රනිල්...

රනිල් නැවත අගමැත


  • Total voters
    322
  • Poll closed .

Ek Villain

Banned
Mar 31, 2015
441
18
0
දිගට හරහට එකම පේළියට 29වතාක්ම පරදිනකොට පක්ෂය වගේම පාක්ෂිකයන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන්නයැයි කීවේ කාටද?
එය නෑසුනාක් මෙන් සිට පක්ෂ ව්‍යවස්ථාව තමන්ට කැමති පරිදි වෙනස් කරගත් පක්ෂ නායකයා ඔබට මතකද..?
නිසැක අන්ත පරාජයක් අත්වනබව දැන දැනම පක්ෂය වෙනුවෙන් තෝල්කයෙක් පත්කර අනුන්ගේ ආණ්ඩුවක හොර අගමැති ඔබට මතකද..?
අතීතය මෙහෙමනම් අනාගතය කොයිබටද..?
තවත් මතකාවර්ජන ඕනා ද?

තවත් වරක් අපි අපිවම රවටා ගනිමුද..?
විනාශයට මුලපිරුවා පමණයි :sorry::sorry::sorry::sorry:

අකැමතියි

ranilta me sareth baduma thamay...

කැමතියි .... අනිවාර්යෙන් වෙන්න ඕන ඒක රාජපක්ෂයි ජ.වි.පෙ හැත්තයි එලවල දාන්න ඕන

:)
 

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,700
    881
    113
    Hamilton, NZ
    රෝස දෙතොල් සේට් එකේ ගොඩක් උන් පොනිල්ට ආදරෙයි :lol: එලකිරියෙත් සැලකියයුතු පිිරිසක් ඉන්නවා වාගේ
     

    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    Voters: 201.
    200 completed.

    current situation:
    Voters: 201.
    කැමතියි 87 43.28%
    අකැමතියි 114 56.72%
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    කොච්චර කෑගැහුවත් මෙදාපාර මැදමූලන ගංකබරයාට චන්දේ දෙන්නේ නෑ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,700
    881
    113
    Hamilton, NZ
    reputation_neg.gif
    රනිල්... 07-26-2015 11:28 PM ponna baiya gu kapan mahindage... puka dunnata wadak na 8 wenida wagema arinawa ubalata- gayankuwait

    පොනිල්ගේ රෝස දොතොල් ෆොන්සියෙක්ට රිදිලා :rofl: රේප් කැපුවට ඉතින් මට ගනක්වත් නැ නේ :love::love:

    රේප් කපනකොට ගයියගේ නම අගට දාන්නේ තොගේ උප්පැන්නේ තාත්තාගේ නමට තියෙන්නෙත් gayankuwait කියලද? :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Ek Villain