cant hear a thang....
ක්රෝම් වලින් අහපන්බන්.... ඔයා ගිනි නරියා වැඩක් නෑ....
cant hear a thang....
අද දවසෙ කසාද බැන්ද කැන්ඩියන් අයියට සුභම සුභ විවාහ දිවියක් වෙන්න කියල ප්රාර්ථනා කරනවා....
Have a happy wedded life Kandyan ayye and akke

me movie eka hondailu neda? thama dvdrip ekka nedda koheda...awa gaman balanna oni..![]()
ක්රෝම් වලින් අහපන්බන්.... ඔයා ගිනි නරියා වැඩක් නෑ....

අද දවසෙ කසාද බැන්ද කැන්ඩියන් අයියට සුභම සුභ විවාහ දිවියක් වෙන්න කියල ප්රාර්ථනා කරනවා....

මම භාවිතා කරන්නෙ ඔපෙරා...ෆෝන් එකෙන් අහන්නෙ.....![]()
වින්ඩොව්ස්ද? ඇන්ඩ්රොයිඩ් ද? ඇපල්ද?
මම කිව්වෙ මම පීසී එකේ යූස් කරන්නෙ ඔපෙරා එකෙන් ඇහෙන් නෑ...ඒත් අන්ඩ්රොයිඩ් ෆෝන් එකෙන් ඇප් එකෙන් අහද්දි හොදට වැඩ....
ඇන්ඩ්රොයිඩ් ඇප් එකකුත් තියෙනවද කොහෙද රේඩියෝ අහන්න කිරියේ....