aliexpress හොරු

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    Matath oya ali express karayo sure naha ban..thanks for sharing
    :)

    A. සිරියා;18718232 said:
    TFS මචං
    :)

    ali eke hatiyata 95.9 kiyanne ,, oya wage item ekakata adu agayak ban.. okakata 98k wath thiyenna ona ban ,, naththam nam owa wage phone wage dewal ganna honda na
    :yes::yes:

    ela

    Seller ta Bad review ekak liyanna ethakota anik ayatath dana ganna puluwan.
    mama poddak parakku karala danna hitiye. ada hetama danawa. refund karala seller kiyanawa mata good review ekak dennalu.:lol:

    B u M p
    B u M p
    B u M p
    B u M p​
    B u M p​
    B u M p
    B u M p​

    උබ නම් මරු බම් :P
    :cool::P

    ela

    ela

    Oke 4G wedada machan? US wala wena range ekak tiyenne.

    Samahara aya Phones hand carry karanawa. Etakota sold country eka wenas ekak wenna puluwan.

    Ubata nam hamu wela tiyenne Refurbish ma tamayi.
    4G wadada kiyala nam thama check kare na. US wala samahara carriers wala nam 4G bands meheta compatible

    කලු පූසා;18718632 said:
    mo $80ka kappamak ara review eka shape karala :lol::lol:
    e wage deyak thamai :P:rolleyes:
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    ela machan

    Mama redmi2 eka gaththe ali ekn awlk na bn ..hama ekma horu newe..hiyla balala ganin..ali eka ebay ekta wadaa patta labayi
    aniwa machan

    ටැක්ස් නැති උනේ කොහොමද ?
    welawa thamai machan. kohomath adu ganak dala gennuweth hadissiye gewanna unoth kiyala

    :oo:

    උඹ අදහන්න වටින ඩයල් එකක් නේ ඩෝ :rofl:
    :cool:;)

    මේවත් මගඩි වැඩ තමා පුතේ....
    $219k gewala thawa tax gewannada uba kiyanne:oo:

    thanks machan INFO walata :D:D:D
    ela machan

    ela

    ado godak dewal dangattta ube screen shot tika nam ela machn...... :)
    ehenam echcharai machan

    Machan uba EMS walinda gennuwe? Hariyatama kiyapan use karapu shipping method eka? Kohomada ban tax wadin nathuwa gennuwe? :O
    na ban. normal Singapore post. Singapore post eken eddi tax wadinawa adui. eth hariyatama sure na. welawa thamai.
     
    Last edited:

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    පොඩ්ඩා;18721680 said:
    මචන් උබ හිතන්නේ ඕක US වල පාවිච්චි කරලා , උබේ seller ඔකේ Housing එක මාරු කරලා උබට විකුණුවා කියලද ?

    :yes::yes::yes: OS ekatath mokakhari jilbariyak dala...unlock karala.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :yes::yes::yes: OS ekatath mokakhari jilbariyak dala...unlock karala.

    නෑ බන් ඕක චයිනා වල උන් හොරට ගහන ( replica ) එකක් උබ check කරපු IMEI no එකටම. පොඩ්ඩක් මෙහෙම හිතපන්කෝ ඕකුන් ඔකේ විකුනන්න දාල තියන ෆෝන් ටික බලපන්කො .ගොඩක් උන් උබගත්ත එක Item condition= Refurbished කියලා විකුනන්නේ.මගේ යාලුවෙකුත් LG g2 එකක් අරගෙන අයේ යැව්වා.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    na ban. normal Singapore post. Singapore post eken eddi tax wadinawa adui. eth hariyatama sure na. welawa thamai.

    normal airmail gennapan. anith ewa custom allanawa :dull:

    math onna m7 ekakma damma ban Honkong Mail registered :)
    allaida danna :sorry:
    Singapore post e seller denne na ban.. habai man kalin gattha motherboard ekak china mail kiyala anthimata ewwe sweden mail walin, mekath ema weida danna :dull:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    පොඩ්ඩා;18725128 said:
    නෑ බන් ඕක චයිනා වල උන් හොරට ගහන ( replica ) එකක් උබ check කරපු IMEI no එකටම. පොඩ්ඩක් මෙහෙම හිතපන්කෝ ඕකුන් ඔකේ විකුනන්න දාල තියන ෆෝන් ටික බලපන්කො .ගොඩක් උන් උබගත්ත එක Item condition= Refurbished කියලා විකුනන්නේ.මගේ යාලුවෙකුත් LG g2 එකක් අරගෙන අයේ යැව්වා.

    Baya karanna epa ban.. Ithin ban feedbacks wala godak un gala thiyenawne ban original kiyala..
    Math hithan hitiye original phone eke housing maru karala denawa kiyala :dull:
    Replica nam ban ai un eka eka variants list karanne :nerd:
    G2 eke 801, 802, F320 okkoma thiyenawane ban un gawa :baffled:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Baya karanna epa ban.. Ithin ban feedbacks wala godak un gala thiyenawne ban original kiyala..
    Math hithan hitiye original phone eke housing maru karala denawa kiyala :dull:
    Replica nam ban ai un eka eka variants list karanne :nerd:
    G2 eke 801, 802, F320 okkoma thiyenawane ban un gawa :baffled:

    මෙහෙම හිතහන්කෝ චයිනා උන් ඔච්චර refurbished එව්වා විකුනනවනම් ebay එකේ ඇමෙරිකාවේ උන් කොච්චර ඔව්වා විකුනන්න ඕනෙද ? උබ ගත්ත m7 එකත් refurbished නේද ?

    මම කිව්වේ මට හිතෙන විදිහ සීරියස් හිතන්න එපා
     
    Last edited:

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    පොඩ්ඩා;18725128 said:
    නෑ බන් හොරට ගහන ( replica ) එකක් උබ check කරපු IMEI no එකටම. පොඩ්ඩක් මෙහෙම හිතපන්කෝ ඕකුන් ඔකේ විකුනන්න දාල තියන ෆෝන් ටික බලපන්කො .ගොඩක් උන් උබගත්ත එක Item condition= Refurbished කියලා විකුනන්නේ.මගේ යාලුවෙකුත් LG g2 එකක් අරගෙන අයේ යැව්වා.

    Baya karanna epa ban.. Ithin ban feedbacks wala godak un gala thiyenawne ban original kiyala..
    Math hithan hitiye original phone eke housing maru karala denawa kiyala :dull:
    Replica nam ban ai un eka eka variants list karanne :nerd:
    G2 eke 801, 802, F320 okkoma thiyenawane ban un gawa :baffled:

    නෑ මචන් මේවා replica නෙමෙයි. antutu දාල info ගිහින් බලපන් phone එකේ internal accessories, sensors. All original. :yes::yes: අනික බන් replica එක පිටින් බැලුවම විතරයි original වගේ තියෙන්නේ. phone එක on කරපු ගමන් තේරෙනවා replica කියල. මේවා එහෙම නෑ. quality camera, display, superb sound. ඌ replica වික්ක නම් ඔච්චර මිනිස්සු උගේ ගැන හොඳ කියන්නේ නෑ. ඌට මෙච්චර කාලයක් ඕව විකුනන්නත් බෑ.
     
    Last edited:

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    2nbwzo4.jpg

    හා :lol::lol:
     
    Last edited: