Automobile help !!

okay

Member
Apr 29, 2013
927
120
0
System32
වාහනයක් දෙපැත්තට පද්දද්දී පිටිපස්ස රෝදයේ ඇතුලින් එන කිචි කිචි සද්දේ මොකද්ද කියලා කවුරු හරි දන්නවද ? :baffled:
grease spray කළා එත් හරි ගියේ නෑ :no:... break pad වලට පිටිපස්සෙන් සද්දේ එන්නේ .. ( වම් පැත්ත පිටිපස්ස රෝදෙන් විතරයි සද්දේ එන්නේ )

කවුරු හරි දන්නවද සීන් එක ? :nerd:

2014_Acura_RDX_2.jpg
 
\m/amila\m/

Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar

    ඔය කියලා තියෙන ඒවා හැටියට ඔය සද්දේ එන්නේ ෂෝක්ඇබ්සොබර් වෙන්න ඕනි,
    මේ ටික කරලා බලන්න,දාලා තියෙන්නේ වාහනේ pic එකක් ද?
    Shock එක leak නැත්තම්,Upper & lower insulter හොදයි නම් ,
    වාහනේ Body Bolts ටික තද කරලා බලන්න,
    pic තියෙන්නේ වාහනේ නම්,ඔකේ Shock එක ගලවලා හයි වෙන ඈන වල grease ගලා හයි කරන්න,
    ඔය ටික කරලා බලන්න,
    ඔහොම සද්දේ එනවා කිව්වට බෑ ඕව නම් ලග ඉදලම බලන්න ඕනි දේවල්,

    අහ තව ඔකේ
    Dial plate එක Roter Disc eke වදිනවා ද බලන්න
    Hub bearing එක බලන්න.
    දෙපැත්තට පද්දද්දී සද්දේ එනවා කිව්වා නිසා මේ කිව්වා ටික අවුලක් වෙන්න බෑ:no:, කෝකටත් බලන්න,;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දෙපැත්තට පද්දද්දී කිචි කිචි සද්දෙ එන්නෙ ෂොක් ඇබ්සෝබර් එකෙන්. අපේ වාහනෙත් ඔය සද්දෙ ආවා. රබර් බුෂ් අලුතින් දැම්මා, දුනුමිටි ග්‍රීස් කලා, හරිගියේ නෑ. ෂොක්ස් දෙක අලුතින් දැම්මාම තමයි හරිගියේ...
     
    මේක 2005 corolla 122 එකක්
    Shocks leak ද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවද ?

    වාහනේ යද්දී කිසිම සද්දයක් එන්නේ නෑ .. වාහනේට කවුරු හරි නගිද්දී තමා හෙන සද්දයක් ඇහෙන්නේ .. (සම්පූර්ණ නවතින්න කලින් handbreak එක ඇද්දමත් ඇහෙනවා ) :dull:
    මම ඉන්නේ ලංකාවේ නෙමේ .. මෙහෙ ලංකාවේ වගේ වාහන වල යට service කිරීමක් වත් යටට තෙල් ගහන එකක් වත් කරන්නේ නෑ .. :no:

    dry නිසා ඇහෙන සද්දයක් වෙන්නත් පුලුවන්ද ?
    මෙහෙම තියෙද්දී දුවන එක භයානකද ? :eek:
     
    Last edited:

    Shocks දෙකට කීයක් උනාද ? :nerd:
    වාහනේ මොකද්ද ?

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar

    මේක 2005 corolla 122 එකක්
    Shocks leak ද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවද ?

    වාහනේ යද්දී කිසිම සද්දයක් එන්නේ නෑ .. වාහනේට කවුරු හරි නගිද්දී තමා හෙන සද්දයක් ඇහෙන්නේ .. (සම්පූර්ණ නවතින්න කලින් handbreak එක ඇද්දමත් ඇහෙනවා ) :dull:
    මම ඉන්නේ ලංකාවේ නෙමේ .. මෙහෙ ලංකාවේ වගේ වාහන වල යට service කිරීමක් වත් යටට තෙල් ගහන එකක් වත් කරන්නේ නෑ .. :no:

    dry නිසා ඇහෙන සද්දයක් වෙන්නත් පුලුවන්ද ?
    මෙහෙම තියෙද්දී දුවන එක භයානකද ? :eek:

    Shocks leak නම් oil ඇවිල්ලා ඇති එලියට,පහලට එනකම් oil පාර ඇවිල්ලා නම් විතරක් මාරු කරන්න ,
    මම කියපු දේවල් ටික කරලා බලන්න,
    ඔය වගේ ලෙඩ මෙහෙම කියලා හරියටම මේක කියලා කියන්න අමාරුයි ,
    Dry තිබ්බ කියල අවුලක් නෑ,ඔහොම දුවන්න පුළුවන් කිසි අවුලක් නෑ,
    කොහේ ද ඉන්නේ?

    taps

    Member
    Dec 14, 2012
    78
    7
    0
    hand brake release කරලා පැද්දුවම සද්දෙ නැති වෙනවා නම් ලෙඩේ තියෙන්නෙ brake liner වල. brake drum එක ගලවලා drum එකයි liner නුයි 100-120වගෙ වැලි ක්ඩදාසියකින් එකට ඇතිල්ලෙන මතුපිටවල් rough කරන්න. (pitipassa disc model wala hand brake walata athulen wenama podi liner set ekak enawa)මෙය තිබුනා කියල වාහනයට හානියක් නැත

    hand brake release කරාමත් ලෙඩේ තිය නම් රොදෙට පිටිපස්සෙන් රොද දෙකේම ලොවෙර් අර්ම් සම්බන්ද කරන stabilizer bar එක (රොදය මැද රෝස පාට ඩොට් හතරක් තියන ලින්ක් එක හයි වෙන බර් එක )chassy එකට හයි වෙන rubber mount වලින් sound එක එනව අත්තෙ ඒව සවුත්තු වෙල නැත්නම් ගලවල grease කරන්න..
     
    Last edited: