windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    WIN10 eka official release wenne kawadda machanzla phone walata !

    ලෝකේ ලොකුම සොෆ්ට්වයර් කම්පැනි එක
    මාස ගානක් තටමනවා ඕක හදාගන්න බැරුව
    ඒ තටමලත් මුන් කරන්නේ වලින් android, ios walin උස්සපු features 2,3ක් උන්ගේ os එකට add කරපු එක
    වින්ඩෝස් 10 කියන්නේ ලුමියා මාර්කට් එක තවත් බස්සන ප්‍රොඩක්ට් එකක්
     
    kandaharr

    Banned
    Jul 27, 2015
    43
    3
    0
    ලෝකේ ලොකුම සොෆ්ට්වයර් කම්පැනි එක
    මාස ගානක් තටමනවා ඕක හදාගන්න බැරුව
    ඒ තටමලත් මුන් කරන්නේ වලින් android, ios walin උස්සපු features 2,3ක් උන්ගේ os එකට add කරපු එක
    වින්ඩෝස් 10 කියන්නේ ලුමියා මාර්කට් එක තවත් බස්සන ප්‍රොඩක්ට් එකක්

    ඔයා හිතනවද සහෝ ඔය කොම්පැනි වල ඉන්නෙ මී හරක් කියල :dull:

    ඔය ඔක්කොම මාකටිං ස්ට්‍රැටජිස් :nerd:

    ඒ දවස් වල පඩේකට ගණන්ගන්නේ නැතුව වැලේ වැල් නැති වෙලා තිබුන සැම්සුන්ග් මොබිලේ මාකට් එක පණ ගහල ආවේ ඇන්ඩ්රොයිඩ් පිහිටෙන්
    ඇන්ඩ්රොයිඩ් ඔලුව උස්සද්දිම උනුයි සෝනියි ටක් ගාල මාරු උනා :sorry:
    අවුල කියන්නේ නොකියා උද්දච්ච කම හින්ද වරද්දගත්තේ ඔතන
    උන්ටත් එතන ලොකු ප්ලෑන් එකක් තියෙන්න ඇති
    එත් ඒක ෆේල් උනා :no:

    අමතක කරන්නෙපා වින්ඩෝස්කාරයා කියන්නේ මිනිස්සු සොෆ්ට්වෙයා එකක් කියන්නේ මොකද්ද කියල වත් හරියට දන්නේ නැති කාලෙක සොෆ්ට්වෙයා කොම්පැනියක් දාපු එකෙක් ;)

    අරක එනකං මේක එනකං බලන් ඉඳපන් කියනව නෙමේ නමුත් සුළුවට හිතන්නත් එපා

    අනික මෙතන මරාගත්තට ඔය එකෙක්වත් අපිට ආදරේට ෆෝන් ගහන්නේ නෑ බං :frown: තෙරුන්ගන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වින්ඩෝස් ෆෝන් දිහා බලන් ඉන්න බැරි කුහකයෝ තමයි ඒකට බනින්නේ. වින්ඩෝස් එපා උන් මේ ත්‍රෙඩ් එකට නෑවිත් හිටියා නන් ඉවරනේ වදේ :angry:
    please machan pondatti talks noda hitu
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා හිතනවද සහෝ ඔය කොම්පැනි වල ඉන්නෙ මී හරක් කියල :dull:

    ඔය ඔක්කොම මාකටිං ස්ට්‍රැටජිස් :nerd:

    ඒ දවස් වල පඩේකට ගණන්ගන්නේ නැතුව වැලේ වැල් නැති වෙලා තිබුන සැම්සුන්ග් මොබිලේ මාකට් එක පණ ගහල ආවේ ඇන්ඩ්රොයිඩ් පිහිටෙන්
    ඇන්ඩ්රොයිඩ් ඔලුව උස්සද්දිම උනුයි සෝනියි ටක් ගාල මාරු උනා :sorry:
    අවුල කියන්නේ නොකියා උද්දච්ච කම හින්ද වරද්දගත්තේ ඔතන
    උන්ටත් එතන ලොකු ප්ලෑන් එකක් තියෙන්න ඇති
    එත් ඒක ෆේල් උනා :no:

    අමතක කරන්නෙපා වින්ඩෝස්කාරයා කියන්නේ මිනිස්සු සොෆ්ට්වෙයා එකක් කියන්නේ මොකද්ද කියල වත් හරියට දන්නේ නැති කාලෙක සොෆ්ට්වෙයා කොම්පැනියක් දාපු එකෙක් ;)

    අරක එනකං මේක එනකං බලන් ඉඳපන් කියනව නෙමේ නමුත් සුළුවට හිතන්නත් එපා

    අනික මෙතන මරාගත්තට ඔය එකෙක්වත් අපිට ආදරේට ෆෝන් ගහන්නේ නෑ බං :frown: තෙරුන්ගන්න

    යකෝ මූ අර ඔරිජිනල් එක නෙවේ කියලා දැන්නේ දැක්කෙ..
    මං හිතුවා පරන කන්දහාරයා වැරදි පෙත්ත ගහලා කියලා :shocked::eek:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    අමතක කරන්නෙපා වින්ඩෝස්කාරයා කියන්නේ මිනිස්සු සොෆ්ට්වෙයා එකක් කියන්නේ මොකද්ද කියල වත් හරියට දන්නේ නැති කාලෙක සොෆ්ට්වෙයා කොම්පැනියක් දාපු එකෙක් ;)

    මේ කතාව මේ විදියටම මේ thread එකේ වෙන එකෙක් කිව්වා . ඇත්ත කියපන් උබ fake එකක් නේද උගේ
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    ලෝකේ ලොකුම සොෆ්ට්වයර් කම්පැනි එක
    මාස ගානක් තටමනවා ඕක හදාගන්න බැරුව
    ඒ තටමලත් මුන් කරන්නේ වලින් android, ios walin උස්සපු features 2,3ක් උන්ගේ os එකට add කරපු එක
    වින්ඩෝස් 10 කියන්නේ ලුමියා මාර්කට් එක තවත් බස්සන ප්‍රොඩක්ට් එකක්

    ithin uba hadala dipanko hoda ekak. ponna gona uba hithane uba thama hama dema dane kiyala,wesawa ube thiyene kaiyai pada gadai witharai. tho ocharama dannawanam palako Microsoft ekata uganana. wesa pakaya tho wage ponnayo nisa thama minisu rawatenne. moda hukana
     
    • Like
    Reactions: Dinushasankalpa

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    WIN10 eka official release wenne kawadda machanzla phone walata !

    තාම දවසක් ඔෆිශලි එනවුන්ස් කරලා නෑ මචන්.
    ඔක්තෝම්බර් අග කියලා තමා කටකතාව යන්නේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    යකෝ මූ අර ඔරිජිනල් එක නෙවේ කියලා දැන්නේ දැක්කෙ..
    මං හිතුවා පරන කන්දහාරයා වැරදි පෙත්ත ගහලා කියලා :shocked::eek:

    ඔව් ඕයි මාත් මේ ඒකයි බැලුවේ මොන හුත්තක්ද වෙලා තියෙන්නේ කියලා.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔයා හිතනවද සහෝ ඔය කොම්පැනි වල ඉන්නෙ මී හරක් කියල :dull:

    ඔය ඔක්කොම මාකටිං ස්ට්‍රැටජිස් :nerd:

    ඒ දවස් වල පඩේකට ගණන්ගන්නේ නැතුව වැලේ වැල් නැති වෙලා තිබුන සැම්සුන්ග් මොබිලේ මාකට් එක පණ ගහල ආවේ ඇන්ඩ්රොයිඩ් පිහිටෙන්
    ඇන්ඩ්රොයිඩ් ඔලුව උස්සද්දිම උනුයි සෝනියි ටක් ගාල මාරු උනා :sorry:
    අවුල කියන්නේ නොකියා උද්දච්ච කම හින්ද වරද්දගත්තේ ඔතන
    උන්ටත් එතන ලොකු ප්ලෑන් එකක් තියෙන්න ඇති
    එත් ඒක ෆේල් උනා :no:

    අමතක කරන්නෙපා වින්ඩෝස්කාරයා කියන්නේ මිනිස්සු සොෆ්ට්වෙයා එකක් කියන්නේ මොකද්ද කියල වත් හරියට දන්නේ නැති කාලෙක සොෆ්ට්වෙයා කොම්පැනියක් දාපු එකෙක් ;)

    අරක එනකං මේක එනකං බලන් ඉඳපන් කියනව නෙමේ නමුත් සුළුවට හිතන්නත් එපා

    අනික මෙතන මරාගත්තට ඔය එකෙක්වත් අපිට ආදරේට ෆෝන් ගහන්නේ නෑ බං :frown: තෙරුන්ගන්න

    :shocked::shocked::shocked:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔයා හිතනවද සහෝ ඔය කොම්පැනි වල ඉන්නෙ මී හරක් කියල :dull:

    ඔය ඔක්කොම මාකටිං ස්ට්‍රැටජිස් :nerd:

    ඒ දවස් වල පඩේකට ගණන්ගන්නේ නැතුව වැලේ වැල් නැති වෙලා තිබුන සැම්සුන්ග් මොබිලේ මාකට් එක පණ ගහල ආවේ ඇන්ඩ්රොයිඩ් පිහිටෙන්
    ඇන්ඩ්රොයිඩ් ඔලුව උස්සද්දිම උනුයි සෝනියි ටක් ගාල මාරු උනා :sorry:
    අවුල කියන්නේ නොකියා උද්දච්ච කම හින්ද වරද්දගත්තේ ඔතන
    උන්ටත් එතන ලොකු ප්ලෑන් එකක් තියෙන්න ඇති
    එත් ඒක ෆේල් උනා :no:

    අමතක කරන්නෙපා වින්ඩෝස්කාරයා කියන්නේ මිනිස්සු සොෆ්ට්වෙයා එකක් කියන්නේ මොකද්ද කියල වත් හරියට දන්නේ නැති කාලෙක සොෆ්ට්වෙයා කොම්පැනියක් දාපු එකෙක් ;)

    අරක එනකං මේක එනකං බලන් ඉඳපන් කියනව නෙමේ නමුත් සුළුවට හිතන්නත් එපා

    අනික මෙතන මරාගත්තට ඔය එකෙක්වත් අපිට ආදරේට ෆෝන් ගහන්නේ නෑ බං :frown: තෙරුන්ගන්න

    :shocked::lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගේ යාලුවෙක් ෆෝන් බිස්නස් එකකට අතගහලා ශොප් එකක් පටන් ගත්තා.
    සින්ගප්පුර් වලින් ෆෝන්ස් ගෙන්නලා දෙනවා අඩුවට.
    යුස්ඩ්,බ්‍රැන්ඩ් නිව් ෆෝන්ස් දෙකම තියනවා.
    හොද බඩු සාදාරන ගනන් වලට දෙනවා.
    ඕන කෙනෙක් ඉන්නවානම් පවසන්න.

    Ela :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේක දාල බලපු අය ඉන්නවද මචං. සිරාද

    KitKat Launcher

    https://www.microsoft.com/en-US/store/apps/KitKat-Launcher/9WZDNCRDXLRV

    apps.22117.9007199266697395.0286899d-ac99-4314-9065-d64576c80f38.36130b0e-1bea-4672-919b-5fafab1577cb
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෙන්න මේ වගේ Glance Screen එකට Background එකක් දාන ක්‍රමයක් දන්නවද කවුරුහරි

    glance_background_beta_lead.jpg
     
    Status
    Not open for further replies.