වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය JULY 29

man white

Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    ඔය ලබ්බ හරියන්නෙ නෑ බං.. මම දැන් 8.1 පාවිච්චි කරන්නෙ.. ඒකත් එපා වෙලා 7 දාගන්න ඉන්නෙ.. නොදා ඉන්නෙ මේකෙ NirmalaUI Font එක සිස්ටම් ෆොන්ට් එක විදියට ගන්න නිසා.. 7 එකේ ඉස්කෝල පොත මගුල තියෙන්නෙ.. ගොබ්බම ෆොන්ට් එකක්..:growl:

    මගෙනම් 7 බන් ඔය එක උට්ටක්වත් හරියන්නේ නෑ මට:growl::growl::growl::growl:
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    genuine Windows 7 key ඔන තරම් අඩුවට යන්වා දැන් Ebay එකේ පොඩ්ඩක් බලපල්ල....