gihi- pavidi athara duras bawak awashayayi.අපේ ගෙදරටත් නයා ලකුණෙන් හාමුදුරු කෙනෙක් ඇවිත් චන්ද කොලයක් දීලා ගියා. දැන් තමා පක්ෂේ මොකද්ද කියලා හරියටම දැන ගත්තේ. චන්ද කොළේ උඩින්ම ගහලා තිබුනේ "වරෙව්" කියල ලොකුවටම. මට හික් ගෑවුනා. හාමදුරුවෝ අපි දිහා බැලුවෙත් නිකන් චන්ඩියෙක් බලන බැල්මක් දාලා.
හාමුදුරුවරුන්ට මන් උපරිමෙන්ම ගරු කරනවා. හැබැයි චන්දෙ දෙන්න නං තාම කැමැත්තක් නෑ. ඒත් මාළිගාවත්තේ වගේ නටපු නැටුම් දැක්කට පස්සේ නං චන්දෙ දුන්නත් නරක නෑ කියල හිතෙනවා කීප දෙනෙක්ට.
අන්න නයා මෙන්න පෙනේ
අපේ ගෙදරටත් නයා ලකුණෙන් හාමුදුරු කෙනෙක් ඇවිත් චන්ද කොලයක් දීලා ගියා. දැන් තමා පක්ෂේ මොකද්ද කියලා හරියටම දැන ගත්තේ. චන්ද කොළේ උඩින්ම ගහලා තිබුනේ "වරෙව්" කියල ලොකුවටම. මට හික් ගෑවුනා. හාමදුරුවෝ අපි දිහා බැලුවෙත් නිකන් චන්ඩියෙක් බලන බැල්මක් දාලා.
හාමුදුරුවරුන්ට මන් උපරිමෙන්ම ගරු කරනවා. හැබැයි චන්දෙ දෙන්න නං තාම කැමැත්තක් නෑ. ඒත් මාළිගාවත්තේ වගේ නටපු නැටුම් දැක්කට පස්සේ නං චන්දෙ දුන්නත් නරක නෑ කියල හිතෙනවා කීප දෙනෙක්ට.


ආයිත් බුදු කෙන්ක් බුදුවෙකන්ම් ච්න්ද 50000 ගන්න බැහැ
අනික යකො මහින්ද මහත්ත්යට යන බුද්ද ච්න්ද කඩන්න ඔකුන්ව දලා තියෙන්නෙ![]()






මාළිගාවත්තේ වගේ නටපු නැටුම් දැක්කට පස්සේ නං චන්දෙ දුන්නත් නරක නෑ කියල හිතෙනවා



කළුතරින් නේ බං මෙහෙන් ඉල්ලුවනං මම අනිවා දෙනවා..
colombo walin illuwanam aniwa chandayak denawa