Windows 7 wala kohomada ban reservation notification eka balaganne? Windows 8 walanam notification eka awa. 7 wala nane mchn?Rep 8+
ඔය ලබ්බ හරියන්නෙ නෑ බං.. මම දැන් 8.1 පාවිච්චි කරන්නෙ.. ඒකත් එපා වෙලා 7 දාගන්න ඉන්නෙ.. නොදා ඉන්නෙ මේකෙ NirmalaUI Font එක සිස්ටම් ෆොන්ට් එක විදියට ගන්න නිසා.. 7 එකේ ඉස්කෝල පොත මගුල තියෙන්නෙ.. ගොබ්බම ෆොන්ට් එකක්..




genuine Windows 7 key ඔන තරම් අඩුවට යන්වා දැන් Ebay එකේ පොඩ්ඩක් බලපල්ල....
mata hoda sure ekak hoyala dennako..