2015 Jul 29 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බෑ බං යූනෝ මාව ආදරෙන් පිළිගන්නව කීව... මට මෙව්ව වෙලා ඉන්නෙ දැන්
    avatar16269_7.gif

    හොඳ අහිංසක වයිපරයක් නං ඉන්නේ උඹට.:P ඒකි දැක්ක නං උඹටත් මේ අවස්ථාවේදී තනිවම කැලෑබද වෙන්න වෙන්නේ අයියේ :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ නෑ බන් එළවද්දි පෝස්ට් කරන්න මම සුපර් මෑන්ද බොල :angry::angry::angry:
    වයිෆ් සුපර් මාකට් එකට ගියා
    ඒකි එනකල් මම ලැපෙන් එන්නෙ බන් :cool::cool::cool:

    උබතුමාට ආදරේ හින්දනෙ එහෙම කියන්නෙ..අනතුරක් වෙයි කියල බය ඇති...
     

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    මට ජෝතිපාල මහත්තයාගේ ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ගීතය දෙන්නකෝ ! :)