Obamath America wata drohi wei

Jul 29, 2015
106
7
0
Home
මෙකෙ කියන්නේ ඉස්සර ලංකාව වගේ , මොනවා වුනද බැරැක් ඔබාමා ගේ තාත්තා ඉපදිලා තියෙන්නේ කෙන්යාවේ බැරැක් ඔබාමා අප්‍රිකානු සම්බවයක් තියෙන පුද්ගලයෙක් අව්‍යජ මිනිසෙක් කියන්න පුලුවන්
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,781
    9,476
    113
    11693987_980174722027243_5786423781008305405_n.jpg

    තෙවැනි වතාවටත් තමා තරඟ කළොත් ජයග්‍රහණය කරන බව අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා කියයි. කෙ‍ෙස් වුවද තමන් අමෙරිකානු ව්‍යවස්ථාවට ගරු කර එම අදහසින් බැහැර වන බව ඒ මහතා පවසයි.

    අමෙරිකානු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඉතියෝපියාවේ සංචාරයක නිරත වන අතරතුරදීය.

    බැරක් ඔමාබා ඒ ගැන අදහස් දක්වා තිබුණේ මෙසේය.

    “මම ඇත්තටම හිතන්නේ මම හොඳ ජනාධිපතිවරයෙක්. මම හිතන්නේ මම තරඟ කළොත් මට දිනන්න පුළුවන්. නමුත් මට බැහැ. අමෙරිකාව ඉදිරියට ගෙනයන්න ගොඩාක් දේවල් කරන්න මම ආසයි. නමුත් නීතිය නීතියමයි. ඉතින් නීතියට උඩින් කවුරුත් නෑ. ජනාධිපති වුණත්.”
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    මහින්දට පු() දෙන හැත්තට හොදට රිදීලා රෙප් කපනවා.:lol::lol: පවු බන් උබලා. :lol::lol: ඇයි බන් උබලා ඔච්චර මහරජට දෙන්නේ. රෙප් කැපුවට කමක් නැ හු%@- ගේ පුතෝ ගු images දාන්න එපා සොන්නයෝ...:angry::angry::angry:
     
    • Like
    Reactions: marachoon and Dath

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    ‎Google Loon සහ අපේ කස්ටිය........:lol:
    :lol::lol:
    Ranil Wickramasingha‬
    අපි බ්‍රේස්ලට් දුන්නා චුයින්ගම් දුන්නා ඔන්න දැන් නොමිලේ ඉනටර්නෙටුත් දෙනවා....

    ‎Mahinda Rajapaksha‬
    අපේ කාලේ මෙහෙම බැලුන් යැවුවේ නෑ අපේ හාමුදුරුවනේ අපි ඒවට ඉඩදුන්නේ නෑ,මේක යහපාලනේ නෙමයි යමපාලනේ කියලා මිනිස්සු කියන්නේ....

    ‪‎Maithreepala Sirisena‬
    මම පැහිදිලිව කියන්නට ඕනෑ,මේ බැලුන් වලට ජනවාරි 8 තිබුණා වගේම තාමත් මගේ විරුද්ධත්වය එහෙමයි,මේවා අහසට යවන්න කීයටවත් මම ඉඩ තියන්නේ නෑ....

    ‪Anura Kumara Dissanayake‬
    SLT ස්ටොර්ස් වල බඩු කල් ඉකුත් වෙලා..හැබැයි ගූගල් ස්ටොර්ස් වල බඩු අපිට සුවර් නෑ කියලා අපි මේ රටේ ජනතාවට කියනවා....

    ‎Wimal Weerawansa‬
    මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්,NGO නඩයේ කලු සල්ලි මේක පිටුපස තියනවා,INTERNET වර්ජනය කරන්න පෙළගැහෙන්න කියලා මා සියලු දේශමමාක පිරිස් වලින් ඉල්ලා සිටිනවා...

    ‪Wasudewa Nanayakkara‬
    මොන ප*යාද යකෝ අපේ අහසේ බැලුන් අරින්න එන එකා....?...

    ‎Harin Fernando‬
    මම කළකිරිලා ඉන්නේ..ගුගල් එක බැලුමක් හරි යැවුවොත් මා දේශපාලනෙන් සමුගන්නවා...

    ‪‎Bandula Gunawardhana‬
    නිවැරදිව කළමාණකරනය කලොත් 2500න් මේ වගේ බැලුනෟ 4ක් උඩ අරින්න පුලුවන්...

    Ranjan Ramanayake‬
    ගූගල් හොරා ගූගල් හොරා ගූගල් හොරා..හොරාට හොරා කියන්න බය වෙන්න ඕනද...

    ‪‎Mervin Silva‬
    මේ කැළණියේ එක් බල්ලෙක්ටවත් මම ඔය බෑලුන් උඩ අරින්න දෙන්නේ නෑ...

    Chathura Senarathna‬
    මං අභියෝග කරනවා ගූගල් මහත්තරුන්ට පුලුවන්නම් බෙලිඅත්තෙන් අැවිත් මාත් එක්ක බෑලූන් ඇරලා මාව පරාජය කරන්න කියලා...

    ‎Dulmini Aththanayake‬
    ගොගල්ලව බලොන්න ගියා..එයාල හුදිනා ඉන්නා..එයාලා අපිට ප්‍රි ඉන්ටොනෙට් දෙනොකං බලොපොරත්තුවෙන් ඉන්නා...:lol::lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    11693987_980174722027243_5786423781008305405_n.jpg

    තෙවැනි වතාවටත් තමා තරඟ කළොත් ජයග්‍රහණය කරන බව අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා කියයි. කෙ‍ෙස් වුවද තමන් අමෙරිකානු ව්‍යවස්ථාවට ගරු කර එම අදහසින් බැහැර වන බව ඒ මහතා පවසයි.

    අමෙරිකානු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඉතියෝපියාවේ සංචාරයක නිරත වන අතරතුරදීය.

    බැරක් ඔමාබා ඒ ගැන අදහස් දක්වා තිබුණේ මෙසේය.

    “මම ඇත්තටම හිතන්නේ මම හොඳ ජනාධිපතිවරයෙක්. මම හිතන්නේ මම තරඟ කළොත් මට දිනන්න පුළුවන්. නමුත් මට බැහැ. අමෙරිකාව ඉදිරියට ගෙනයන්න ගොඩාක් දේවල් කරන්න මම ආසයි. නමුත් නීතිය නීතියමයි. ඉතින් නීතියට උඩින් කවුරුත් නෑ. ජනාධිපති වුණත්.”

    US nithiya anuwa uparima deparai inna puluwan (8 years)
    ithin eka e rate mona presidenta unath adalai
    anika lankawe wage loku executive powers naha US presidenta
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    Obama does not love his country like our "Patriot" Mahinda, who wanted to stay on indefinitely till the end of his lifespan. To serve the country that is the family
     
    The Authority

    Member
    Jun 17, 2015
    82
    16

    patta ban!! :D