refurbished phones හොදද ????

biri

Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    මම aliexpress එකෙන් පොන් එකක් ගෙන්නන් හදන්නේ එකේ ගොඩක් පොන් වල refurbished කියල ගහල තියෙනවා


    1. මේවා හොදද ??
    2. කට්ට ගහපු ඒවා Rapire කරලද තියෙන්නේ ???

    • තව Aliexpress එකෙන් ගත්ත අය ඒකෙ හොද Sellers ටිකක් කියහල්කෝ ???
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    refurbished ගන්න එපා බන්. ගන්නවා නම් කීයක් හරි වැඩිපුර දීලා අලුත් එකක්ම ගනින්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් එහෙමත් තියනවා කම්පැනි
    දෝශ හදලා අඩු ගාණකට මාක්ට් කරන එව්වා කියන්නත් පුලුවන් බන් :frown:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕව කොහොම රෙපෙයාර් කරපුවද දන්නේ නෑ නේ. එකපාරක් HTC එකක් හම්බුනා ebay එකක්, කැමර් එක අපැහැදිලියි. ගලවල බලද්දී උන් එකේ කැමරාව දාල තියෙන්නේ උඩ ප්‍රෝටෙක්ෂන් ෆිල්ම් එකත් එක්ක.