Ant Man 3D නොමිලේ.....!!!

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මව්බිම එකේ ඉන්නවා වැඩ බැරි එවුන් ටිකක්. උන් ඉස්සර ඉඳන් එළකිරි එකේ ත්‍රෙඩ් එහෙම උස්ස උස්ස උන්ගේ ඒවා වල දැම්ම ගෙඩි පිටින් නං ගන් නැතුව.

    උබත් ඒකේ එකෙක් නෙමෙයි නේද :rolleyes: පත්තර බිස්නස් අඩු වෙලා ලාබෙට මාකටින් කොරන
     
    thanujaka

    Well-known member
  • ඕකනේ බං ලංකාවේ උන්ට හැමදාම වැරදුනේ..
    තමන්ට ඇත්තටම ඕක බලන්න ඕනේ නං අඩුගානකට ඔහොම අවස්ථාවකින් ප්‍රයෝජන ගන්න එකේ වැරද්දක් නෑ..
    තමුන්ට බලන්න ඕනෙත් නෑ.. පත්තරේ 60ට තියෙන නිසා ඕන්නැති උලව්වකුත් බලන්න යනවා..
    උඹලව පාලනය කරන්න මාර්කටින් කරන පොරවල් වලට ඉඩතියන්න එපා බොලව්.
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    දැන් ඔය පත්තර කොලේ ඉරාගෙන හෝල් එකට උස්සං යන්නද තියෙන්නෙ.. ඊයා..:lol: උන්ගෙ ආතල් එකක් උනොත් තමා මරු..:rofl:

    කපාගෙන යන්න ඕනි :P
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    machang man ada 4.15 beluwa. thnXX for the info.ane rep denna mama danne nehe ban.matath ehema aewa lebila nehe.man lagadi aawe. :D :D hugaak isthoothiii weewa! film eka patta 3D. rupiyal 180i giye 3k gihin beluwa gewal langa paththara kadeeta pin sidda wenna.

    anee ban mathak karala podi kola keella kapng palyang. counter ekee inna eka pawu ban.uo peththakata wela kola kapanawa kathurak thiyan.
    LOOOL kawru unath kollekne.

    එල මචං.. මාත් හෙට යන්න ඉන්නේ... :D :)
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    මව්බිම එකේ ඉන්නවා වැඩ බැරි එවුන් ටිකක්. උන් ඉස්සර ඉඳන් එළකිරි එකේ ත්‍රෙඩ් එහෙම උස්ස උස්ස උන්ගේ ඒවා වල දැම්ම ගෙඩි පිටින් නං ගන් නැතුව.

    උබත් ඒකේ එකෙක් නෙමෙයි නේද :rolleyes: පත්තර බිස්නස් අඩු වෙලා ලාබෙට මාකටින් කොරන[/QUOTE]

    lol පිස්සුද බං :growl: මටත් මේ අහම්බෙන් සෙට් වෙච්ච එකක් කට්ටියටම දැන ගන්න දැම්මේ.. :lol:
     
    • Like
    Reactions: vinura kithmal

    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    ඕකනේ බං ලංකාවේ උන්ට හැමදාම වැරදුනේ..
    තමන්ට ඇත්තටම ඕක බලන්න ඕනේ නං අඩුගානකට ඔහොම අවස්ථාවකින් ප්‍රයෝජන ගන්න එකේ වැරද්දක් නෑ..
    තමුන්ට බලන්න ඕනෙත් නෑ.. පත්තරේ 60ට තියෙන නිසා ඕන්නැති උලව්වකුත් බලන්න යනවා..
    උඹලව පාලනය කරන්න මාර්කටින් කරන පොරවල් වලට ඉඩතියන්න එපා බොලව්.

    බලන්න ඕනි නැති උන් මොනාටද බං 60ක් දීල පත්තරේ අරන් මෙව්වා බලන්න යන්නේ.. :baffled: