ෆෙඩරල්_gana jvp mathaya

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නැහැ බන්. ජාතිය විකුනලා බලයටෙ එන්න හදන මහින්දලවගෙ අය ගැන. පෙඩරල් වලට විරුද්ද උන එකත් ප්‍රශ්නය්ක්ද බන්. උබ කලින් ත්‍රෙඩ් එකක කියල තිබ්බ නෙද විමල්ගෙ මත්ය කියලා ඔන්න් දැන් කියපබ් විජිත් හෙරත්ගෙමත්ය කියල

    :lol:
     
    දෙමළ සන්ධානය එක්ක මොකටද බන් එකඟතාවයක්. උන් එක්ක කිසිම එකඟතාවයකට එන්න අවශ්‍ය නෑ. උන් හැමදාම ඕක ඉල්ල ඉල්ල ඉඳලා එපා වෙච්ච දවසක අල්ලලා දායි. එතකන් ඉල්ලන්න දීපන්.

    ඉතින් මම කිව්වද දෙමළ සන්ධානය එක්ක එකඟතාවයක් ඕන කියලා? ඔයාට මම කියන දේ තේරෙන්නේ නැද්ද? මම කියන්නේ දෙමළ සන්ධානය දේශපාලන වශයෙන් දුර්වල කරන්න අවශ්‍යයි කියලා...

    එජාපය දෙමළ සන්ධානය එක්ක එකතු වෙන්නේ නැද්ද?
    දෙමළ සන්ධානයට සිට් 20 ක් විතර ආවොත් රජයක් පත් කරන්න එ් අය අවශ්‍ය වෙනවා ....

    ඒක වළක්වන්න බැරි දෙයක්....

    උන් ඉල්ලලා ඉල්ලලා නවත්තන්නේ නැ..දැන් උන්ගේ ඉල්ලිම ගේන්නේ ඉන්දියාව හා ඇමරිකාව ඔස්සේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මගේ පෝස්ට් එකේ කොතනද මම පාට කන්නාඩි දාගෙන කතා කරන්නේ? මම හැම දෙයක්ම මම බලන්නේ මධ්‍යස්ථව...

    මම මහින්දට සපෝට් කරනවා මොකද වෙන්න යන දේ ගැන මට තියන අවබෝධය නිසා...

    දෙමළ සන්ධානය කිසිම විදිහකින් ෆෙඩරල් හැර වෙන දේකට එකඟ වෙන්නේ නැ....යු එන් පිය දකුනේ මාධ්‍යට පුවත් පත් සාකච්ඡා වලදි කියන දේ නෙමෙයි, ඉන්දියාවට ඇමරිකාවට කියන දේ, කරන දේ බලන්න...

    එතනින් දැනගන්න පුළුවන් මොකටද හැරෙන්නේ කියලා...

    දෙමළ සන්ධානය දුර්වල කිරීමෙන් හා වෙනත් දෙමළ දේශපාලන ප්‍රවාහයක් සැදිමෙන් පමණයි අපිට මේ අභියෝගය ජයගන්න පුළුවන්...දෙමළ සන්ධානය ගැන විශ්වාසය තියන්නේ දෙමළ සන්ධානය ගැන කිසිත් නොදන්න කෙනෙක් විතරයි

    Wedak ne ban meke inna ewun ekka deshapalanaya kathakarala.okkotama thiyenne mahinda gena hena vairayak.namuth ayi api uta vaira karanne kiyala un danne ne.

    dekkane libiyawe gadafita wechchi de.gadafi african ratak wechcha libiyawa kochchara hondata diyunu karada.arabi rataka tharamatama.american karaya kokka gahala mun wage ehe inna buru kollanta weradi adahas demma.anthimata un awi athata aran yudda kara.gadafi ballek wage merila giya.den ehe inna wun hari saneepeta innawane americawata puka deegena.mehe ewunuth dagalanne oya tika karaganna.
     
    බන්ඩාරනායක මහතතයගේ ශ්‍රීලන්කා එකේ දෙවැනි තැන දුන්නේ ආදරේට වෙන්ටෑ?

    මම දන්න තරමින් ඒක වුනේ පිල්ලෙයාන් හා කරුණා ගැටුම නිසා..කරුණාව හොඳින් තියාගන්න...

    නමුත් නොකළ යුතු වැඩක්.......හැබැයි කරුණාව මහින්ද පාවිච්චි කළා....රටේ හොඳට
     
    ඉඳා තනකොල

    GreenGrassSmall.jpg

    කොහෙන්ද ගත්තේ ජවිපෙ කැන්ටිමෙන්ද? උඹම කාපන් අපි හරක් හදන්නේ නැ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අැයි කරැණට උපසභාපති කම දුන්න කියල ෙකාටි අාෙය් නැගිට්ටද? නෑෙන්...

    අනික ෙම් විදියට ප්රජාතන්ත්රවාදී රාමුවක ඉදන් ඔ්නිෙදයක් කියන්න පුලුවන් කියල කියන උදවියම මහින්දට ජාතීවාදය අවුස්සනවා කියන එකයි දුක. මහින්ද ඉන්ෙන ප්රජාතන්ත්රවාදී රාමුවෙන් පිටද?

    මහින්ද ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුවෙන් පිට තමයි ලොක්ක..

    මෙන්න බලාගන්න මහින්දගේ ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරෙන විදිහ...මේ වීඩියෝ එකේ තියන දර්ශන ටික බලන්නකෝ..

    මහින්ද නැතුව රට කොටියට යනවා කියන උඹල මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ මට දැනගන්න පුලුවනිද???
    මහින්දට රටේ රණවිරුවා කියන පුද්ගලයා ගැනවත් කිසිම වටිනාකමක් තිබ්බ පුද්ගලයෙක් නෙවෙයි... එහෙම වටිනාකමක් තිබ්බනම් රණවිර්වන් පාරවල් අතුගාන්නයි, රේස් පදින්න වැලි කොට්ට ගහන්නයි යවන්නේ නැහැ... සරත් ෆොන්සේකා හිරේ දාපු මහින්දට ඊට කලින් තිබ්බ රනිල් වික්‍රමසිංහ සහ ප්‍රේමදාස උඩුගම්පොල හිරේ යවන්න බුද්ධි අංශ පාවාදීම සම්භන්ධයෙන්... ඒ ගැන මහින්ද ගතපු ක්‍රියාමාර්ගය කුමක්ද... රනිල් වික්‍රමසිංහ කරපු මහා පාවාදීමෙන් මුතාලිෆ් ඇතුළු දක්ෂ බුද්දි අංශ නිලධාරින් එකසිය පනහකට වඩා පිරිසක් LTTE පිස්තෝල කල්ලියෙන් මැරුම් කෑවා ... මහින්ද මොකක්ද ඒ වෙනුවෙන් කරේ????
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තේරැන් නෑ....

    https://video-iad3-1.xx.fbcdn.net/h...=56bf25b9a9248c18a2244a5f2bdd4be7&oe=55B92EA0

    තේරෙන්න විදිහක් නැහැ තමයි ඉතින්..:lol::lol::lol::lol:

    ඔය වීඩියෝ එකේ කියවෙන දේ ඔලුවට යන්නේ නැහැ කියන්නේ ඉතින් මහින්දගේ හරක් පට්ටියටම තමයි උඹත් අයිති වෙන්නේ..
     
    රනිල් ගේ වැරදි සොයා බලා දඬුවම් නොකිරිම මහින්ද ගේ වැරැද්දක්....කළා නම් කියයි විරුද්ධ පක්ෂය විනාශ කරනවා කියලා..

    සරත් ෆොන්සේකා ගැන කිව්වොත් එයා ලංකාවට විරුද්ධ වුණා ද්‍රෝහි වුනා.......සරත් දින්නා නම් මහින්දව හිරේ දානවා අනිවාර්යෙයන්...

    රණ විරුවන් පාර අතු ගානවා කියන්නේ විහිලු කතාවක් නේ....ඒ වගේ වැඩ වලට ගත්තේ සිවිල් ආරක්ෂක අංශයේ අයව මිසක් ආමි එකේ අය නෙමෙයි...යුද්ධයෙන් පසු සිවිල් ආරක්ෂක අංශ වල අයට වැඩක් තිබ්බේ නැ..රටේ අවශ්‍යතාවයට හරියන විදිහට ගොඩනැගෙන කොළඹ ඉදිකිරීම් වලදි ඔවුන්ව යොදාගත්තා...

    පවතින රජයක් කරන්නේ ඒකමනේ..මොනවා කිව්වත්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුවෙන් පිට තමයි ලොක්ක..

    මෙන්න බලාගන්න මහින්දගේ ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරෙන විදිහ...මේ වීඩියෝ එකේ තියන දර්ශන ටික බලන්නකෝ..

    ඉතින් ජේආර්ගේ ධර්ම්ශ්ථ සමාජදෙි මීට වඩා දරැණු දේ උනානේ... රජයේ සේවකයෝ 80000 එකපාර ගෙදර යැව්වා, තරැණ තරැණීය‍ො 60000 වලපල්ලට යැව්වා. ඒවාට බොහොම කැමැත්තෙන් අනුබල දීපු රනිල් ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුවෙන් ඇතුලේ ඉන්න විදියත් ඒවා නොකරපු මහින්ද රාමුවෙන් පිට ඉන්න විදියත් පැහැදිලි කරලා කියනවද? (මම රනිල්ගෙ අවුරැදු 2 කාලෙ කරපුවා කිව්වෙ නෑ)

    මහින්ද නැතුව රට කොටියට යනවා කියන උඹල මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ මට දැනගන්න පුලුවනිද???
    මහින්දට රටේ රණවිරුවා කියන පුද්ගලයා ගැනවත් කිසිම වටිනාකමක් තිබ්බ පුද්ගලයෙක් නෙවෙයි... එහෙම වටිනාකමක් තිබ්බනම් රණවිර්වන් පාරවල් අතුගාන්නයි, රේස් පදින්න වැලි කොට්ට ගහන්නයි යවන්නේ නැහැ... සරත් ෆොන්සේකා හිරේ දාපු මහින්දට ඊට කලින් තිබ්බ රනිල් වික්‍රමසිංහ සහ ප්‍රේමදාස උඩුගම්පොල හිරේ යවන්න බුද්ධි අංශ පාවාදීම සම්භන්ධයෙන්... ඒ ගැන මහින්ද ගතපු ක්‍රියාමාර්ගය කුමක්ද... රනිල් වික්‍රමසිංහ කරපු මහා පාවාදීමෙන් මුතාලිෆ් ඇතුළු දක්ෂ බුද්දි අංශ නිලධාරින් එකසිය පනහකට වඩා පිරිසක් LTTE පිස්තෝල කල්ලියෙන් මැරුම් කෑවා ... මහින්ද මොකක්ද ඒ වෙනුවෙන් කරේ????

    සරත් ෆොන්සේකා හිරේ ගියේ හමුදාවේ හිටපු නිසා මිස පිට දේශපාලනය කරපු නිසා නෙමේ. රනිල් වික්‍රමසිංහ නිදැල්ලෙ ඉන්නෙ මිනිහට විරැද්ධව සාක්කි නැති නිසා. (මේ බටලන්දට)

    2002 පාවාදීමට රනිල්ට විරැද්ධව ක්රියාමාර්ග ගන්න බෑ. මොකද ප්රමාණවත් තරන් සාක්කි නෑ නීතිය ඉදිරියේ ඔප්පු කරන්න. ඒ උනාට මිනිහා කරපු වැඩේ නිසා නැති වෙච්ච ජීවිත ගානත් වෙච්ච බුද්ධිමය පාඩුවත් මිල කරන්න බැරි දේවල්. අද වෙනකන් ඌ ඒ පාහර වැඩේට සමාව අරගෙන නෑ.

    මුතාලිෆ්ලාට කරපු දේට මහින්ද උත්තර දුන්න කොටි සංවිධානේ සහමුලින්ම විනාස කිරීමෙන්. ඒ මදිද? තව මුකුත් කරන්න ඉතුරැ වෙලා තියෙනවද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    https://video-iad3-1.xx.fbcdn.net/h...=56bf25b9a9248c18a2244a5f2bdd4be7&oe=55B92EA0

    තේරෙන්න විදිහක් නැහැ තමයි ඉතින්..:lol::lol::lol::lol:

    ඔය වීඩියෝ එකේ කියවෙන දේ ඔලුවට යන්නේ නැහැ කියන්නේ ඉතින් මහින්දගේ හරක් පට්ටියටම තමයි උඹත් අයිති වෙන්නේ..

    මේ මොන හුට්ටක්ද ඕයි කලින් බලපු ඒකේ හිටියේ අයිවෝ ඩෙනිස්නේ... :shocked::shocked::shocked:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉතින් මම කිව්වද දෙමළ සන්ධානය එක්ක එකඟතාවයක් ඕන කියලා? ඔයාට මම කියන දේ තේරෙන්නේ නැද්ද? මම කියන්නේ දෙමළ සන්ධානය දේශපාලන වශයෙන් දුර්වල කරන්න අවශ්‍යයි කියලා...

    එජාපය දෙමළ සන්ධානය එක්ක එකතු වෙන්නේ නැද්ද?
    දෙමළ සන්ධානයට සිට් 20 ක් විතර ආවොත් රජයක් පත් කරන්න එ් අය අවශ්‍ය වෙනවා ....

    ඒක වළක්වන්න බැරි දෙයක්....

    උන් ඉල්ලලා ඉල්ලලා නවත්තන්නේ නැ..දැන් උන්ගේ ඉල්ලිම ගේන්නේ ඉන්දියාව හා ඇමරිකාව ඔස්සේ

    එකඟයි සමහර දේවල් වලට.....

    දෙමල සන්දානය දේශපාලනික වශයෙන් දුර්වල කරන්න නම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දෙමල මිනිසුන් අතරට ගෙනියන්න බුද්ධිමත් වැඩපිළිවලක් තියෙන්න ඕන ... එහෙම වැඩපිළිවලක් මෙතෙක් කල් තිබිල නැති නිසා තමයි මහින්ද ගෙදර ගිය ගමන් කොටි නැගිටිනවා කියල මහින්ද පාක්ෂිකයින්ම කියන්නේ...

    ඔය කියන තරම් ඉන්දියාවටත් ඇමෙරිකාවටත් ලංකාවට බලපෑම් කරන්න පුලුවනිනම් එයාල මොන සෙල්ලම දාල හරි ප්‍රභාකරන් බේරාගන්නේ නැතුව ඉඳියිද??? ඔය කියන මහා බලවත් රටවල් දෙකට ඕන උනානම් දෙමල වැසියන්ට අපේ රටේ වෙනම කලාපයක් හදල රට අස්ථාවර කරන්න අයි එයාල නන්දිකඩාල් කලපුවේ සටන වෙලාවෙවත් එයාලගේ හමුදාවන් මැදිහත් කරවල ප්‍රභාකරන් බේරාගත්තේ නැත්තේ...

    එහෙම කරේ නැත්තේ ඉන්දියන් හමුදාවට සහ ඇමෙරිකන් හමුදාවට මහින්ද සහ අපේ හමුදාව එක්ක හැප්පෙන්න බැරි කමටද???

    නැත සහෝදරවරුනි... රාජතාන්ත්‍රික වශයෙන් එහෙම උවමනාවක් නැති නිසයි... ඉන්දියාවට මේ ප්‍රශ්නෙදි ලංකාව එක්ක හැප්පෙන්න අවශ්‍යතාවයක් නැහැ... ඒත් තමිල්නාඩු චන්ද පදනම තියාගන්න යම් මැදිහත්වීමක් අවශ්‍ය නිසා අවම විදිහට ඒ නියෝජනය ලබාදීමක් විතරයි වෙන්නේ... ඒ තමිල්නාඩු චන්ද වෙනුවෙන්.. නැතුව ශ්‍රී ලාංකික දෙමල ජනතාව ගැන අනුකම්පාවෙන් නෙවෙයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    https://video-iad3-1.xx.fbcdn.net/h...=56bf25b9a9248c18a2244a5f2bdd4be7&oe=55B92EA0

    තේරෙන්න විදිහක් නැහැ තමයි ඉතින්..:lol::lol::lol::lol:

    ඔය වීඩියෝ එකේ කියවෙන දේ ඔලුවට යන්නේ නැහැ කියන්නේ ඉතින් මහින්දගේ හරක් පට්ටියටම තමයි උඹත් අයිති වෙන්නේ..

    ඉතින් දැන් ජෙප්පො කියන විදියට රටේ හැමඑක‍ාටම ජනපති අරමුදලින් සල්ලි දෙන්න කියලද කියන්නෙ ඉල්ලන පරක්කුවට... මරැ... :lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ මොන හුට්ටක්ද ඕයි කලින් බලපු ඒකේ හිටියේ අයිවෝ ඩෙනිස්නේ... :shocked::shocked::shocked:

    මගුලක් කියෝනව.. දැන් බලල කියහන්කෝ දේශප්‍රේමය කියන්නේ ඒ අයටද කියල..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉතින් දැන් ජෙප්පො කියන විදියට රටේ හැමඑක‍ාටම ජනපති අරමුදලින් සල්ලි දෙන්න කියලද කියන්නෙ ඉල්ලන පරක්කුවට... මරැ... :lol::lol::lol:

    ඔන්න ඕකයි උඹත් ඒ හරක් පට්ටියේම එකෙක් කියන්නේ.. ජෙප්පෝ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට අනුගමනය කරන ක්‍රියාපටිපාටිය මැති ඇමති වරුන්ට නැහැ කියලයි...

    එකත් තේරුම් ගන්න බැරිනම් තවත් පැහැදිලි කිරීමක් අවශයිනම් මෙහෙම හිතපන්.. උඹට හෝ උඹේ ඥාතියෙකුට හෙට ජනාධිපති අරමුදලෙන් මුදලක් ගන්න උනොත් ඒ රුපියල් ලක්ෂය හෝ එකහමාර ගන්න මාස හයක් පෝලිමේ ඉඳල ලියකියවිලි දාහක් ඕන වෙනවා සහ මහින්දගේ ඇමති කෙනෙකුට ජනාධිපති අරමුදලෙන් කෝටියක් ගන්න යන්නේ විනාඩි පහයි...

    තේරුනාද ජනතාවට තිබිල තියන ප්‍රේමය...:lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකඟයි සමහර දේවල් වලට.....

    දෙමල සන්දානය දේශපාලනික වශයෙන් දුර්වල කරන්න නම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දෙමල මිනිසුන් අතරට ගෙනියන්න බුද්ධිමත් වැඩපිළිවලක් තියෙන්න ඕන ... එහෙම වැඩපිළිවලක් මෙතෙක් කල් තිබිල නැති නිසා තමයි මහින්ද ගෙදර ගිය ගමන් කොටි නැගිටිනවා කියල මහින්ද පාක්ෂිකයින්ම කියන්නේ...

    ඉතින් ඒකට විකල්ප මතවාදයක් හදන්න ඕනි උතුරේ. ඒත් ඒක කරන්න දෙන්නෙ නෑ දෙමළ සන්ධානය. උතුරේ තාම විකල්ප මත තියන පත්තරයක් වත් පලකර ගන්න බෑ.

    ඔය කියන තරම් ඉන්දියාවටත් ඇමෙරිකාවටත් ලංකාවට බලපෑම් කරන්න පුලුවනිනම් එයාල මොන සෙල්ලම දාල හරි ප්‍රභාකරන් බේරාගන්නේ නැතුව ඉඳියිද??? ඔය කියන මහා බලවත් රටවල් දෙකට ඕන උනානම් දෙමල වැසියන්ට අපේ රටේ වෙනම කලාපයක් හදල රට අස්ථාවර කරන්න අයි එයාල නන්දිකඩාල් කලපුවේ සටන වෙලාවෙවත් එයාලගේ හමුදාවන් මැදිහත් කරවල ප්‍රභාකරන් බේරාගත්තේ නැත්තේ...

    එහෙම කරේ නැත්තේ ඉන්දියන් හමුදාවට සහ ඇමෙරිකන් හමුදාවට මහින්ද සහ අපේ හමුදාව එක්ක හැප්පෙන්න බැරි කමටද???

    එහෙම කරන්න බැරි එහෙම කලානන් ඒක ස්වාධීන රටක් ආක්රමණය කිරීමක් වෙනවා. එ් නිසා තමා එහෙම නොකලේ. කොයි බලවතත් නිකන් ආවාට ගියාට තනි කැමැත්තට රටවල් ආක්රමණය කරන්න යන්නෙ නෑ. යූඑන් එකෙන් බකට් පෙරලනවා එතකොට.

    ඒ උනාට ඇමරිකන් නේවි එක ප්රභාකරන් බේරගන්න නැව් එවල තිබ්බෙ. බැන්කී මූන් යුද්දෙ අන්තිම දා නන්දිකඩල් වලට යන්න හිටියේ... ඒකයි මහින්ද අන්තිම පැය කීපයකට රටිල් පිටවෙලා හිටියේ. මොකද රාජය නායකයා නැතුව බැන්කී මූන්ටත් නන්දිකඩල් යන්න බැරි ‍නිසා... දැන් ‍තේරැනාද?

    නැත සහෝදරවරුනි... රාජතාන්ත්‍රික වශයෙන් එහෙම උවමනාවක් නැති නිසයි... ඉන්දියාවට මේ ප්‍රශ්නෙදි ලංකාව එක්ක හැප්පෙන්න අවශ්‍යතාවයක් නැහැ... ඒත් තමිල්නාඩු චන්ද පදනම තියාගන්න යම් මැදිහත්වීමක් අවශ්‍ය නිසා අවම විදිහට ඒ නියෝජනය ලබාදීමක් විතරයි වෙන්නේ... ඒ තමිල්නාඩු චන්ද වෙනුවෙන්.. නැතුව ශ්‍රී ලාංකික දෙමල ජනතාව ගැන අනුකම්පාවෙන් නෙවෙයි..

    ඉන්දියාට හැප්පෙන්න ඕනි නෑ. උන්ට ඕනි ලන්කාවෙ දේශපාලෙන් අච්චාරැවක් කරලා ලන්කාව සංවර්ධනය වෙන එක නතර කර ගන්න...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ඕකයි උඹත් ඒ හරක් පට්ටියේම එකෙක් කියන්නේ.. ජෙප්පෝ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට අනුගමනය කරන ක්‍රියාපටිපාටිය මැති ඇමති වරුන්ට නැහැ කියලයි...

    එකත් තේරුම් ගන්න බැරිනම් තවත් පැහැදිලි කිරීමක් අවශයිනම් මෙහෙම හිතපන්.. උඹට හෝ උඹේ ඥාතියෙකුට හෙට ජනාධිපති අරමුදලෙන් මුදලක් ගන්න උනොත් ඒ රුපියල් ලක්ෂය හෝ එකහමාර ගන්න මාස හයක් පෝලිමේ ඉඳල ලියකියවිලි දාහක් ඕන වෙනවා සහ මහින්දගේ ඇමති කෙනෙකුට ජනාධිපති අරමුදලෙන් කෝටියක් ගන්න යන්නේ විනාඩි පහයි...

    තේරුනාද ජනතාවට තිබිල තියන ප්‍රේමය...:lol::lol::lol::lol:

    මැති ඇමති වරැන්නට වරප්රසාද හම්බ වෙනවා. ඒක ඒ රස්සාවේ හැටි. හරියට දොස්තරට ඉස්පිරිතාලේ වරප්රසාද ලැබෙනව ‍වගේ. ඉතින් ඕකට අඩා වැලපිලා වැඩක් තියෙනවද?

    උඹලා ජනතා ප්රේමය ලඝු කරන්නෙ සල්ලි ගන්න වෙන රස්තියාදුවටද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉතින් ජේආර්ගේ ධර්ම්ශ්ථ සමාජදෙි මීට වඩා දරැණු දේ උනානේ... රජයේ සේවකයෝ 80000 එකපාර ගෙදර යැව්වා, තරැණ තරැණීය‍ො 60000 වලපල්ලට යැව්වා. ඒවාට බොහොම කැමැත්තෙන් අනුබල දීපු රනිල් ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුවෙන් ඇතුලේ ඉන්න විදියත් ඒවා නොකරපු මහින්ද රාමුවෙන් පිට ඉන්න විදියත් පැහැදිලි කරලා කියනවද? (මම රනිල්ගෙ අවුරැදු 2 කාලෙ කරපුවා කිව්වෙ නෑ)

    සරත් ෆොන්සේකා හිරේ ගියේ හමුදාවේ හිටපු නිසා මිස පිට දේශපාලනය කරපු නිසා නෙමේ. රනිල් වික්‍රමසිංහ නිදැල්ලෙ ඉන්නෙ මිනිහට විරැද්ධව සාක්කි නැති නිසා. (මේ බටලන්දට)

    2002 පාවාදීමට රනිල්ට විරැද්ධව ක්රියාමාර්ග ගන්න බෑ. මොකද ප්රමාණවත් තරන් සාක්කි නෑ නීතිය ඉදිරියේ ඔප්පු කරන්න. ඒ උනාට මිනිහා කරපු වැඩේ නිසා නැති වෙච්ච ජීවිත ගානත් වෙච්ච බුද්ධිමය පාඩුවත් මිල කරන්න බැරි දේවල්. අද වෙනකන් ඌ ඒ පාහර වැඩේට සමාව අරගෙන නෑ.

    මුතාලිෆ්ලාට කරපු දේට මහින්ද උත්තර දුන්න කොටි සංවිධානේ සහමුලින්ම විනාස කිරීමෙන්. ඒ මදිද? තව මුකුත් කරන්න ඉතුරැ වෙලා තියෙනවද?

    දැන් මම කොතනද ලියල තියෙන්නේ JR හෝ ප්‍රේමදාස හෝ රනිල් ගාව ප්‍රජාතන්ත්‍රවාදය තිබුන කියල...????

    සරත් ෆොන්සේකා රනිල්ගේ ලනුව කාල දේශපාලනේට ආපු එක සරත් ෆොන්සේකාගේ ගොන් කමක්... එත් සරත් ෆොන්සේකා රාජ්‍ය විරෝදියෙක් කියල හිරේ දානවනම් ඊට කලින් හිරේ දාන්න ඕන රනිල් උන්නහෙවයි... යුද්දේ දිනනකම් රනිල් කරේ රාජ්‍ය විරෝදී ප්‍රකාශ නෙවෙයිද??? රනිල් ප්‍රභාකරන් බේරගන්න කොයිතරම් දත කෑවද ... එහෙම බැලුවාම ඉස්සෙල්ල හිරේ දාන්න ඕන රනිලද ෆොන්සේකාද??? බුද්ධි අංශ පාවාදීම රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණයක් නොවෙයිද??? ඒ වරදට වරදකරුවන් උසාවි අරන් ගියාද???

    මුතාලිෆ්ලගේ මරණ වෙනුවෙන් යුක්තිය ඉෂ්ටකරේ නැහැ මහින්ද... ඔයා කියනවනම් LTTE එක සහමුලින්ම විනාස කරා කියල දැන් ආයේ LTTE එක නැගිටිනවා කියල මහින්ද පාක්ෂිකයිම කුණු කුණු ගාන්නේ ඇයි ???
     
    Similar threads