වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය JULY 29

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පැටියා;18735861 said:
    Reserve කරන එක බොරු වැඩක්. ඕකෙන් ඇති ප්‍රෙයා්ජනයක් නෑ.
    Windows 10 10240 ISO එකක් හරි ESD එකක් හරි බාගෙන වින්ඩෝස් ඇතුලෙන්ම අප්ග්‍රේඩ් කරන්න (iso එකේ setup.exe එක රන් කරලා). Upgrade කරන අතරෙ internet එකට කනෙක්ට් කරලා තියන්න එතකොට කිසි ගින්නක් නැතුය 10 Activate වෙනවා Genuine windows 7 SP1 නම් තියෙන්නෙ දැං :)

    machan mekenuth puluwan neda

    https://www.microsoft.com/en-us/software-download/windows10
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පැටියා;18735920 said:
    :yes:

    ඕකෙ 64bit size එක 3.5GB නේද? ESD එක 2.5GB. Data ගැන වද වෙනවනං ESD එක බාන්න. දෙකම එකයි decrypt කලාම :)

    ela macho
    download wenawa balamu try ekak dila me parawath :)
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පැටියා;18735920 said:
    :yes:

    ඕකෙ 64bit size එක 3.5GB නේද? ESD එක 2.5GB. Data ගැන වද වෙනවනං ESD එක බාන්න. දෙකම එකයි decrypt කලාම :)

    https://www.microsoft.com/en-us/software-download/windows10 Mekan Download karala danna key ekak kohenda ban? 8 Key eka dammoth wada da?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ela macho
    download wenawa balamu try ekak dila me parawath :)

    https://www.microsoft.com/en-us/software-download/windows10 Mekan Download karala danna key ekak kohenda ban? 8 Key eka dammoth wada da?

    lol...ochchara Nahinna oone na bola... https://kat.cr/ eken windows 10 kiyala search karala wadima seeds thiyena Pro eka baaganin... e ekkama 3rd TAB eke Comments kiyoopan.... eke karana hati prashna walata uththara okkoma thiyenawa... Download karala iwara wela Pen ekata BOOTABLE Image ekak gahapan Windows USB/DVD Download Tool eka use karala.... pen eken BOOT set karala boot karapan... follow da instructions...

    Reg karana widiya Torrent eke comments wala thiyenawa:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    https://www.microsoft.com/en-us/software-download/windows10 Mekan Download karala danna key ekak kohenda ban? 8 Key eka dammoth wada da?

    මොකටද කී දෙන්නෙ බං?
    Upgrade එකේදි Keys ඉල්ලන්නෙ නෑ උඹෙ previous windows version එක genuine නම්.
    Upgrade එකෙන් පස්සෙ Activate වුනා නම් ඊලඟට කවද හරි Clean installation එකක් කරද්දි Key එකක් ඉල්ලයි. ඒක Skip කරන්න තියෙන්නෙ. Windows boot වෙලා Internet Connect වෙච්චි ගමං Activate වෙනවා Machine ID එකෙන්. :D
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    owa dagaththa wage neme ban.. eetapasse Drivers pissu kelinna patan ganiwida danne naa.. athyawashama Software ehema wada nokara giyoth aparaadene.. :(

    Aaasayi Bayayi!!! :(
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    පැටියා;18735861 said:
    Reserve කරන එක බොරු වැඩක්. ඕකෙන් ඇති ප්‍රෙයා්ජනයක් නෑ.
    Windows 10 10240 ISO එකක් හරි ESD එකක් හරි බාගෙන වින්ඩෝස් ඇතුලෙන්ම අප්ග්‍රේඩ් කරන්න (iso එකේ setup.exe එක රන් කරලා). Upgrade කරන අතරෙ internet එකට කනෙක්ට් කරලා තියන්න එතකොට කිසි ගින්නක් නැතුය 10 Activate වෙනවා Genuine windows 7 SP1 නම් තියෙන්නෙ දැං :)

    :yes::yes:
     
    අපි කවදද බොල ලීගල් කොපි දෑම්මෙ..කවදක හරි වින්ඩොස් 10 ත් හොර කොපියක් තමයි දන්නෙ .රුපියල් 100ක් 200ක් දිලා.98 එකෙ ඉදන් හොර කොපි දාලා සුද්ද නිකන් දුන්න පලියට ප්‍රතිපත්ති කඩන්න හොද නැ
    007:cool::D:yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගේ තියෙන්නේ Dreamspark එකෙන් දෙන Windows Embedded 8.1 Industry Pro එක...එක Genuine ඉතින්...එත් මට ආවේ නැහැ රිසව් කරන අයිකන් එක නම්...(අප්ඩේට්ස් ටික දාල තිබුනේ)..එත් සමහරුන්ට ඇවිල්ල..අනේ මන්ද..

    දැන් මම මයික්‍රොසොෆ්ට් එකෙන් වෙනම ISO එක ඩවුන්ලෝඩ් කරලා මට Dreamspark එකෙන් දුන්න කී එක පාවිච්චි කරන්න පුලුවන්ද Windows 10 එකට???

    ගොඩක් අයට මේ ප්‍රශ්නේ නම් ඇවිල්ල නැතුව ඇති :sorry: