jathyanthara kumnathrana 


පවු බන් උබලා. 
ඇයි බන් උබලා ඔච්චර මහරජට දෙන්නේ. රෙප් කැපුවට කමක් නැ හු%@- ගේ පුතෝ ගු images දාන්න එපා සොන්නයෝ...








![]()
තෙවැනි වතාවටත් තමා තරඟ කළොත් ජයග්‍රහණය කරන බව අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා කියයි. කෙෙස් වුවද තමන් අමෙරිකානු ව්‍යවස්ථාවට ගරු කර එම අදහසින් බැහැර වන බව ඒ මහතා පවසයි.
අමෙරිකානු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඉතියෝපියාවේ සංචාරයක නිරත වන අතරතුරදීය.
බැරක් ඔමාබා ඒ ගැන අදහස් දක්වා තිබුණේ මෙසේය.
“මම ඇත්තටම හිතන්නේ මම හොඳ ජනාධිපතිවරයෙක්. මම හිතන්නේ මම තරඟ කළොත් මට දිනන්න පුළුවන්. නමුත් මට බැහැ. අමෙරිකාව ඉදිරියට ගෙනයන්න ගොඩාක් දේවල් කරන්න මම ආසයි. නමුත් නීතිය නීතියමයි. ඉතින් නීතියට උඩින් කවුරුත් නෑ. ජනාධිපති වුණත්.”
Google Loon සහ අපේ කස්ටිය........
Ranil Wickramasingha
අපි බ්‍රේස්ලට් දුන්නා චුයින්ගම් දුන්නා ඔන්න දැන් නොමිලේ ඉනටර්නෙටුත් දෙනවා....
Mahinda Rajapaksha
අපේ කාලේ මෙහෙම බැලුන් යැවුවේ නෑ අපේ හාමුදුරුවනේ අපි ඒවට ඉඩදුන්නේ නෑ,මේක යහපාලනේ නෙමයි යමපාලනේ කියලා මිනිස්සු කියන්නේ....
Maithreepala Sirisena
මම පැහිදිලිව කියන්නට ඕනෑ,මේ බැලුන් වලට ජනවාරි 8 තිබුණා වගේම තාමත් මගේ විරුද්ධත්වය එහෙමයි,මේවා අහසට යවන්න කීයටවත් මම ඉඩ තියන්නේ නෑ....
Anura Kumara Dissanayake
SLT ස්ටොර්ස් වල බඩු කල් ඉකුත් වෙලා..හැබැයි ගූගල් ස්ටොර්ස් වල බඩු අපිට සුවර් නෑ කියලා අපි මේ රටේ ජනතාවට කියනවා....
Wimal Weerawansa
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්,NGO නඩයේ කලු සල්ලි මේක පිටුපස තියනවා,INTERNET වර්ජනය කරන්න පෙළගැහෙන්න කියලා මා සියලු දේශමමාක පිරිස් වලින් ඉල්ලා සිටිනවා...
Wasudewa Nanayakkara
මොන ප*යාද යකෝ අපේ අහසේ බැලුන් අරින්න එන එකා....?...
Harin Fernando
මම කළකිරිලා ඉන්නේ..ගුගල් එක බැලුමක් හරි යැවුවොත් මා දේශපාලනෙන් සමුගන්නවා...
Bandula Gunawardhana
නිවැරදිව කළමාණකරනය කලොත් 2500න් මේ වගේ බැලුනෟ 4ක් උඩ අරින්න පුලුවන්...
Ranjan Ramanayake
ගූගල් හොරා ගූගල් හොරා ගූගල් හොරා..හොරාට හොරා කියන්න බය වෙන්න ඕනද...
Mervin Silva
මේ කැළණියේ එක් බල්ලෙක්ටවත් මම ඔය බෑලුන් උඩ අරින්න දෙන්නේ නෑ...
Chathura Senarathna
මං අභියෝග කරනවා ගූගල් මහත්තරුන්ට පුලුවන්නම් බෙලිඅත්තෙන් අැවිත් මාත් එක්ක බෑලූන් ඇරලා මාව පරාජය කරන්න කියලා...
Dulmini Aththanayake
ගොගල්ලව බලොන්න ගියා..එයාල හුදිනා ඉන්නා..එයාලා අපිට ප්‍රි ඉන්ටොනෙට් දෙනොකං බලොපොරත්තුවෙන් ඉන්නා...
