බදුල්ල_මර්ඩර්+18

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුස්ලිම් උන් දෙන්නෙක් ද බං.. මොකෝ දන්නෑ සීන් එක..:shocked:

    මරපු එකාගේ වයිෆ්ව තියාගෙන ඉන්නවා කියල සැකේටලු බන් .. ගැනු case
     
    Last edited:
    ගැනූ කෙස් එකක්ලු .මරපු මිනිහගේ ගැනිව තියාගෙන ඉන්නවා කියල සැකේටලු මරල දාල තියෙන්.මිනිය මරල එතන ඉදන්ම පොලිස්සියට බාර උනාලු

    uba badulleda bn.. :dull:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18728043 said:
    උපන් දා ඉදන් සත්තු මරන්න ඉගෙනගන්න කාලකන්නි හැත්ත.. දැන්නම් මුන්ව අතුගාලා දාන්න කාලේ හරි:frown::frown:

    ane manda ban.. den nam uba kiyana de hari thama..
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    :no::no::no::no::no::no:
    Monama Hethuvak Udavath Mata Minihekva Mehema Maranna Bahe.. Ganiyek Hindanam Kohomatavath Maranne Nahe.
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    රත්තරං;18728043 said:
    උපන් දා ඉදන් සත්තු මරන්න ඉගෙනගන්න කාලකන්නි හැත්ත.. දැන්නම් මුන්ව අතුගාලා දාන්න කාලේ හරි:frown::frown:

    ඕකා බන් අපේ ගමේ දන්නා කාලේ ඉදන් කලේ සත්තු ගේනවා පොඩි කාලේදී. ගෙනල්ලා කන්ඩ බොන්ඩ දීලා ලොකු කරලා මරනවා .:angry::angry::angry: නැති නම් මස් කඩේට දක්කනවා .:no::no::no: මරපු එකත් ළඟ පාත . ගැනු හුටපටයක් ලු .
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    එක පොලිස් කාරයෙක් හිටියෙ නැද්ද බන් ? බයික් පස්සෙ යන්න පුලුවන් හැබයි ඇත්ත හොරෙක් පේන්නෙම නෑ උන්ට මෙහෙම මහ දවල් ටවුන් එකක මිනී මරන්න පුලුවන්

    tumblr_lm18dmgP1G1qixto4o1_500.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරපු එකාගේ වයිෆ්ව තියාගෙන ඉන්නවා කියල සැකේටලු බන් .. ගැනු case
    අම්මටසිරි.. මං දැක්කා මේකෙ එකෙකුත් ත්‍රේඩ් එකක් දාලා තියෙනවා.. අල්ලපු ගෙදර අක්කට අනිනවා කියලා.. :lol: