4G kiyanne machan Wireless ekak neda? ethakota un ADSL line eka remove karanawada?
But i believe ADSL is more reliable than 4G ,
mokadda wenasa...
4g package eke details kiwwe nadda..
ඔව් මචන් එක අයින් කරනවා, wifi රව්ටර් එකත් දෙනවා. එක 3000ලු මාස තුනෙන් ගෙවන්න දෙනවා කිව්වා. මන් කිව්වා දැන් මට ආයෙත් ADSL line එක ගන්න පුලුවන්ද කියලා ඌ කියනවා ඔයාට දවස් තුනක් වගේ දෙන්නම්ලු ඒ ඇතුලත කියන්නලු
details tikak dapan sudu...
meheth pawichchikarnne SLT DSL thama meheta awe ne.
boru wada ban. Line eka tiya gannin. Line eka reliable 4G walta wada. anika ubata 4G one nan DOngele ekak use karapan dialog pre-paid sim ekak dala.


daFuck is 4GAdsl line එකේ තියන විදියමයි බන්, Rental, data ඔක්කොම එකයි

uba koheda slt promotion ekakda router eka 3000 ta denne
ඔව් මචන් එක අයින් කරනවා, wifi රව්ටර් එකත් දෙනවා. එක 3000ලු මාස තුනෙන් ගෙවන්න දෙනවා කිව්වා. මන් කිව්වා දැන් මට ආයෙත් ADSL line එක ගන්න පුලුවන්ද කියලා ඌ කියනවා ඔයාට දවස් තුනක් වගේ දෙන්නම්ලු ඒ ඇතුලත කියන්නලු

megeth machan adsl line eka thiyenne mama lagadi peo tv gatta dan 8mbps walata slow karala thiyenne mama 4g slt router eka gedara check karala baluwa 25 mbps wage speed enawa habai ethakota machoo data kapenawa wadi.......habai speed
පිස්සුද බන් සල්ලි දෙන්න. කැමති නම් හයි කරල යන්න කියපන්. ගෙදරට බලෙන් ඇවිත් ඕක කියල සල්ලි ඉල්ලන්නෙ මහ පජාත වැඩක්නෙ
පැකේජ් වෙනස් වෙන්නෙත් නෑ බන් ෆයිබර් මගුල ගත්තත් 4G ගත්තත් දෙන්නෙ එකම ගූ70 පැකේජ් ටිකම තමා

Machang 4G kiyanne mobile broadband dena karamayak. oke tower eke speed eka share wenawa connect wena aya athara 3G wala wenawa wage connect wena kattiya dura wether condition wage hugak dewal matha line quality eka depend wenawa.
habai ADSL denne cable ekaka hinda reliability eka poddak wadiii

