අනිවා මචං..
මමත් කොහොම හරි බලන්නේ කොම් එකේ උනත් ෆෝන් එකේ උනත් අවුල් ගෙදරදිම ගොඩ දාන්න..
මමත් නෙට් එක පීරලා හොයනවා..
බැරිම උනොත් තමයි කඩේකට යන්නේ..
මමත් උඹ වගේමයි.. කවුරු හරි ඇහුවොත් ඇප් එකක් ගැන මම පාවිච්චි කරලා තියෙන එකක් ගැන විතරයි මම කියන්නේ..
සමහර උන්ට මම ඒ වෙලාවේ ඉන්ස්ටෝල් කරලා බලලා කියලා තියෙනවා..
ඔව් බං.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. සහ ඉගෙන ගනිනිමින් ඉන්නවා..
සමහර හාඩ්වෙයාර් වල ඇති ෆ්ලැශ් බොක්ස් එකක් රෙන්ට් එකට ගන්න.
බලපන් පොඩ්ඩක්.
බලපන් පොඩ්ඩක්.



