OnePlus 2 vs OnePlus One–the battle of the flagship killers

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පැටියා;18728790 said:
    Snapdragon 810 එකේ thermal management අවුල් ලු බං :(

    මේකේ තියෙන්නේ 810 v2.1 OnePlus ඔය සීන් එක දැනගන එකට විශේෂ පිළියම් යොදලා ඊට අමතරව underclock කරලයි ඕක හදල තියෙන්නේ. රත්වෙන්නේ නෑ
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    කවුද මේක launch කරපු VR video එක බැලුවේ. පට්ට යකෝ ඒක. මුන් මාර creative පොරවල්.

    proud OnePlus One owner :)