාබයි මට. අන්තිමට මට ගියේ $139යි phone එකට. දැනට නම් phone එකේ කිසි අවුලක් නෑ. හොදටම තියනවා. අරන් මාසෙකට වැඩියි.මේ seller ගෙ reputation උපරිමයි. ඒ නිසා තමයි මුගෙන් ගත්තේ. මූ මේ වැඩේ තව සිය ගානකට කරන්න ඇති. මම මේක refurbished කියල දැකපු නිසා හොදයි. එත් ඉතින් තමන් brand new කියල වැඩි ගානක් දීල අරන් තියෙන්නේ refurbished phone එකක් බව දන්නේ නැතුව මේ seller ට good reviews දීල තියෙන අනිත් customers ලට කියන්න තියෙන්නේ sorry.com කියල තමයි.

Last edited: