Ela Ela TFS!
කොහොමද Boeing 777

ඕනා හුලගකට
wind storm එක 120 km/h ලු 
Ela Ela TFS!

ඕනා හුලගකට
wind storm එක 120 km/h ලු 
කොහොමද Boeing 777ඕනා හුලගකට
wind storm එක 120 km/h ලු
![]()

අපි අහුවෙයි ඕවට මල්ලි!
777 කියන්නෙ ෆේල් මොඩල් එකක්-ලු. ඒක A330-300 ඉදිරියෙ පැරදුනා-ලු. ඒකයි 787 ගෙනාවේ-ලු!

A330 300 mokak da aiyya
777 ekath ekka baladdi 777x awam balamu ko 
oya kiveA330 300 mokak da aiyya
777 ekath ekka baladdi 777x awam balamu ko
![]()

අඩේ එහෙම කියන්න එපා මාසෙකට දෙකකට සැරයක් ගෙදර එන්න තියෙන වාහනේට

කේ එම් සී ව අවුස්සන්න කීවේ මචන්! 777 හොදයි - තෙල් කරනවා අඩුයිලු නෙද?
Fuel Cost per Seat per NM
330-300 = 8.19
777-300 = 12.28
777-300ER = 9.93

oya kiveA330 300 mokak da aiyya
777 ekath ekka baladdi 777x awam balamu ko
![]()

Apoo 9.93 kda..eeeyaaa Boeing![]()

හැබැයි ඔය සීට් රෙන්ජ් එකට ගහන්න එයාර් බස්ලගේ ප්ලේන් එකක් තිබුනෙ නෑ A350 එනක්න්ම - ඒකෙ වාසිය බෝයිනලට තිබුනා නේද?
- අනික A330ත් නියෝ වර්ශන් එකක් එනවා කියනවනෙ - එතකොට තවත් ෆුඑල් හොද වෙයි!
) ow neo ekak enawane..A350 ekat ekka boeing lage 747 eka thamai compare karanna wenne..777x awath bari wei 

pawww bung
dannam shutdown karapu engine ekak lagin yannat bayai