අපරාදේ බන් ඕක ගන්න යන රුපියල් 60යි, පෙට්රලුයි

බලන්න යන්න කලින් හිත මෙව්වා කරන්න එපා බං![]()


නම ඇහුවම හිරිකතයි බන්
මේ ලබ්බ නිසානේ TERMINATOR එක නැත්තේ


උඹ බැලුවෙත් නදතිවද කිව්වේ..![]()





උඹ ගිහින් බලපන්
මම බැලුවේ නෑ
මට නම දැක්කම පේනවා
ප්රවේගය බලපන් ටැමිල් කොපියක් උනාට පට්ට
ඕකට වඩා නම් හොද ඇති

මේක ඕනේ නං එකෙකුට චාන්ස් එකක් දීලා ඇති බං උබ දැන් බලන්න ගියාද ?
![]()

අඩෝ ඒකත් බලන්න ඕනි බං..![]()
මං හෙට යනවා.. මගේ යාලුවෙක් පත්තර 15ක් අරන්, හෙන සෙට් එකක් එක්ක ගියා බං ඊයේ..![]()


උන්ගෙ ආතල් එකක් උනොත් තමා මරු..
hugaak isthoothiii weewa! film eka patta 3D. rupiyal 180i giye 3k gihin beluwa gewal langa paththara kadeeta pin sidda wenna.umbala ohoma pattara ganna giyama apita bat otanna wat pattarayak ituru weida doo
![]()

