tnxbump
tnxBump
aniwaren mysql server eka install karala thiyenna ona. mysql server eka install karala thiyenne wena PC ekaka nam e PC eke LAN IP eka denna ona connection path ekata. deela database eka connect karanna ona.
anyway mysql install karanne nathuwa kisi deyak karanna be. kohe hari pc ekaka thiyennama ona...
හරියට පැහැදිලිව පුරස්නේ කියපන් බලන්න
උබට ඹනේ නෙට්වර්ක් එකේ තියෙන db එකක් කනෙක්ට් කරවන්නද ?
access වලදී access file එකත් එක්ක connection එක හදාගන්නවා වගේ mysql වලදී බැරිද .sql file එකත් එක්ක connect කරන්න
විල්සන් මාමා;18717794 said:Ai bun ubata mysql install karanna bari. Oya WAMP server eka install karapanko. Mysql nikanma enawa. Ubata mysql install karanna nathuwa ai oka karanna one?

මට ඕන බන් online තියන database එකත් එක්ක connection එක හදාගත්ත java programme එක internet නැති වෙලාවට backup කරගත්ත .sql file එකක් එක්ක connection හදන්න.





බෑ. Access කියන්නෙ Standalone සපෝට් කරන්න පුළුවන් එකක්නෙ... MySQL කියන්නෙ ඊට වඩා ගොඩක් දියුණු එකක්. Oracle කියන්නෙ ඊටත් වඩා දියුණු එකක්. ඒවට අනිවාර්යයෙන්ම Install කරල තියෙන්නම ඕන. Localhost or other pc....
එක PC එකක mysql server එක install කරල තව pc 10 ක app එක විතරක් තියල LAN වලින් Connect කරල වැඩේ කර ගන්න පුළුවන්.....
hibernate wage thawa honda ewa. mama nam ewa danne ne....විල්සන් මාමා;18717794 said:Ai bun ubata mysql install karanna bari. Oya WAMP server eka install karapanko. Mysql nikanma enawa. Ubata mysql install karanna nathuwa ai oka karanna one?
Ba bro access wala thiyne local DB ekak. Sql wala aniwa sql server eka ona. C# waladi inbuilt .net library eke ms server eka thiyna nisa server eka wenama setup krne nathuwa ms sql local db ekak hdna puluwan kisi aulak nathuwa
Customer ල ට ඕන ඕන විදියට Software ගහන්න බෑ බන්....
Database එක Local තියල DB Backup කරන්න Option එකක් දීපන් වෙනමම.. එතකොට ඌ ඒක කර ගනීනෙ බන්...![]()
oya wedeta patta techniques ehema athihibernate wage thawa honda ewa. mama nam ewa danne ne....


c# වලින් මට MS sql එක්ක server එක setup කරන්නැතුව වැඩේ කරගන්න පුලුවන්ද.
