Ant Man 3D නොමිලේ.....!!!

srimelaka

Member
Jul 28, 2014
98
12
0
අපරාදේ බන් ඕක ගන්න යන රුපියල් 60යි, පෙට්‍රලුයි
:baffled::baffled::baffled:

බලන්න යන්න කලින් හිත මෙව්වා කරන්න එපා බං :(
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බලන්න යන්න කලින් හිත මෙව්වා කරන්න එපා බං :(

    නම ඇහුවම හිරිකතයි බන්
    මේ ලබ්බ නිසානේ TERMINATOR එක නැත්තේ

    :baffled::baffled::baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :shocked:
    උඹ බැලුවෙත් නදතිවද කිව්වේ.. :eek:

    උඹ ගිහින් බලපන්
    මම බැලුවේ නෑ
    මට නම දැක්කම පේනවා
    :P:P:P
    ප්‍රවේගය බලපන් ටැමිල් කොපියක් උනාට පට්ට
    ඕකට වඩා නම් හොද ඇති

    :dull::dull::dull:
     

    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    උඹ ගිහින් බලපන්
    මම බැලුවේ නෑ
    මට නම දැක්කම පේනවා
    :P:P:P
    ප්‍රවේගය බලපන් ටැමිල් කොපියක් උනාට පට්ට
    ඕකට වඩා නම් හොද ඇති

    :dull::dull::dull:

    අඩෝ ඒකත් බලන්න ඕනි බං.. :(
     

    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    :lol::lol: මේක ඕනේ නං එකෙකුට චාන්ස් එකක් දීලා ඇති බං උබ දැන් බලන්න ගියාද ? :dull::dull:

    මං හෙට යනවා.. මගේ යාලුවෙක් පත්තර 15ක් අරන්, හෙන සෙට් එකක් එක්ක ගියා බං ඊයේ.. :frown:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ ඒකත් බලන්න ඕනි බං.. :(

    බලපන් මම ඉරිදා බැලුවා පට්ට මචන්
    ලංකාවේ ලගදි ගහපු හොදම Film එක කියන්න පුලුවන් ඒක
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ඔය පත්තර කොලේ ඉරාගෙන හෝල් එකට උස්සං යන්නද තියෙන්නෙ.. ඊයා..:lol: උන්ගෙ ආතල් එකක් උනොත් තමා මරු..:rofl:
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    machang man ada 4.15 beluwa. thnXX for the info.ane rep denna mama danne nehe ban.matath ehema aewa lebila nehe.man lagadi aawe. :D :D hugaak isthoothiii weewa! film eka patta 3D. rupiyal 180i giye 3k gihin beluwa gewal langa paththara kadeeta pin sidda wenna.

    anee ban mathak karala podi kola keella kapng palyang. counter ekee inna eka pawu ban.uo peththakata wela kola kapanawa kathurak thiyan.
    LOOOL kawru unath kollekne.
     
    Last edited: