වාහන ප්‍රශ්නයක්

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මචන්ලා මට තියෙන්නේ Suzuki swift 2003 ජීප් මොඩල් එකක්
    මේකේ බන් break එක පාගද්දී වම පැත්තෙන් රෝදෙන් බරස් බරස් ගාලා සද්දයක් එනවා
    මම මේකට ගොඩක් දේවල් කලා බන්
    බාස් කාරය කිව්වා break pads, break liners මාරු කරමු කියලා . එක හරි ගියේ නැහැ. මු වැඩේ හරියට කලේ නැති නිසා වෙන තැනකට ගියා බන්
    උන් නකල් ආර්ම් (මට හරියට මතක නැහැ නම ) මාරු කළා. ඒත් දවස් දෙකකින් වගේ ටිකක් දුර දුවද්දී මෙන්න ආපහු ආවා
    ඊට පස්සේ යාලුවෙක් සෙට් කළා තැනක් . එතනින් ඩිස්ක් එක පේස් කළා . මේ මුකුත් කරත් තාම සද්දේ එනවා බන්
    ජනෙල් එහෙම අරන් යද්දී ඒ සද්දේ ලොකුවට එනවා . පල්ලමක වගේ යද්දී එපා වෙනවා
    බ්‍රේක් ගහන්න ලැජ්ජයි
    බාස්ලානම් අරක කරාම හරියයි මේක කලාම හරියයි කියනවා
    ඒත් බොරුවට සල්ලි වියදම් වෙනවා
    මගේ ඉස්සර ශෝක්ස් දෙකත් දාන්න ඕනේ . මම ඒකත් කරන්න ඉන්නේ
    මම බැලුවේ බන් වාහනේ කෙලින්ම AMW එකට වගේ දාන්න
    ඒක හොද දෙයක්ද ? සමහරු කියනවා AMW ගසාගෙන කනවා කියලා
    පොඩි ලෙඩ දෙක තුනක් තියෙනවා (එලෙක්ට්‍රික් අව්ල් ටිකක් එහෙම )
    ඔය ඔක්කොම ටික AMW එකෙන් හදාගන්න එක හොදද . (නැත්තම් බ්‍රේක් කරද්දී සද්දේ එන එක . ඒක තමයි මට තියෙන ලොකුම අවුල. එකවත් හදාගන්න AMW එකෙන් . සල්ලි වියදම් කලාට බන් ලෙඩේ හදාගන්න බෑ නේ )
    මම ඒකට දාන්න හිතුවේ මේ සෙට් වෙච්ච ඔක්කොමලා මක බාස්ලා හින්දා
    උබලා පොඩි උපදෙසක් දියන්කෝ
    මේ ලෙඩ ටික හදාගන්න
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    AMW wage agent la ayet itin atawa atawa inne naha kelinma replace karanawa :)
    Anika spare parts unat eliyen ganna tiyana alternative walata wada patta ganan.

    Godak lankawe aluth Indian model nam AMW dala haduwat loku awulak naha eth oka godak parana model ekak nisa AMW daddi mona wage bill ekak ewida danne naha :) Mama nam personally awurudu 15k 20k parana wahana agent danne natiwa digatama hadanna hoda garage ekak set karagannawa
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    kenek eliyee edala video karanna kiyala uba wahane padina gaman break gahapan. eka upload karapankoo wadee hoyaaganna pluwan..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම නම් ස්ටැෆඩ් දානව සේරටම
    ගානෙ වෙනස තියෙන්නෙ පාට්ස් දානව නම්, එලියෙන් ගන්න ගානට වගේ ඩබල් උන්ගෙ පාට්ස්. ඕන නම් පාට්ස් අපි ගෙනත් දුන්නොත් උන් හදලා දෙනවා, සමහර වෙලාවට උන් ලග පාට්ස් නැති උනොත් උන්ම කියනවා පිටින් ගෙනත් දෙනවා නම් හදලා දෙන්නං කියලා

    ලේබර් චාජස් වල ලොකු වෙනසක් නැහැ
    ස්ටැෆඩ් එකේ නම් හදන්න කලින් අපෙන් අහනවා මේ ගාන යනවා මොකද කරන්නෙ හදනවද කියලා.
    AMW එකෙත් එහෙම වෙන්න ඇති,නැත්නම් කියපන් හදන්න කලින් ගාන කියන්න කියලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    sadde enne break gahanakota ban..fender cover eka gawenwa nam digatama sadde enna onane..spa ekakata palayan..ube mole kuruwal wela tyne
    Hari mottas break gahanakota car eka issarahata nawenawa.shocks awul hinda nawena eka wediy.
     
    • Haha
    Reactions: chinmak

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ඔහොම වෙද්දී ෆේස් කරලා ගෙවිලා නම් කලිපර්ස් දැම්මහම හරියනවා එහෙම හරියන නැත්තම් බ්රේක් ඇසෙම්බ්ලි එක චෙක් කරන්ඩ වෙනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Alignment එකකට දැම්මද. එතනින් මුකුත් කිවුවෙ නැද්ද. Shock mount ගැන, ටයර්රොඩ් එන්ඩ්, cv joint වගේ දේවල් ගැන
    බේ්‍රක් කරන කොට පැත්තට අදිනවද බලන්න.කැලිෆර් හිරවෙලා, බ්‍රේක් ෆෑඩ් දෙපැත්තෙ සමානව ගෙවිල නෑ වගේ ප්‍රෂ්න වෙන්නත් පුලුවන්.
    අනික හබ් රේසර් එහෙමත් බලන්න.
     
    • Like
    Reactions: NRTG

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    AMW wage agent la ayet itin atawa atawa inne naha kelinma replace karanawa :)
    Anika spare parts unat eliyen ganna tiyana alternative walata wada patta ganan.

    Godak lankawe aluth Indian model nam AMW dala haduwat loku awulak naha eth oka godak parana model ekak nisa AMW daddi mona wage bill ekak ewida danne naha :) Mama nam personally awurudu 15k 20k parana wahana agent danne natiwa digatama hadanna hoda garage ekak set karagannawa
    ගරාජ් එකක් තිබ්බා බන් . පොර තමයි හැදුවේ මෙච්චර කල් . ඒත් මේ ලෙඩේ එක එක ඒවා පොර කියනවා . බොරුවට සල්ලි වියදම් වෙන එක විතරයි
    Uba koheda inne kiyapan
    ගෙවල් මාලබේ මචන්
    Tyre eka fender cover eke gewenawada danne ne.
    අඩෝ ඒක ගැන නම් ලොකුවට දන්නේ නැහැ
    sadde enne break gahanakota ban..fender cover eka gawenwa nam digatama sadde enna onane..spa ekakata palayan..ube mole kuruwal wela tyne
    :rolleyes:
    kenek eliyee edala video karanna kiyala uba wahane padina gaman break gahapan. eka upload karapankoo wadee hoyaaganna pluwan..
    මම මචන් පොඩි ට්‍රයි එකක් දෙන්නම්
    මම නම් ස්ටැෆඩ් දානව සේරටම
    ගානෙ වෙනස තියෙන්නෙ පාට්ස් දානව නම්, එලියෙන් ගන්න ගානට වගේ ඩබල් උන්ගෙ පාට්ස්. ඕන නම් පාට්ස් අපි ගෙනත් දුන්නොත් උන් හදලා දෙනවා, සමහර වෙලාවට උන් ලග පාට්ස් නැති උනොත් උන්ම කියනවා පිටින් ගෙනත් දෙනවා නම් හදලා දෙන්නං කියලා

    ලේබර් චාජස් වල ලොකු වෙනසක් නැහැ
    ස්ටැෆඩ් එකේ නම් හදන්න කලින් අපෙන් අහනවා මේ ගාන යනවා මොකද කරන්නෙ හදනවද කියලා.
    AMW එකෙත් එහෙම වෙන්න ඇති,නැත්නම් කියපන් හදන්න කලින් ගාන කියන්න කියලා
    AMW ෂුවර් පොට් එකක්ද කියන එක තමයි බැලුවේ
    Hari mottas break gahanakota car eka issarahata nawenawa.shocks awul hinda nawena eka wediy.
    :D

    ඔහොම වෙද්දී ෆේස් කරලා ගෙවිලා නම් කලිපර්ස් දැම්මහම හරියනවා එහෙම හරියන නැත්තම් බ්රේක් ඇසෙම්බ්ලි එක චෙක් කරන්ඩ වෙනවා
    එල
    Alignment එකකට දැම්මද. එතනින් මුකුත් කිවුවෙ නැද්ද. Shock mount ගැන, ටයර්රොඩ් එන්ඩ්, cv joint වගේ දේවල් ගැන
    බේ්‍රක් කරන කොට පැත්තට අදිනවද බලන්න.කැලිෆර් හිරවෙලා, බ්‍රේක් ෆෑඩ් දෙපැත්තෙ සමානව ගෙවිල නෑ වගේ ප්‍රෂ්න වෙන්නත් පුලුවන්.
    අනික හබ් රේසර් එහෙමත් බලන්න.
    Alignment එකක් නම් කලේ නැහැ බන්. හබ් රේසර් දාලා තියෙන්නේ බන්
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    ඒ රෝදේ ගලවලා.ඇණ තියෙන position එක මාරු කර කර හයි කරන්න .ඒ කියන්නේ 90' කරකවල හයි කරල දුවල බලනවා..ඒක හරි නැත්තන් තව 90' කරකවල හයි කරනවා... එහෙම...පරන වාහන වල drum brake එකේ ඔය ලෙඩේ එන්න පුලුවන්. රෝදේ ගොඩක් කල් තිබ්බ position එකෙන් අයින් කලොත්.
     
    • Like
    Reactions: PHBhagya

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපි දන්න කලාවෙන් ඇහුවොත් ඕක සෙන්ටර් ඇන්ටර්නාද ? සයිඩ් ඇන්ටර්නාද? සෙන්ටර් ඇන්ටර්නා මොඩල් එක නම් ABS උනිට් එක පොඩ්ඩක් චෙක් කරන්න ERROR කෝඩ් එකක් එනවද කියලා. අනික ඩිස්ක් එක ෆේස් කරා කිව්වට ඩිස්ක් එකේ තත්වය කොහොමද? කලින් කීපවතාවක් ෆේස් කරලා තියෙනවානම් තික්නස් එක අඩුවෙලා ඇති. අනික කැලිපර් ගලෝලා ගීරීස් කරලා දාල බලන්න හිර වෙනවද දන්නේ නැහැ.වම් පැත්තේ රෝදේ රත්වෙනවද?
     
    • Like
    Reactions: PHBhagya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    Mata nan hitennama shocks awul hinda break gahanakoya tyre eka inner fender cover eke gewenawa.bara baraaaas gala saddayak enne
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ගරාජ් එකක් තිබ්බා බන් . පොර තමයි හැදුවේ මෙච්චර කල් . ඒත් මේ ලෙඩේ එක එක ඒවා පොර කියනවා . බොරුවට සල්ලි වියදම් වෙන එක විතරයි

    ගෙවල් මාලබේ මචන්

    අඩෝ ඒක ගැන නම් ලොකුවට දන්නේ නැහැ

    :rolleyes:

    මම මචන් පොඩි ට්‍රයි එකක් දෙන්නම්

    AMW ෂුවර් පොට් එකක්ද කියන එක තමයි බැලුවේ

    :D

    එල

    Alignment එකක් නම් කලේ නැහැ බන්. හබ් රේසර් දාලා තියෙන්නේ බන්
    Alignment එකකට දාන්න එතකොට එතනින් තියෙන ප්‍රශ්න ටික කියල හදාගෙන එන්න කියනවා. ඒකෙන් අපිට ලෙඩේ ගැන අදහසක් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG