John Cena suffers broken nose on Raw

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    CZW Online කියලා ගහපං.. මම අහුවෙච්ච සයිට් එකකින් බලනවා බං..
    WWE වගේ දිගට Shows නෑ.. ස්ක්‍රිප්ට් නෑ.. රියල් ෆයිට් තියෙන්නෙ..
    හැබැයි කටුකම්බි, ඩ්‍රොවින් පින්, ටියුබ් ලයිට් අනං මනං රෙද්දවල් වලින් උන් කෙලගන්නෙ.. ලේ පෙරාගෙන තමා එන එකෙක් යන්නෙ.. දින්නා හෝ පැරදුනා.. බලපං යූටියුබ් එකේ සර්ච් කරලා..

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර
    CZW Online කියලා ගහපං.. මම අහුවෙච්ච සයිට් එකකින් බලනවා බං..
    WWE වගේ දිගට Shows නෑ.. ස්ක්‍රිප්ට් නෑ.. රියල් ෆයිට් තියෙන්නෙ..
    හැබැයි කටුකම්බි, ඩ්‍රොවින් පින්, ටියුබ් ලයිට් අනං මනං රෙද්දවල් වලින් උන් කෙලගන්නෙ.. ලේ පෙරාගෙන තමා එන එකෙක් යන්නෙ.. දින්නා හෝ පැරදුනා.. බලපං යූටියුබ් එකේ සර්ච් කරලා..

    එල එල බලන්නම් මන්. තෝ අර ගෝර් ද මොකක්ද උදේ දාල තිබිල එක බැලුව. දවසම ඉවර උනා ඕයි.

    අම්මෝ බන්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමද නේහ්.. ඕවා තමා මචං ෆයිට් කියන්නෙ..:cool:
    උඹට ඕකුන්ව හයර් එකට ගන්න පුළුවන් සල්ලි තියෙනවා නම්..:D
    පොර කුකුල්ලු වගේ කොටාගන්න දාන්න තියෙන්නෙ ඒපාර..:sorry:

    එල එල බලන්නම් මන්. තෝ අර ගෝර් ද මොකක්ද උදේ දාල තිබිල එක බැලුව. දවසම ඉවර උනා ඕයි.

    අම්මෝ බන්...
    බලපන් ඩෝ ඔව්වා..:cool:

    අම්මටහ් :sorry::sorry::sorry::sorry::sorry::sorry: මේ ඇත්තටමද බන් නළල කපන්නේ???
    පිස්සුනේ බන් :confused::confused:
    සයිඩ් එකෙන් අතුල්ලන්නෙ බං..:yes: ඔයිට වඩා කැත සීන් තියෙනවා ඕවයෙ.. :cool:

    Is this Dean Ambrose?????
    :yes::yes::yes:
    ඔව් කලින් CZW ගැහුවා..

    holy pakin shit !!!! :shocked::shocked::shocked:
    :lol:

    :shocked::shocked::shocked:

    මේවා බලනකොට ප්‍රෙෂ නගිනවා..එක අතකට UFC හොදයි වගේ.. :sorry:
    UFC එකෙත් රියල් ෆයිට් උනාට මේක හොඳයි මට නම්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    66873191167428641749.jpg

    url

    abdullah-kobayashi-kenzan.jpg