මෙන්න මේ වගේ Glance Screen එකට Background එකක් දාන ක්රමයක් දන්නවද කවුරුහරි
![]()
A. සිරියා;18728243 said:මේක දාල බලපු අය ඉන්නවද මචං. සිරාද
KitKat Launcher
https://www.microsoft.com/en-US/store/apps/KitKat-Launcher/9WZDNCRDXLRV
![]()
තෑන්කූ මචන්A. සිරියා;18732109 said:අද MyAppFree එකේ SUDOKU ගේම් එකක් තියෙන්නෙ
Features ටික පට්ට
ආස අය දාගනිල්ලා
අඩෝ මේ පැනොරාමා ගහන්න විදිහක් නැද්ද බං... App එක not available කියනවනේ...

අඩෝ මේ පැනොරාමා ගහන්න විදිහක් නැද්ද බං... App එක not available කියනවනේ...
ඕක දැම්මාම පට්ට ලස්සනයි ෆෝන් එක නම් ඒත් දැම්මා කියලා කරන්න දෙයක් නෑ.

තෑන්කූ මචන්
You must spread some Reputation around before giving it to A. සිරියා again.

මට සුපිරි සොෆ්ට්වර් කෑල්ලක් හම්බ උනා
With legal music sources, you can legally enjoy unlimited listening to millions of songs and create custom offline playlists to listen to your favorite music as much as you want.
Explore top Billboard songs, featured artists, and recommended albums to easily discover new music • Stream unlimited music from a catalog of tens of millions of songs • Unlimited music downloads to Music+Videos and SD card for offline playback • Create offline playlists from any songs, artists or albums
කව්රු හරි කලින් මේක දල තිබුනොත් බනින්න එපා. මට මේ ත්රෙඅඩ් එකම බලන්න වෙලාව නෑ. පුළුවන් උන වෙලාවේ තමයි පොස්ට් එකක් damme

ඕක දැම්මාම පට්ට ලස්සනයි ෆෝන් එක නම් ඒත් දැම්මා කියලා කරන්න දෙයක් නෑ.
apple wallpaper eka ussala
anatha windows
