රට ගැන කතා කරන උන් කිව්වේ කතාවේ කියවෙන එවුන් වගේ දේශප්‍රේමීන්ද???
https://video-iad3-1.xx.fbcdn.net/h...=56bf25b9a9248c18a2244a5f2bdd4be7&oe=55B92EA0
අම්මෝ ලිඳක් නෙවෙයි අගාදයක්


රට ගැන කතා කරන උන් කිව්වේ කතාවේ කියවෙන එවුන් වගේ දේශප්‍රේමීන්ද???
https://video-iad3-1.xx.fbcdn.net/h...=56bf25b9a9248c18a2244a5f2bdd4be7&oe=55B92EA0


නැහැ බන්. ජාතිය විකුනලා බලයටෙ එන්න හදන මහින්දලවගෙ අය ගැන. පෙඩරල් වලට විරුද්ද උන එකත් ප්‍රශ්නය්ක්ද බන්. උබ කලින් ත්‍රෙඩ් එකක කියල තිබ්බ නෙද විමල්ගෙ මත්ය කියලා ඔන්න් දැන් කියපබ් විජිත් හෙරත්ගෙමත්ය කියල

දෙමළ සන්ධානය එක්ක මොකටද බන් එකඟතාවයක්. උන් එක්ක කිසිම එකඟතාවයකට එන්න අවශ්‍ය නෑ. උන් හැමදාම ඕක ඉල්ල ඉල්ල ඉඳලා එපා වෙච්ච දවසක අල්ලලා දායි. එතකන් ඉල්ලන්න දීපන්.
මගේ පෝස්ට් එකේ කොතනද මම පාට කන්නාඩි දාගෙන කතා කරන්නේ? මම හැම දෙයක්ම මම බලන්නේ මධ්‍යස්ථව...
මම මහින්දට සපෝට් කරනවා මොකද වෙන්න යන දේ ගැන මට තියන අවබෝධය නිසා...
දෙමළ සන්ධානය කිසිම විදිහකින් ෆෙඩරල් හැර වෙන දේකට එකඟ වෙන්නේ නැ....යු එන් පිය දකුනේ මාධ්‍යට පුවත් පත් සාකච්ඡා වලදි කියන දේ නෙමෙයි, ඉන්දියාවට ඇමරිකාවට කියන දේ, කරන දේ බලන්න...
එතනින් දැනගන්න පුළුවන් මොකටද හැරෙන්නේ කියලා...
දෙමළ සන්ධානය දුර්වල කිරීමෙන් හා වෙනත් දෙමළ දේශපාලන ප්‍රවාහයක් සැදිමෙන් පමණයි අපිට මේ අභියෝගය ජයගන්න පුළුවන්...දෙමළ සන්ධානය ගැන විශ්වාසය තියන්නේ දෙමළ සන්ධානය ගැන කිසිත් නොදන්න කෙනෙක් විතරයි
බන්ඩාරනායක මහතතයගේ ශ්‍රීලන්කා එකේ දෙවැනි තැන දුන්නේ ආදරේට වෙන්ටෑ?
ඉඳා තනකොල
![]()
අැයි කරැණට උපසභාපති කම දුන්න කියල ෙකාටි අාෙය් නැගිට්ටද? නෑෙන්...
අනික ෙම් විදියට ප්රජාතන්ත්රවාදී රාමුවක ඉදන් ඔ්නිෙදයක් කියන්න පුලුවන් කියල කියන උදවියම මහින්දට ජාතීවාදය අවුස්සනවා කියන එකයි දුක. මහින්ද ඉන්ෙන ප්රජාතන්ත්රවාදී රාමුවෙන් පිටද?
තේරැන් නෑ....




මහින්ද ඉන්නේ ප්රජාතන්ත්රවාදයේ රාමුවෙන් පිට තමයි ලොක්ක..
මෙන්න බලාගන්න මහින්දගේ ප්රජාතන්ත්රවාදය රෙද්ද පල්ලෙන් බේරෙන විදිහ...මේ වීඩියෝ එකේ තියන දර්ශන ටික බලන්නකෝ..
මහින්ද නැතුව රට කොටියට යනවා කියන උඹල මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ මට දැනගන්න පුලුවනිද???
මහින්දට රටේ රණවිරුවා කියන පුද්ගලයා ගැනවත් කිසිම වටිනාකමක් තිබ්බ පුද්ගලයෙක් නෙවෙයි... එහෙම වටිනාකමක් තිබ්බනම් රණවිර්වන් පාරවල් අතුගාන්නයි, රේස් පදින්න වැලි කොට්ට ගහන්නයි යවන්නේ නැහැ... සරත් ෆොන්සේකා හිරේ දාපු මහින්දට ඊට කලින් තිබ්බ රනිල් වික්‍රමසිංහ සහ ප්‍රේමදාස උඩුගම්පොල හිරේ යවන්න බුද්ධි අංශ පාවාදීම සම්භන්ධයෙන්... ඒ ගැන මහින්ද ගතපු ක්‍රියාමාර්ගය කුමක්ද... රනිල් වික්‍රමසිංහ කරපු මහා පාවාදීමෙන් මුතාලිෆ් ඇතුළු දක්ෂ බුද්දි අංශ නිලධාරින් එකසිය පනහකට වඩා පිරිසක් LTTE පිස්තෝල කල්ලියෙන් මැරුම් කෑවා ... මහින්ද මොකක්ද ඒ වෙනුවෙන් කරේ????
https://video-iad3-1.xx.fbcdn.net/h...=56bf25b9a9248c18a2244a5f2bdd4be7&oe=55B92EA0
තේරෙන්න විදිහක් නැහැ තමයි ඉතින්..
ඔය වීඩියෝ එකේ කියවෙන දේ ඔලුවට යන්නේ නැහැ කියන්නේ ඉතින් මහින්දගේ හරක් පට්ටියටම තමයි උඹත් අයිති වෙන්නේ..


https://video-iad3-1.xx.fbcdn.net/h...=56bf25b9a9248c18a2244a5f2bdd4be7&oe=55B92EA0
තේරෙන්න විදිහක් නැහැ තමයි ඉතින්..
ඔය වීඩියෝ එකේ කියවෙන දේ ඔලුවට යන්නේ නැහැ කියන්නේ ඉතින් මහින්දගේ හරක් පට්ටියටම තමයි උඹත් අයිති වෙන්නේ..



ඉතින් මම කිව්වද දෙමළ සන්ධානය එක්ක එකඟතාවයක් ඕන කියලා? ඔයාට මම කියන දේ තේරෙන්නේ නැද්ද? මම කියන්නේ දෙමළ සන්ධානය දේශපාලන වශයෙන් දුර්වල කරන්න අවශ්‍යයි කියලා...
එජාපය දෙමළ සන්ධානය එක්ක එකතු වෙන්නේ නැද්ද?
දෙමළ සන්ධානයට සිට් 20 ක් විතර ආවොත් රජයක් පත් කරන්න එ් අය අවශ්‍ය වෙනවා ....
ඒක වළක්වන්න බැරි දෙයක්....
උන් ඉල්ලලා ඉල්ලලා නවත්තන්නේ නැ..දැන් උන්ගේ ඉල්ලිම ගේන්නේ ඉන්දියාව හා ඇමරිකාව ඔස්සේ
https://video-iad3-1.xx.fbcdn.net/h...=56bf25b9a9248c18a2244a5f2bdd4be7&oe=55B92EA0
තේරෙන්න විදිහක් නැහැ තමයි ඉතින්..
ඔය වීඩියෝ එකේ කියවෙන දේ ඔලුවට යන්නේ නැහැ කියන්නේ ඉතින් මහින්දගේ හරක් පට්ටියටම තමයි උඹත් අයිති වෙන්නේ..



මේ මොන හුට්ටක්ද ඕයි කලින් බලපු ඒකේ හිටියේ අයිවෝ ඩෙනිස්නේ...![]()
ඉතින් දැන් ජෙප්පො කියන විදියට රටේ හැමඑකාටම ජනපති අරමුදලින් සල්ලි දෙන්න කියලද කියන්නෙ ඉල්ලන පරක්කුවට... මරැ...![]()




එකඟයි සමහර දේවල් වලට.....
දෙමල සන්දානය දේශපාලනික වශයෙන් දුර්වල කරන්න නම් ප්රජාතන්ත්රවාදී දේශපාලනය දෙමල මිනිසුන් අතරට ගෙනියන්න බුද්ධිමත් වැඩපිළිවලක් තියෙන්න ඕන ... එහෙම වැඩපිළිවලක් මෙතෙක් කල් තිබිල නැති නිසා තමයි මහින්ද ගෙදර ගිය ගමන් කොටි නැගිටිනවා කියල මහින්ද පාක්ෂිකයින්ම කියන්නේ...
ඔය කියන තරම් ඉන්දියාවටත් ඇමෙරිකාවටත් ලංකාවට බලපෑම් කරන්න පුලුවනිනම් එයාල මොන සෙල්ලම දාල හරි ප්රභාකරන් බේරාගන්නේ නැතුව ඉඳියිද??? ඔය කියන මහා බලවත් රටවල් දෙකට ඕන උනානම් දෙමල වැසියන්ට අපේ රටේ වෙනම කලාපයක් හදල රට අස්ථාවර කරන්න අයි එයාල නන්දිකඩාල් කලපුවේ සටන වෙලාවෙවත් එයාලගේ හමුදාවන් මැදිහත් කරවල ප්රභාකරන් බේරාගත්තේ නැත්තේ...
එහෙම කරේ නැත්තේ ඉන්දියන් හමුදාවට සහ ඇමෙරිකන් හමුදාවට මහින්ද සහ අපේ හමුදාව එක්ක හැප්පෙන්න බැරි කමටද???
නැත සහෝදරවරුනි... රාජතාන්ත්‍රික වශයෙන් එහෙම උවමනාවක් නැති නිසයි... ඉන්දියාවට මේ ප්‍රශ්නෙදි ලංකාව එක්ක හැප්පෙන්න අවශ්‍යතාවයක් නැහැ... ඒත් තමිල්නාඩු චන්ද පදනම තියාගන්න යම් මැදිහත්වීමක් අවශ්‍ය නිසා අවම විදිහට ඒ නියෝජනය ලබාදීමක් විතරයි වෙන්නේ... ඒ තමිල්නාඩු චන්ද වෙනුවෙන්.. නැතුව ශ්‍රී ලාංකික දෙමල ජනතාව ගැන අනුකම්පාවෙන් නෙවෙයි..
ඔන්න ඕකයි උඹත් ඒ හරක් පට්ටියේම එකෙක් කියන්නේ.. ජෙප්පෝ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට අනුගමනය කරන ක්‍රියාපටිපාටිය මැති ඇමති වරුන්ට නැහැ කියලයි...
එකත් තේරුම් ගන්න බැරිනම් තවත් පැහැදිලි කිරීමක් අවශයිනම් මෙහෙම හිතපන්.. උඹට හෝ උඹේ ඥාතියෙකුට හෙට ජනාධිපති අරමුදලෙන් මුදලක් ගන්න උනොත් ඒ රුපියල් ලක්ෂය හෝ එකහමාර ගන්න මාස හයක් පෝලිමේ ඉඳල ලියකියවිලි දාහක් ඕන වෙනවා සහ මහින්දගේ ඇමති කෙනෙකුට ජනාධිපති අරමුදලෙන් කෝටියක් ගන්න යන්නේ විනාඩි පහයි...
තේරුනාද ජනතාවට තිබිල තියන ප්‍රේමය...![]()
ඉතින් ජේආර්ගේ ධර්ම්ශ්ථ සමාජදෙි මීට වඩා දරැණු දේ උනානේ... රජයේ සේවකයෝ 80000 එකපාර ගෙදර යැව්වා, තරැණ තරැණීයො 60000 වලපල්ලට යැව්වා. ඒවාට බොහොම කැමැත්තෙන් අනුබල දීපු රනිල් ප්රජාතන්ත්රවාදයේ රාමුවෙන් ඇතුලේ ඉන්න විදියත් ඒවා නොකරපු මහින්ද රාමුවෙන් පිට ඉන්න විදියත් පැහැදිලි කරලා කියනවද? (මම රනිල්ගෙ අවුරැදු 2 කාලෙ කරපුවා කිව්වෙ නෑ)
සරත් ෆොන්සේකා හිරේ ගියේ හමුදාවේ හිටපු නිසා මිස පිට දේශපාලනය කරපු නිසා නෙමේ. රනිල් වික්‍රමසිංහ නිදැල්ලෙ ඉන්නෙ මිනිහට විරැද්ධව සාක්කි නැති නිසා. (මේ බටලන්දට)
2002 පාවාදීමට රනිල්ට විරැද්ධව ක්‍රියාමාර්ග ගන්න බෑ. මොකද ප්‍රමාණවත් තරන් සාක්කි නෑ නීතිය ඉදිරියේ ඔප්පු කරන්න. ඒ උනාට මිනිහා කරපු වැඩේ නිසා නැති වෙච්ච ජීවිත ගානත් වෙච්ච බුද්ධිමය පාඩුවත් මිල කරන්න බැරි දේවල්. අද වෙනකන් ඌ ඒ පාහර වැඩේට සමාව අරගෙන නෑ.
මුතාලිෆ්ලාට කරපු දේට මහින්ද උත්තර දුන්න කොටි සංවිධානේ සහමුලින්ම විනාස කිරීමෙන්. ඒ මදිද? තව මුකුත් කරන්න ඉතුරැ වෙලා තියෙනවද?