පැටියා;18735861 said:Reserve කරන එක බොරු වැඩක්. ඕකෙන් ඇති ප්‍රෙයා්ජනයක් නෑ.
Windows 10 10240 ISO එකක් හරි ESD එකක් හරි බාගෙන වින්ඩෝස් ඇතුලෙන්ම අප්ග්‍රේඩ් කරන්න (iso එකේ setup.exe එක රන් කරලා). Upgrade කරන අතරෙ internet එකට කනෙක්ට් කරලා තියන්න එතකොට කිසි ගින්නක් නැතුය 10 Activate වෙනවා Genuine windows 7 SP1 නම් තියෙන්නෙ දැං![]()
machan mekenuth puluwan neda
https://www.microsoft.com/en-us/software-download/windows10






