government salary

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    රජයේ සේවකයන්ට වැඩිකළ 10,000 මුදල
    මූලික වැටුපට එකතු කරනවා
    - එජාප නායක රනිල් වික්‍රමසිංහ

    සටහන සහ සේයාරූ ඇල්පිටිය - කේ. සී. විදානආරච්චි

    එක්‌සත් ජාතික පක්‍ෂය මගින් ඉකුත් දින 100 යහපාලන වැඩසටහන යටතේ රජයේ සේවකයන්ට වැඩිකළ රුපියල් 10,000 ක මුදල ලබන සැප්තැම්බර් මාසයේ දී මූලික වැටුපට එකතු කිරීමට පියවර ගන්නවා යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එක්‌සත් ජාතික පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇල්පිටිය නගරයේ සංවිධානය කළ ජනහමුවක්‌ අමතමින් හෙතෙම මේ බව පැවසූ අතර එම ජනහමුවේදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

    මේ අනුව රජයේ සේවකයකුගේ වැටුප රුපියල් 31000 ක්‌ වෙනවා. මේ වන විට රජයේ සේවකයකුගේ මූලික වැටුප රුපියල් 11300 ක්‌ වෙනවා. අප රජයෙන් වැඩිකළ රුපියල් 10,000 ක වැටුප මූලික වැටුපට එකතු කළ විට එය රුපියල් 21300 ක්‌ වෙනවා. එයට රුපියල් 7800 ක ජීවන වියදම් දීමනාව සහ රුපියල් 2500 ක්‌ වන විශේෂ දීමනාව එක්‌කළහම රජයේ සේවකයකුගේ වැටුප රුපියල් 31600 ක්‌ වෙනවා. ඉතිහාසයේ කවදාවත්ම රාජ්‍ය සේවකයන් සඳහා මේ වගේ දැවැන්ත වැටුප් වැඩිකළ රජයක්‌ තිබේදැයි මා විමසනවා.

    රජයේ සේවකයකුගේ දැනට ලබන මූලික වැටුපට රුපියල් 10,000 ක මුදල වැඩිකළ විට ඉදිරියේ දී විශ්‍රාම යන රාජ්‍ය සේවකයන් සඳහා විශාල වාසියක්‌ ලැබෙනවා.

    මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පසුගිය 20 දා බත්තරමුල්ලේ පැවැති ජනහමුවකදී පවසා ඇත්තේ රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 25000 ක්‌ කරන බවයි. ඔහුගේ ප්‍රකාශය අනුව රජයේ සේවකයන්ගෙන් රුපියල් 6000 ක මුදලක්‌ පික්‌ පොකට්‌ ගහනවා. දැන් මේ රටේ ලක්‍ෂ 15 ක්‌ පමණ වන රාජ්‍ය සේවකයන් තීරණය කළ යුත්තේ මහින්දට ඡන්දය දී රුපියල් 6000 ක්‌ අඩු කර ගන්නවාද? එක්‌සත් ජාතික පෙරමුණට ඡන්දය දීල රුපියල් 31000 ක වැටුපක්‌ ලබා ගන්නවද කියලයි.

    අපේ රජය දින 100 වැඩසටහන යටතේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට නීති සම්මත කරගන්න ගියහම ජී.එල්. පීරිස්‌ හිටපු අමාත්‍යවරයා සහ විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මේ පනත ඇතුළු වෙනත් කිසිම පනතක්‌ සම්මත කරගන්න ඉඩ දෙන්නේ නෑ කියල කිව්වා. ඒකෙන් පැහැදිලිවම පේනවා ඒ අය පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප වැඩි කරනවාට කැමැති නැති බව.

    අපේ ආණ්‌ඩුව ඉදිරි මැතිවරණයේදී බහුතර බලයක්‌ ලබාගෙන ආණ්‌ඩුවක්‌ පිහිටුවා සැප්තැම්බර් මාසයේ දී පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අවශ්‍ය පනත සම්මත කරගෙන පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කරනවා.

    හිටපු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ දැවැන්ත සම්මන්ත්‍රණ ශාලාවක්‌ හදන්න සැලසුම් කර තිබුණා. මෙම කර්මාන්ත ශාලාව බෙන්තර ප්‍රදේශයේ ආරම්භ කොට ගොල්µa පිටියකුත් බෙන්තර ප්‍රදේශයේ ඇති කරනවා.

    පාසල් හැරයන දරු දැරියන් විවිධ ක්‌ෂේත්‍රවල පුහුණු කිරීම සඳහා නවීන තාක්‍ෂණය සහිත වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථාන රටපුරා බිහි කරනවා. දකුණේ විශේෂයෙන් ඇල්පිටිය, කරන්දෙණිය ඇතුළු තදාසන්න ප්‍රදේශවල කුරුඳු වගාව ප්‍රචලිත කොට කුරුඳු කර්මාන්තය දියුණු කරනවා. කුරුඳු කර්මාන්තයෙන් ජීවත් වන පවුල්වල ආර්ථිකය නඟා සිටුවනවා.

    ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා - දිනෙන් දිනම එක්‌සත් ජාතික පෙරමුණ වටා එකතුවන ජන ගඟ දැක්‌කම මහින්ද රාජපක්‍ෂට නින්ද යන්නේ නෑ. ධාරානිපාත වැසි නොතකා අද ඇල්පිටිය නගරයට ආපු ජනගඟ දැක්‌කම ලබන මාසෙ 17 දා එක්‌සත් ජාතික පෙරමුණ ලබන ජයග්‍රහණය ගැන කිසි සැකයක්‌ නෑ. වෙනදා ගාල්ලට එන මහින්ද රාජපක්‌ෂ මහත්තය රැස්‌වීම් තියන්නේ සමනල පාලම ළඟ ක්‍රීඩාංගණයේ. එතැනට මුළු ලංකාවේම සෙනඟ ගෙනැල්ල ක්‍රීඩාංගණය පුරවනවා.

    ඒත් පසුගියදා ඔහු පුරහල් භූමියට කොටුවුණා. එදා ඔහුට තිබුණු හයිය දැන් නැහැ. බලයට කෑදරකමින් වියරු වැටිලා. දැන් ඔහුගේ බහින කලාවයි.

    අගමැතිකමට ඉව අල්ලාගෙන එනවා. ඒක එයාගේ දවල් සිහිනයක්‌ පමණයි. අගෝස්‌තු 18 දාට රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම අගමැති තනතුරට පත්වෙනවා. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනවා.

    එක්‌සත් ජාතික පෙරමුණේ ගාල්ල දිස්‌ත්‍රික්‌ නායක වජිර අබේවර්ධන මහතා - මේ රටේ ජනතාව ජනවාරි 8 දා පළමු පියවර වශයෙන් මහින්ද රාජපක්‍ෂගේ දුර්දාන්ත පවුල් පාලනය වළලා දමා රට බේරා ගත්තා. රටේ සුදු වෑන් සංස්‌කෘතිය අවසන් කරල ජනතාවට නිදහස ලබා දුන්නා. දෙවැනි පියවර අගෝස්‌තු 17දා ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ හදනවා. ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් මෙවර ඓතිහාසික ජයක්‌ අපි ලබනවා.

    ආනන්ද පද්මසිරි කාරියවසම් මහතා - වසර 30 කට වැඩි කාලයක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේත්, සන්ධානයේත් විවිධ දේශපාලන තනතුරු දරමින් දේශපාලනයේ නිරත වී සිටි මට රාජපක්‌ෂ සමාගමේ දුර්දාන්ත පවුල් පාලනය නිසා පක්‍ෂය එපා වුණා. රාජපක්‌ෂ පාලනයේ හොරකම, සල්ලාලකම, බලුකම, වනචරකම, දූෂණය, භීෂණය රජ කළා. පවුල් පාලනය මගින් රට අගාධය කරා ගෙන ගියා මිස රට සංවර්ධනය කළේ නෑ.

    මෙම ජනහමුව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්‌කාර, බෙන්තර සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවල විපක්‍ෂ නායකවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද, මහා සංඝරත්නය ඇතුළු අති විශාල ජනකායක්‌ සහභාගි වූහ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,763
    113
    -In Darkness-
    meh gov un 30k athata aran hina wenne adanna bari kamatada banzz la? :(

    mata hitha ganna ba yako badala lamai 2 wage inna pawul oya padiyen 'witarak' inne kohomada kiyala? bandula theory eken arenna wena widihak nam na...

    මෙහෙමයි මචං, ලංකාවේ ඉන්නේ ගොඩක්ම මධ්‍යයම පාන්තික කට්ටිය. ගොඩක් අය බස් එකේ ගිහින් එදා වේල පිරිමහන් මාසෙට තියෙන නිවාඩු ටිකේ වැඩක් පලක් කරන්, ගමනක් ගිහින් ඉන්න අය :dull: ඒ අයට ගොඩක් ලොකු බලාපොරොත්තු අඩුයි. මගේ මතය නම් ඒ ඒ අයගේ ආකල්ප මත කියන එක. ඉහලට යන එකා රජයේ රස්සාවක් නෙමෙයි, පොඩි කුලී වැඩ කරලා හරි දියුණු වෙනවා. මොන දේ වුනත් උන්ට නිදහස තියෙනවා :sorry::sorry: මාසෙට දවස් 20යි උපරිම වැඩ කරන්න වෙන්නේ ගොඩක් උන්ට. ඒත් බලපන් පෞද්ගලික අයට නිදහස කොච්චර සීමායි ද කියලා :dull::dull: සල්ලි හම්බෙනවා වගේම තමා නිදහස නැති වෙනවා පෞද්ගලික ඒවාගේ වැඩ කරද්දි. හැම කම්පැනියකම නොවුනත් ගොඩක් කම්පැණි වල සතියේ දවස් 6ක්ම වැඩ කරන්න වෙනවා :oo: ආතල් එකට ට්‍ර්පක් වත් යන්න වෙලාවක් නෑ. මම නම් කියන්නේ දෙපැත්තෙම වාසි අවාසි තියෙනවා. තමන්ට ගැලපෙන විදියට තමන්ගේ අවශ්‍යයතාව අනුව තෝරගන්න කියලා රජයේ රස්සාවක්ද නැත්තම් පෞද්ගලික රස්සාවක් සුදුසු කියලා :)
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    තමන්ට ගැලපෙන විදියට තමන්ගේ අවශ්‍යයතාව අනුව තෝරගන්න කියලා රජයේ රස්සාවක්ද නැත්තම් පෞද්ගලික රස්සාවක් සුදුසු කියලා :)

    :yes::yes::yes::yes:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    2h6hft0.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කොම්පැණිය හොද නම් තමන් වැඩකරු නම් ප්‍රයිවට් වල ගන්න සැලරි ඔය ආන්ඩුවෙ ඉදන් ගන්න බෑ. නමුත් පුද්ගලක අන්ශයේ බහුතරයකට ඒ චාන්ස් එක නෑ. එක තැන පල් කර කර වැඩ ගන්න එක තමයි වෙන්නේ. ඒ වගෙ තැන් වලට මැදිහත්වීමක් කරන එක හරි.
    ආන්ඩුවෙ එව්වො ගන්න නිවාඩු ටික දැක්කම නම් ඇඩෙනවා.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කොම්පැණිය හොද නම් තමන් වැඩකරු නම් ප්‍රයිවට් වල ගන්න සැලරි ඔය ආන්ඩුවෙ ඉදන් ගන්න බෑ. නමුත් පුද්ගලක අන්ශයේ බහුතරයකට ඒ චාන්ස් එක නෑ. එක තැන පල් කර කර වැඩ ගන්න එක තමයි වෙන්නේ. ඒ වගෙ තැන් වලට මැදිහත්වීමක් කරන එක හරි.
    ආන්ඩුවෙ එව්වො ගන්න නිවාඩු ටික දැක්කම නම් ඇඩෙනවා.

    :)
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කොම්පැණිය හොද නම් තමන් වැඩකරු නම් ප්‍රයිවට් වල ගන්න සැලරි ඔය ආන්ඩුවෙ ඉදන් ගන්න බෑ. නමුත් පුද්ගලක අන්ශයේ බහුතරයකට ඒ චාන්ස් එක නෑ. එක තැන පල් කර කර වැඩ ගන්න එක තමයි වෙන්නේ. ඒ වගෙ තැන් වලට මැදිහත්වීමක් කරන එක හරි.
    ආන්ඩුවෙ එව්වො ගන්න නිවාඩු ටික දැක්කම නම් ඇඩෙනවා.
    ඒක හොදයි බන් private වැඩ කරන එවුන් කරන්නේ ජීවිත කාලෙම කබුරන එක. අපේ එකෙක් ඉන්නවා උදේ 9.30 ඉදල 6.30 වෙනකල් වැඩ. 6.30 කිව්වට මිනිහ ගෙදර එන්නේ 9.30 ට විතර. weekend එකේ නිවාඩු තිබුනට clients ල call කරනවා අනන් මනං. ලංකාවේ තමයි බන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ. වෙන ගොඩක් රටවල් වල labor laws තියෙන්නේ සතියට උපරිම පැය 40 යි. අපේ එවුන් සතියට පැය 70ක් විතර කරලා සොච්චමක් ගන්නෙත්.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඒක හොදයි බන් private වැඩ කරන එවුන් කරන්නේ ජීවිත කාලෙම කබුරන එක. අපේ එකෙක් ඉන්නවා උදේ 9.30 ඉදල 6.30 වෙනකල් වැඩ. 6.30 කිව්වට මිනිහ ගෙදර එන්නේ 9.30 ට විතර. weekend එකේ නිවාඩු තිබුනට clients ල call කරනවා අනන් මනං. ලංකාවේ තමයි බන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ. වෙන ගොඩක් රටවල් වල labor laws තියෙන්නේ සතියට උපරිම පැය 40 යි. අපේ එවුන් සතියට පැය 70ක් විතර කරලා සොච්චමක් ගන්නෙත්.

    Matath private sector epa wune oya case eka nisa 2010 di mage bosa (it field eke) 130K gaththa ewunata minihata day/night/weekends kiyala na client kenekge prashnayak awoth miniha ethana inna ona :growl:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මමත් රාජ්‍ය සේවයට අවේ 2009 එතකොට පඩිය ඔක්කොම හම්බ උනේ 30 විතර. දැන් නම් දෙය්යනේ කියල ලක්ෂ බාගෙකට එහා පඩි ගන්නවා.....
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මමත් රාජ්‍ය සේවයට අවේ 2009 එතකොට පඩිය ඔක්කොම හම්බ උනේ 30 විතර. දැන් නම් දෙය්යනේ කියල ලක්ෂ බාගෙකට එහා පඩි ගන්නවා.....

    A mokakada job eka.......
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මමත් රාජ්‍ය සේවයට අවේ 2009 එතකොට පඩිය ඔක්කොම හම්බ උනේ 30 විතර. දැන් නම් දෙය්යනේ කියල ලක්ෂ බාගෙකට එහා පඩි ගන්නවා.....

    e kiwwe 60k wageda?
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Yroo කියන්නෙ Online Shopping Site එකක් හරියට ebay වගේ මේ site එකෙන් ගොඩක් ලේසියෙන්ම වගෙම ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන් ඒ වගෙම sure අනිව ලු ලු ලු

    හරි කොහොමද මේකෙන් සල්ලි හොයන්නෙ ගේමක් ඇත්තෙම නෑ කරන්න තියෙන්නෙ මේ link එකෙන් ගිහින් join වෙලා එයාල දෙන link share කරන එක තමයි නිකමට facebook එකේ ඉන්න ගමන් දවසකට 8$ හෝ ඉටත් වැඩියෙන් හොයන්න පුලුවන් ලු ලු

    https://yroo.com/en/s/social_invite_m/1978399
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,425
    1,366
    113
    කෑම්පස් select වෙන්න තරම් ලකුණු මැදිවෙලා private degree එකක් කරන්න පටන් ගත්ත ගමන්ම රාජ්‍ය අංශය ගැන අදහස අත හැරගත්ත..
    මම පුද්ගලික අංශයේ සේවයට බැදුනේ 2012 දී. එතකොට ඔක්කොම එක්ක වැටුප 50 දාස් ගානක් ආවා.
    2013 අග දී වැටුප 90 දාස් ගානක් උනා ... මම ආයතනය මාරුකරලා වෙන ආයතනකට ගියා 120 දාස් ගානකට 2014දී ..
    2015දී 30 දාස් ගානක increment එකක් ලැබුන. දැන් BASIC එක 150 දාස් ගානක්..
    දැන් මම සතුටු වෙනවා පුද්ගලික අංශයේ සේවයට සේවයට ආපු එකට. ඒ වගේම රාජ්‍ය අංශය ගැන දුකක් හිතෙනවා මොකද මමත් ඒ කට්ට කන්න හිතන් හිටපු කෙනෙක් නිසා අඩු පඩියට..

    :D :D
    If you are a doer nothing like the Private sector. Sky is the limit, Government jobs are for insecure lazy people
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපි පුද්ගලික අංශයෙ හින්ද අපිට නම් කඩෙන් අඩුවට බඩු දෙනවා.අඩුවට ෂෙඩ් එකෙන් පෙට්‍රල් ගහනවා.ඒක හින්ද අපිට නම් පඩි වැඩි නොකලත් කමක් නෑ.රාජ්‍ය අංශයට විතරක් වැඩි කලාම ඇති.කොහොමත් අපෙන් රටේ ආර්ථිකයට කිසි දායකත්වයකුත් නෑනෙ.කරන්නෙම අයිස් ගගහ ඉල්ලීම් වෙනුවෙන් අහිංසක මිනිස්සු බිල්ලට තියන එකනෙ.රාජ්‍ය අංශය නැත්නම් මේ රට ඉවරයි.

    :lol::lol:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    me joke ekakatawath loku kamakatawath nemei ahanne
    umbata 60 athida ban? issaraha gana baya hithenne nadda?? :confused:

    Yako 60 kiyanne kochchara hodada. Me 60 ma baya nethuwa muta spend karanna puluwan save karanna one na. Anthimata pension ekak lebena nisa. Mama danna private employees la innawa godak adu salary ganna. Private sector eke salary hoda wenne Engineers wage jobs wala witharai
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    me joke ekakatawath loku kamakatawath nemei ahanne
    umbata 60 athida ban? issaraha gana baya hithenne nadda?? :confused:


    Mekai scene eka apita kochchara hamba unat madi ban. Muta ada 60 athi, muta 1 lak kalot eka athi etakota 60 walata wada wiyadam nikan hadenawa.
    Private work karana apita eka wela tiyenne e kale hituwe 50 kiyanne ela salary ekak kiyala. Dan Loan gahanawa e ganata kittu wenna :P Minissunge awashyatha wedi wenawa salary wedi weddi
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම රාජ්‍ය සේවයට බැදුනේ 2014 දී 3 ශ්‍රේණියට. එතකොට ඔක්කොම එක්ක වැටුප 21 දාස් ගානක් ආවා. ඒ එක්කම ජනාධිපතිවරණය සෙට් උනා. මාස දෙකකින් ද කොහෙද පඩිය 25 උනා. බයික් එකක් 50 දාහට ලැබුනා. අලුත් ආණ්ඩුවෙන් පඩි වැඩි කරා අතුරු අයවැය එක්ක වාර දෙකකදී. දැන් ඔක්කොම 32 ගානක් එනවා ක්ලේම් නැතුව/ මුද්දර වෙල්ෆෙයා අරව මේවා කැපිලා. මේ පාර පක්ෂ දෙකේම අය පොරොන්දු වෙනවා මූලික වැටුපට දෙන දීමනා වැඩි කරනවා කියලා. එතකොට අපි පැන්ෂන් යන කාලෙට සුපරි ගානක් එයි

    දැන් මම සතුටු වෙනවා රාජ්‍ය සේවයට ආපු එකට. ඒ වගේම පුද්ගලික අංශය ගැන දුකක් හිතෙනවා මොකද මමත් ඒ කට්ට කාපු කෙනෙක් නිසා අඩු පඩියට

    මමත් ඔය කතාවෙම ඉන්න එකෙක්
    මම ප්‍රයිවෙට් එකෙන් අයින් උනේ අවු 2 1/2 ක් වැඩ කරලා 18000ට
    එත් ආණ්ඩු ජොබ් එකකට ආවාම දෙන දෙයියෝ එලෝ එලෝ දෙන්න ගත්තා
    පව් පුද්ගලික් එවුක්