2015 Jul 27 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අද දවසෙ කසාද බැන්ද කැන්ඩියන් අයියට සුභම සුභ විවාහ දිවියක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....

    :yes: Have a happy wedded life Kandyan ayye and akke :) :D
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    dl link ekak thiyenavada malli oke?

    idk.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද දවසෙ කසාද බැන්ද කැන්ඩියන් අයියට සුභම සුභ විවාහ දිවියක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....

    කථාව සත්යක් නම්...ඔහුට සුබ අනාගතයකට සුභ පතනව... :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වින්ඩොව්ස්ද? ඇන්ඩ්රොයිඩ් ද? ඇපල්ද?

    මම කිව්වෙ මම පීසී එකේ යූස් කරන්නෙ ඔපෙරා එකෙන් ඇහෙන් නෑ...ඒත් අන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් ඇප් එකෙන් අහද්දි හොදට වැඩ....
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මම කිව්වෙ මම පීසී එකේ යූස් කරන්නෙ ඔපෙරා එකෙන් ඇහෙන් නෑ...ඒත් අන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් ඇප් එකෙන් අහද්දි හොදට වැඩ....

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකුත් තියෙනවද කොහෙද රේඩියෝ අහන්න කිරියේ....