net එකේ කරක් ගහන කොට හම්බ උනේ. movies tv series බලන්න පුළුවන්. තාම beta තමයි තියෙන්නේ. කට්ටිය දන්නවත් ඇති. දන්නේ නැති අයට දැනගන්න දන්නේ. පොප් කෝන් time . කියල software එකක්. totally free . software එක download. කරලා install කරන්න තියෙන්නේ. full quality . 720p 1080p වලින් තියෙනවා. පල්ලෙහා තියෙනවා link එක.
https://popcorntime.io/
https://popcorntime.io/