ඔන්න තවත් one day hike එකක් ගැන කට්ටියටම කියන්න යන්නේ.. මේ hike එකනම් පොඩ්ඩක් විතර අමාරු උනත් අවුලක් නැහැ ආධුනික අයටත් යන්න පුළුවන් hike එකක්.
පොට් එක තමා කබරගල කන්ද නාවලපිටිය දොළොස්බාගේ ඒරිය එකේ තියෙන්නේ
මේකෙදිත් අපිත් පොදු ප්‍රවාහන සේවයම භාවිතා කරපු හින්දම public transport වලින් ලස්සනට hike එක ගිහින් එන්න පුළුවන් විදිහට මේ thread එකේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔන්න එහෙනම් මුලින්ම කට්ටියට නුවරින් යන්න ඕනේ වෙනවා නාවලපිටියට හරි, ගම්පොලට හරි. ඔය තැන දෙකෙන්ම දොල්ස්බගෙට යන බස් එක ගන්න පුළුවන්. අපි ගියේ ගම්පොලෙන් මතක විදිහට 10.30 හරි 11.00 හරි බස් එක තිබ්බේ..
බස් එකේ නැගල කට්ටිය මෙරිවිල හන්දිය කියන තැනට ටිකට් ගන්න ඕනේ. ඒ හන්දිය තමා නවලපිට්යෙන් සහ ගම්පොලෙන් එන පාරවල් දෙක හම්බෙන තැන..
මෙතැනදී විශේෂයෙන් කියන්න ඕනේ. එක බස් කාරයෙක්ගෙන්වත් ගමේ එකෙක්ගෙන්වත් ඔය කන්දට පාර අහන්න එපා.
උන් ගමේ උනාට එකෙක් දන්නේ නැහැ ඕකට යන්න. අපි මුළු පාරම කලින්ම google එකේ හොයල map කරන් ගියාට ඔය බස් කාරය විශ්වාස කරලා අපි බහින්න ඕන තැනට පස්සේ තැනකින් බැස්ස. ඒ පාරේ යද්දී පාර අහපු 10කින් 5ක් යන්න පුළුවන් කියනවා. 5ක් බැහැ කියනවා. අන්තිමට අපි තනියම යන්න තීරණය කරලා ගියාට යාගන්න බැරි උනා. පස්සේ ආපහු අර අපි ගෙදර ඉදලම ප්ලාන් කරපු පාරට අපහු එන්න උන. නිකම් බොරුවට පැය 3කුයි පැය 3ක මහන්සියයි අපතේ ගියා.
මේ හන්දියෙන් බැහැල බස් එක යන පැත්තට (ඒ කියන්නේ දොළොස්බාගේ පැත්තට) 300m විතර යද්දී කෝවිලක් එක්ක කැට අල්ලපු පාරක් වම පැත්තට තියෙනවා ලොකු තේ වත්තක් මැදින්.. අන්න ඒ පාරේ 3kmක් විතර යන්න ඕනේ කන්ද පාමුලට..
අර බහින්න කියපු මෙරිවිල හන්දියේ ඕනනම් ත්‍රිවිල් තියෙනවා කන්ද පාමුලට යන්න. එත් ඉතීම් ආවෙ hike එකක් නිසා තොපි පයින් පලයල්ලා
අහ කියන්න සන්තෝසයි මේ පාරේ ගිහිල්ලත් ශ්‍රී ජේතනවනාරාමය කියල පන්සලක් තියෙනවා. (google map use කරනවානම් meriwila junction බැහැල sri jethawanaraya පන්සල search කරලා ඒ පාරේ පලයන්.) ඒ පන්සල පහු කරලා පාර දෙකට බෙදන තැන ගෙදර කෙල්ලත් අපිව වටේ පාරක යැව්වා
උබල යන්න ඕනේ එතනින් දකුණට පාරේ.
ඊට පස්සේ ඉතීම් hike එක පටන් ගන්න තියෙන්නේ.. අපිටනම් වැස්සක් සෙට් උන නිසා කුඩලු ප්‍රහරයි අඩි පාර ලිස්සන එකටයිනම් මුහුණ දෙන්න උනා.. නගින්න කලින්ම කන්දේ වම් පැත්තෙන් පොඩි පයිනස් කාලයක් පේනවා ඈතට. එක ටර්ගට් කරන් කන්ද නගින්න.. අඩි පාර තියෙනවා අවුලක් නැහැ.
උඩ පින්තුරේ පෙන්න්නේ ඒ පයිනස් කොටස.. ඔතෙන්ට කියන්නේ fake peak කියලා හැමෝම වගේ නගින්නේ ඔතනට තමා.. original peak එකට යනවනම් ඔතනට නැගලා එතනින් කන්ද මුදුනට යන්න ඕනේ. original peak එකෙත් පොඩි පයිනස් කැලයක් තියෙනවා.. හැබැයි යන්න පාරක් නැහැ මාන කලේ කපන යන්න ඕනේ. කට්ටියනම් කියන්නේ සමහර තැන්වල මාන අඩි 6කටත් වඩා උසයිලු. වස්සොත්නම් යන්නම අමාරුයි කුඩල්ලොත් එක්ක..
ආහ මෙතෙන්ට අවට පස්සේ පොඩි දිය පාරක් යනවා වතුර බිල බෝතල් පුරවාගෙන මහන්සිය නිවාගන්න පුළුවන්.
එතනින් පස්සේ තමා අමාරු හරිය ලග වගේ පෙනුනට නැග්ගට ඉවර වෙන්නේ නැහැ ඉතිරි කොටස
පයින් කැලය ලං කරද්දී ඔයාලට වහින සද්දයක් එයි.. එත් බය වෙන්න එපා ඒ එන්නේ හුලන් පාර කන්දේ අනිත් පැත්තේ වදින සද්දේ.. ඇත්තටම මේකට ස්ලොප් එකට පෙනුනට අනිත් පැත්ත තියෙන්නේ කෙලින්ම dead end එකක්.. එකේ හුලන් වදින සද්දේ තමා ඇහෙන්නේ. අනිත් එක තමා අකුණු ගහනවානම් යන්නත් එපා ඔය මුදුනට අකුණු වදිනවා.. අකුණු වැදිච්ච පයින් ගස්වල ශක්ශිත් තියෙනවා ඕනනම්..
දැන් ඉතීම් නැගල මුදුනේ සුන්දරත්වේ විදලා ෆොටෝ කැල්ලක් දෙකක් ගහල කට්ටියට බහින්න පුළුවන්.

විටින් විට මිදුම එනවා යනවා හරිම ලස්සනයි.. මෙතෙන්ට අම්බුළුවාව, කොත්මලේ ජලශේ වගේම මහවෙලි මහා සෑයත් පේනවා.
මම කිව්ව dead end එක.. ඔකේ හුලන් වදින නිසා තමා කන්ද නගිද්දී ඈතින් වහිනවා වගේ ඇහෙන්නේ..
ආපහු කට්ටියට පල්ලෙහට බැහැල ඕනනම් නාවලපිටියට ගිහින් එතනින් කඩියන්ලෙන අල්ලට ගිහින් නාගෙනම ගෙදර යන්න පුළුවන්. අපිටනම් යන්න උනේ නැහැ අර බස් කාරය පාර වරද්දලා වෙලා ගියපු නිසා.
හවස 4 විතර වෙද්දී පහලට බැහැල මෙරිවිල හන්දියට ආවනම් ඇති ගම්පොල or නාවලපිටියට බස් තියෙනවා.. photo ගගහා relax එකේ නැග්ගත් නැගල බහින්න පැය 2.5ක් 3ක් විතර යන්නේ..
යන කිසි තැනක පොලිතින් ඇතුළු කසල මොකුත් නොදා එන්න...
අය ඉතීම් thread එක වටිනවානම් bump සහ rep දිගෙනම යන්න..
පොට් එක තමා කබරගල කන්ද නාවලපිටිය දොළොස්බාගේ ඒරිය එකේ තියෙන්නේ
මේකෙදිත් අපිත් පොදු ප්‍රවාහන සේවයම භාවිතා කරපු හින්දම public transport වලින් ලස්සනට hike එක ගිහින් එන්න පුළුවන් විදිහට මේ thread එකේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔන්න එහෙනම් මුලින්ම කට්ටියට නුවරින් යන්න ඕනේ වෙනවා නාවලපිටියට හරි, ගම්පොලට හරි. ඔය තැන දෙකෙන්ම දොල්ස්බගෙට යන බස් එක ගන්න පුළුවන්. අපි ගියේ ගම්පොලෙන් මතක විදිහට 10.30 හරි 11.00 හරි බස් එක තිබ්බේ..
බස් එකේ නැගල කට්ටිය මෙරිවිල හන්දිය කියන තැනට ටිකට් ගන්න ඕනේ. ඒ හන්දිය තමා නවලපිට්යෙන් සහ ගම්පොලෙන් එන පාරවල් දෙක හම්බෙන තැන..
මෙතැනදී විශේෂයෙන් කියන්න ඕනේ. එක බස් කාරයෙක්ගෙන්වත් ගමේ එකෙක්ගෙන්වත් ඔය කන්දට පාර අහන්න එපා.
උන් ගමේ උනාට එකෙක් දන්නේ නැහැ ඕකට යන්න. අපි මුළු පාරම කලින්ම google එකේ හොයල map කරන් ගියාට ඔය බස් කාරය විශ්වාස කරලා අපි බහින්න ඕන තැනට පස්සේ තැනකින් බැස්ස. ඒ පාරේ යද්දී පාර අහපු 10කින් 5ක් යන්න පුළුවන් කියනවා. 5ක් බැහැ කියනවා. අන්තිමට අපි තනියම යන්න තීරණය කරලා ගියාට යාගන්න බැරි උනා. පස්සේ ආපහු අර අපි ගෙදර ඉදලම ප්ලාන් කරපු පාරට අපහු එන්න උන. නිකම් බොරුවට පැය 3කුයි පැය 3ක මහන්සියයි අපතේ ගියා.
මේ හන්දියෙන් බැහැල බස් එක යන පැත්තට (ඒ කියන්නේ දොළොස්බාගේ පැත්තට) 300m විතර යද්දී කෝවිලක් එක්ක කැට අල්ලපු පාරක් වම පැත්තට තියෙනවා ලොකු තේ වත්තක් මැදින්.. අන්න ඒ පාරේ 3kmක් විතර යන්න ඕනේ කන්ද පාමුලට..
අර බහින්න කියපු මෙරිවිල හන්දියේ ඕනනම් ත්‍රිවිල් තියෙනවා කන්ද පාමුලට යන්න. එත් ඉතීම් ආවෙ hike එකක් නිසා තොපි පයින් පලයල්ලා
අහ කියන්න සන්තෝසයි මේ පාරේ ගිහිල්ලත් ශ්‍රී ජේතනවනාරාමය කියල පන්සලක් තියෙනවා. (google map use කරනවානම් meriwila junction බැහැල sri jethawanaraya පන්සල search කරලා ඒ පාරේ පලයන්.) ඒ පන්සල පහු කරලා පාර දෙකට බෙදන තැන ගෙදර කෙල්ලත් අපිව වටේ පාරක යැව්වා
උබල යන්න ඕනේ එතනින් දකුණට පාරේ.
ඊට පස්සේ ඉතීම් hike එක පටන් ගන්න තියෙන්නේ.. අපිටනම් වැස්සක් සෙට් උන නිසා කුඩලු ප්‍රහරයි අඩි පාර ලිස්සන එකටයිනම් මුහුණ දෙන්න උනා.. නගින්න කලින්ම කන්දේ වම් පැත්තෙන් පොඩි පයිනස් කාලයක් පේනවා ඈතට. එක ටර්ගට් කරන් කන්ද නගින්න.. අඩි පාර තියෙනවා අවුලක් නැහැ.
උඩ පින්තුරේ පෙන්න්නේ ඒ පයිනස් කොටස.. ඔතෙන්ට කියන්නේ fake peak කියලා හැමෝම වගේ නගින්නේ ඔතනට තමා.. original peak එකට යනවනම් ඔතනට නැගලා එතනින් කන්ද මුදුනට යන්න ඕනේ. original peak එකෙත් පොඩි පයිනස් කැලයක් තියෙනවා.. හැබැයි යන්න පාරක් නැහැ මාන කලේ කපන යන්න ඕනේ. කට්ටියනම් කියන්නේ සමහර තැන්වල මාන අඩි 6කටත් වඩා උසයිලු. වස්සොත්නම් යන්නම අමාරුයි කුඩල්ලොත් එක්ක..
ආහ මෙතෙන්ට අවට පස්සේ පොඩි දිය පාරක් යනවා වතුර බිල බෝතල් පුරවාගෙන මහන්සිය නිවාගන්න පුළුවන්.

එතනින් පස්සේ තමා අමාරු හරිය ලග වගේ පෙනුනට නැග්ගට ඉවර වෙන්නේ නැහැ ඉතිරි කොටස
පයින් කැලය ලං කරද්දී ඔයාලට වහින සද්දයක් එයි.. එත් බය වෙන්න එපා ඒ එන්නේ හුලන් පාර කන්දේ අනිත් පැත්තේ වදින සද්දේ.. ඇත්තටම මේකට ස්ලොප් එකට පෙනුනට අනිත් පැත්ත තියෙන්නේ කෙලින්ම dead end එකක්.. එකේ හුලන් වදින සද්දේ තමා ඇහෙන්නේ. අනිත් එක තමා අකුණු ගහනවානම් යන්නත් එපා ඔය මුදුනට අකුණු වදිනවා.. අකුණු වැදිච්ච පයින් ගස්වල ශක්ශිත් තියෙනවා ඕනනම්..දැන් ඉතීම් නැගල මුදුනේ සුන්දරත්වේ විදලා ෆොටෝ කැල්ලක් දෙකක් ගහල කට්ටියට බහින්න පුළුවන්.