දිගට හරහට එකම පේළියට 29වතාක්ම පරදිනකොට පක්ෂය වගේම පාක්ෂිකයන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන්නයැයි කීවේ කාටද?
එය නෑසුනාක් මෙන් සිට පක්ෂ ව්‍යවස්ථාව තමන්ට කැමති පරිදි වෙනස් කරගත් පක්ෂ නායකයා ඔබට මතකද..?
නිසැක අන්ත පරාජයක් අත්වනබව දැන දැනම පක්ෂය වෙනුවෙන් තෝල්කයෙක් පත්කර අනුන්ගේ ආණ්ඩුවක හොර අගමැති ඔබට මතකද..?
අතීතය මෙහෙමනම් අනාගතය කොයිබටද..?
තවත් මතකාවර්ජන ඕනා ද?
තවත් වරක් අපි අපිවම රවටා ගනිමුද..?
විනාශයට මුලපිරුවා පමණයි![]()
අකැමතියි
ranilta me sareth baduma thamay...
කැමතියි .... අනිවාර්යෙන් වෙන්න ඕන ඒක රාජපක්ෂයි ජ.වි.පෙ හැත්තයි එලවල දාන්න ඕන

machang me vagema poll ekak daapan mahindata kamathida akamathida kiyalath
kamathiyy...
bump
Bump !!!

රනිල්... 07-26-2015 11:28 PM ponna baiya gu kapan mahindage... puka dunnata wadak na 8 wenida wagema arinawa ubalata- gayankuwait![]()
රේප් කැපුවට ඉතින් මට ගනක්වත් නැ නේ 



