මූ වගේ ගොනෙක්. නීතිය බල්ලට දාලා, තුන් වෙනි පාරත් ඉල්ලලා ඊට පස්සේ ලොකු දූව ජනාධිපති කරවන්න තිබ්බා. ඒහෙම නැති නම්, දුවගේ හස් බන්ඩව ජනාධිපති කරවන්න තිබ්බා.

නැත්නම් අඩුම ගානේ අගමැති කමක් වත් අරන් ආයෙත් එන්න තිබ්බේ බන්. මරලා හරි ගත්තේ නැත්තේ මොකෝ..?![]()
නැත්නම් අඩුම ගානේ අගමැති කමක් වත් අරන් ආයෙත් එන්න තිබ්බේ බන්. මරලා හරි ගත්තේ නැත්තේ මොකෝ..?![]()

අඩෝ සිරාවටම, පොහින්දටම කියපු කතාවක් මේකනම්