CZW Online කියලා ගහපං.. මම අහුවෙච්ච සයිට් එකකින් බලනවා බං..
WWE වගේ දිගට Shows නෑ.. ස්ක්රිප්ට් නෑ.. රියල් ෆයිට් තියෙන්නෙ..
හැබැයි කටුකම්බි, ඩ්රොවින් පින්, ටියුබ් ලයිට් අනං මනං රෙද්දවල් වලින් උන් කෙලගන්නෙ.. ලේ පෙරාගෙන තමා එන එකෙක් යන්නෙ.. දින්නා හෝ පැරදුනා.. බලපං යූටියුබ් එකේ සර්ච් කරලා..

එල එල බලන්නම් මන්. තෝ අර ගෝර් ද මොකක්ද උදේ දාල තිබිල එක බැලුව. දවසම ඉවර උනා ඕයි.
අම්මෝ බන්...

අම්මටහ්මේ ඇත්තටමද බන් නළල කපන්නේ???
පිස්සුනේ බන්![]()
ඔයිට වඩා කැත සීන් තියෙනවා ඕවයෙ.. 
Is this Dean Ambrose?????

holy pakin shit !!!!![]()
මේවා බලනකොට ප්රෙෂ නගිනවා..එක අතකට UFC හොදයි වගේ..![]()
අම්මෝ බන්..මුන් කොහොමද බන් ජිවත් වෙන්නේ..![]()