![]()
නෑ මචන් උ කියන්නේ රව්ටරේ 3000 කියලා එක තමයි ගෙවන්න කියන්නේ, ADSL වලට වඩා 4g වැඩි වෙනසක් නැති වෙයිද

ඔව් මචන් එක අයින් කරනවා, wifi රව්ටර් එකත් දෙනවා. එක 3000ලු මාස තුනෙන් ගෙවන්න දෙනවා කිව්වා. මන් කිව්වා දැන් මට ආයෙත් ADSL line එක ගන්න පුලුවන්ද කියලා ඌ කියනවා ඔයාට දවස් තුනක් වගේ දෙන්නම්ලු ඒ ඇතුලත කියන්නලු
උබ පාවිච්චි කරන්නේ වෙබ් ෆැමිලි එක ද එහෙනම් ඔක්කොම ඒ වගේ, උබට 4g ස්පීඩ් එකෙන් යන්න පුළුවන්, රව්ටර් එක ගන්න ඕනේ මාසෙට 1000 ගානේ 3000ක්

ඒක තමා බන් මාත් කියන්නෙ. උබ 3000ක් දීල තිබ්බ කනෙක්ශන් එකම තමා ආය ගන්නෙ![]()

පොඩි හෙල්ප් එකක් ඕනේ මචන්ලා, මං පාවිච්චි කරන්නේ SLT Web family ADSL එක. අද ආවා telecom එකෙන්, මට කිව්වා ඔය තියන line එකම 4G එකට මාරු කරල දෙන්නම් කියලා, මේක අව්ලක් නැද්ද කවුහරි මෙහෙම කරපු අය ඉන්නවද ?
![]()

නෑ යකෝ උන් 3000 චාර්ජ් කරන්නෙ ඒකෙ යුනිට් එකට. යුනිට් එක පට්ට ගනන් හුත්තො. අපි සන්තෝස වෙන්න ඕනෙ ඕකුන් 3000 ට ඕක දෙන එක ගැන.![]()

මාස 3 න් ගෙවනකොට 3000 plus 10% ලස්සනට බිලට දාල එවයි...
අපේ පියෝ ටීවි වාරකය 2333 + 25% ක්
අන්තිමට 50% ඩිස්කවුන්ට් එක ගන්ඩ ගිය අපට, 125% ක් ගෙවන්ඩ වුණා.. ඔහොම වෙයි කියල දන්නවනං 6990 එවෙලෙම ගෙවල දානව.
දැං ගෙවන්ඩ වෙලා 6990 + 25% (1750)
=8740 ක්.
පේනව නේද ටෙලිකොම් වේසිගෙ පුතාලගෙ වැඩ...
අපි ඇහුව වාරික ගෙවනකොට පොලියක් වගේ එකතු වෙනවද කියල.. මුං කිව්ව ටෙලිකොම් එකේ කිසිම දේකට පොලී ගන්නෙ නෑ කියල
25% ක් බද්දක් විතරයි ගන්නෙ
අනේ හුකේ....
අනේ මන්ද ඉතින් ඕවනම් 

ඔහොමත් වෙන්න බැරි කමක් නෑඅනේ මන්ද ඉතින් ඕවනම්
![]()

ඒක තමා බන් මාත් කියන්නෙ. උබ 3000ක් දීල තිබ්බ කනෙක්ශන් එකම තමා ආය ගන්නෙ![]()

එකත් එහෙමද , ඒ කියන්නේ උබටත් මේ චාටරේ සෙට් උනාදපිස්සුද බන් සල්ලි දෙන්න. කැමති නම් හයි කරල යන්න කියපන්. ගෙදරට බලෙන් ඇවිත් ඕක කියල සල්ලි ඉල්ලන්නෙ මහ පජාත වැඩක්නෙ
පැකේජ් වෙනස් වෙන්නෙත් නෑ බන් ෆයිබර් මගුල ගත්තත් 4G ගත්තත් දෙන්නෙ එකම ගූ70 පැකේජ් ටිකම තමා

Coverage check karanna kohomada bn??? dialog 4g nam signal thiyenawa
lanka bell 4g 25 gb
rs 950