gglks

Active member
  • Aug 5, 2008
    457
    103
    43
    මාත් ගත්ත බන්. අවුලක් නම් නෑ. සිග්නල් නම් එන්නේ එක කට්ටයි ඒත් ගින්දර වගේ වැඩ. වෙබ් ෆැමිලි පැකේජ් එක් තමා දා ගත්තෙ. පීයෝ ටීවී තියෙන නිසා ඒඩීඑස්එල් ලයින් එක අයින් කරන්න විදිහක් නෑ. ඒක නිසා දෙකම යූස් කරනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    :lol::lol:

    නෑ මචන් උ කියන්නේ රව්ටරේ 3000 කියලා එක තමයි ගෙවන්න කියන්නේ, ADSL වලට වඩා 4g වැඩි වෙනසක් නැති වෙයිද

    ඒක තමා බන් මාත් කියන්නෙ. උබ 3000ක් දීල තිබ්බ කනෙක්ශන් එකම තමා ආය ගන්නෙ
    :lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,508
    1
    42,617
    113
    ඔව් මචන් එක අයින් කරනවා, wifi රව්ටර් එකත් දෙනවා. එක 3000ලු මාස තුනෙන් ගෙවන්න දෙනවා කිව්වා. මන් කිව්වා දැන් මට ආයෙත් ADSL line එක ගන්න පුලුවන්ද කියලා ඌ කියනවා ඔයාට දවස් තුනක් වගේ දෙන්නම්ලු ඒ ඇතුලත කියන්නලු

    උබ පාවිච්චි කරන්නේ වෙබ් ෆැමිලි එක ද එහෙනම් ඔක්කොම ඒ වගේ, උබට 4g ස්පීඩ් එකෙන් යන්න පුළුවන්, රව්ටර් එක ගන්න ඕනේ මාසෙට 1000 ගානේ 3000ක්

    මාස 3 න් ගෙවනකොට 3000 plus 10% ලස්සනට බිලට දාල එවයි...
    අපේ පියෝ ටීවි වාරකය 2333 + 25% ක්
    අන්තිමට 50% ඩිස්කවුන්ට් එක ගන්ඩ ගිය අපට, 125% ක් ගෙවන්ඩ වුණා.. ඔහොම වෙයි කියල දන්නවනං 6990 එවෙලෙම ගෙවල දානව.
    දැං ගෙවන්ඩ වෙලා 6990 + 25% (1750)
    =8740 ක්.

    පේනව නේද ටෙලිකොම් වේසිගෙ පුතාලගෙ වැඩ...
    අපි ඇහුව වාරික ගෙවනකොට පොලියක් වගේ එකතු වෙනවද කියල.. මුං කිව්ව ටෙලිකොම් එකේ කිසිම දේකට පොලී ගන්නෙ නෑ කියල
    25% ක් බද්දක් විතරයි ගන්නෙ :lol:
    අනේ හුකේ....
     
    Last edited:

    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43

    ඒක තමා බන් මාත් කියන්නෙ. උබ 3000ක් දීල තිබ්බ කනෙක්ශන් එකම තමා ආය ගන්නෙ
    :lol::lol::lol:

    නෑ යකෝ උන් 3000 චාර්ජ් කරන්නෙ ඒකෙ යුනිට් එකට. යුනිට් එක පට්ට ගනන් හුත්තො. අපි සන්තෝස වෙන්න ඕනෙ ඕකුන් 3000 ට ඕක දෙන එක ගැන.
    :lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පොඩි හෙල්ප් එකක් ඕනේ මචන්ලා, මං පාවිච්චි කරන්නේ SLT Web family ADSL එක. අද ආවා telecom එකෙන්, මට කිව්වා ඔය තියන line එකම 4G එකට මාරු කරල දෙන්නම් කියලා, මේක අව්ලක් නැද්ද කවුහරි මෙහෙම කරපු අය ඉන්නවද ?

    :confused::confused:

    :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,508
    1
    42,617
    113

    නෑ යකෝ උන් 3000 චාර්ජ් කරන්නෙ ඒකෙ යුනිට් එකට. යුනිට් එක පට්ට ගනන් හුත්තො. අපි සන්තෝස වෙන්න ඕනෙ ඕකුන් 3000 ට ඕක දෙන එක ගැන.
    :lol:

    අපිත් මේ හරි සන්තෝසෙන් ඉන්නෙ එයාලගෙ වැඩ ගැන :angry:
     
    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    මාස 3 න් ගෙවනකොට 3000 plus 10% ලස්සනට බිලට දාල එවයි...
    අපේ පියෝ ටීවි වාරකය 2333 + 25% ක්
    අන්තිමට 50% ඩිස්කවුන්ට් එක ගන්ඩ ගිය අපට, 125% ක් ගෙවන්ඩ වුණා.. ඔහොම වෙයි කියල දන්නවනං 6990 එවෙලෙම ගෙවල දානව.
    දැං ගෙවන්ඩ වෙලා 6990 + 25% (1750)
    =8740 ක්.

    පේනව නේද ටෙලිකොම් වේසිගෙ පුතාලගෙ වැඩ...
    අපි ඇහුව වාරික ගෙවනකොට පොලියක් වගේ එකතු වෙනවද කියල.. මුං කිව්ව ටෙලිකොම් එකේ කිසිම දේකට පොලී ගන්නෙ නෑ කියල
    25% ක් බද්දක් විතරයි ගන්නෙ :lol:
    අනේ හුකේ....

    ඔහොමත් වෙන්න බැරි කමක් නෑ :sorry: අනේ මන්ද ඉතින් ඕවනම් :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මාස 3 න් ගෙවනකොට 3000 plus 10% ලස්සනට බිලට දාල එවයි...
    අපේ පියෝ ටීවි වාරකය 2333 + 25% ක්
    අන්තිමට 50% ඩිස්කවුන්ට් එක ගන්ඩ ගිය අපට, 125% ක් ගෙවන්ඩ වුණා.. ඔහොම වෙයි කියල දන්නවනං 6990 එවෙලෙම ගෙවල දානව.
    දැං ගෙවන්ඩ වෙලා 6990 + 25% (1750)
    =8740 ක්.

    පේනව නේද ටෙලිකොම් වේසිගෙ පුතාලගෙ වැඩ...
    අපි ඇහුව වාරික ගෙවනකොට පොලියක් වගේ එකතු වෙනවද කියල.. මුං කිව්ව ටෙලිකොම් එකේ කිසිම දේකට පොලී ගන්නෙ නෑ කියල
    25% ක් බද්දක් විතරයි ගන්නෙ :lol:
    අනේ හුකේ....

    දැන් නම් වැඩේ එපා වේගෙන එන්නේ :eek::eek:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113

    ඒක තමා බන් මාත් කියන්නෙ. උබ 3000ක් දීල තිබ්බ කනෙක්ශන් එකම තමා ආය ගන්නෙ
    :lol::lol::lol:

    :lol::lol: එකත් එහෙමද , ඒ කියන්නේ උබටත් මේ චාටරේ සෙට් උනාද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,508
    1
    42,617
    113
    සීසන් එකට පියෝ ටීවි 50% ක් අඩුවෙන් දෙනව කිව්වට, හැම පැකේජ් එකකටම 50% හම්බවෙන්නෙ නෑ...:(
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    පිස්සුද බන් සල්ලි දෙන්න. කැමති නම් හයි කරල යන්න කියපන්. ගෙදරට බලෙන් ඇවිත් ඕක කියල සල්ලි ඉල්ලන්නෙ මහ පජාත වැඩක්නෙ :lol:

    පැකේජ් වෙනස් වෙන්නෙත් නෑ බන් ෆයිබර් මගුල ගත්තත් 4G ගත්තත් දෙන්නෙ එකම ගූ70 පැකේජ් ටිකම තමා

    :yes::yes::yes:
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    apita thiyana webfamily adsl package akama 4G walinuth akama username password
    walin used karanna denwanam maru, slt wifi nam used karanna denawa un
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    4g project eka nam maru wela wedak wena ekak newei
    un me anith un ekka tharageta oka denna hadanne ban
    ganna kalin hithapan signal saha data package anuwa data tikata kela karaganna nethuwa
    selected customer ayata witharai mama hithanne home visit karanne