ඔබාමා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    මූ වගේ ගොනෙක්. නීතිය බල්ලට දාලා, තුන් වෙනි පාරත් ඉල්ලලා ඊට පස්සේ ලොකු දූව ජනාධිපති කරවන්න තිබ්බා. ඒහෙම නැති නම්, දුවගේ හස් බන්ඩව ජනාධිපති කරවන්න තිබ්බා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මූ වගේ ගොනෙක්. නීතිය බල්ලට දාලා, තුන් වෙනි පාරත් ඉල්ලලා ඊට පස්සේ ලොකු දූව ජනාධිපති කරවන්න තිබ්බා. ඒහෙම නැති නම්, දුවගේ හස් බන්ඩව ජනාධිපති කරවන්න තිබ්බා.

    නැත්නම් අඩුම ගානේ අගමැති කමක් වත් අරන් ආයෙත් එන්න තිබ්බේ බන්. මරලා හරි ගත්තේ නැත්තේ මොකෝ..? :sorry:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    නැත්නම් අඩුම ගානේ අගමැති කමක් වත් අරන් ආයෙත් එන්න තිබ්බේ බන්. මරලා හරි ගත්තේ නැත්තේ මොකෝ..? :sorry:

    eka ahapan, resign unata passe, danma ahanna epa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    නැත්නම් අඩුම ගානේ අගමැති කමක් වත් අරන් ආයෙත් එන්න තිබ්බේ බන්. මරලා හරි ගත්තේ නැත්තේ මොකෝ..? :sorry:

    :yes::yes::cool::cool:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අඩෝ සිරාවටම, පොහින්දටම කියපු කතාවක් මේකනම් :lol::lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඉන්ටර්නැෂනල් කුමන්ත්‍රණයක්. අැයි ලංකාවේ ඡන්ද කාලේම ඔබාම මේක කිව්වේ. (බයියෙක් සිතයි)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    අඩෝ සිරාවටම, පොහින්දටම කියපු කතාවක් මේකනම් :lol::lol:

    දැන්වත් තේරුම් ගනින් ජාත්‍යන්තර කුමණ්ත්‍රනයක් තියෙනවා කියලා.
    දැන්වත් තේරුම් ගනින් ඔබමා ලංකාව ගැන දිවා රෑ හිත හිතා කටයුතු කරන බව.
    දැන්වත් තේරුම් ගනින් විමල් වීරවංශ කිව්වේ ඇත්ත කියලා.

    මැතිවරණය අත ලග ඔබාමා එක එක ඒවා කියලා මහින්දගේ කීර්ති නාමය නැති කරනවා. :(