Susuki Wagon R for Sale

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    2015 / MH44S - WAGON R - FZ Hybrid / 5 KM

    11800581_122360304772538_1631952722123583625_n.jpg

    11017851_122360294772539_245758633328879639_n.jpg



    EK MEMBERS: 2 575 000.00
    NON EK : 2 625 000.00




    2015 / MH44S - WAGON R - FZ Hybrid / 3 KM

    11822645_122360324772536_6059108638476387176_n.jpg

    11822483_122360338105868_825942967150382699_n.jpg



    EK MEMBERS: 2 555 000.00
    NON EK : 2 600 000.00





    2014 / MH44S - WAGON R - Stingray J Style Hybrid / 4 KM




    10151404_122360348105867_7631748943739742392_n.jpg

    11224687_122360364772532_8562093730950833479_n.jpg



    EK MEMBERS: 2 850 000.00
    NON EK : 2 925 000.00







    2014 / MH44S - WAGON R - Stingray X / 5 KM



    11825814_122360381439197_6170624697049858681_n.jpg

    11822645_122360424772526_6769104173158675397_n.jpg



    EK MEMBERS: 2 675 000.00
    NON EK : 2 725 000.00







    2014 / MH44S - WAGON R -WAGON R - FZ Hybrid / 3200 KM



    11214242_122360438105858_2475187768558107127_n.jpg

    11813316_122360474772521_960415386872089319_n.jpg



    EK MEMBERS: 2 490 000.00
    NON EK : 2 550 000.00




    ඉහත මිලගනන් යටතේ මෙමෙ රථ ගෙන්වාදිය හැක. :yes:
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    අහ අහුවුණා හොරේ. උබ නේද fake එකකින් ඇවිත් අර කිබුලගේ Aqua එක ගැන thread එක දැම්මේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    අහ අහුවුණා හොරේ. උබ නේද fake එකකින් ඇවිත් අර කිබුලගේ Aqua එක ගැන thread එක දැම්මේ.

    මම නෙවෙයි.. මට කිබුල එක්ක ප්‍රශ්නයක් නෑ.. ක්‍රීඩ්1 එක්ක ප්‍රශ්නෙකුත් නෑ.. :)
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අහ අහුවුණා හොරේ. උබ නේද fake එකකින් ඇවිත් අර කිබුලගේ Aqua එක ගැන thread එක දැම්මේ.

    කිබුලගෙ ඇක්ව එක අපිල බෝර් කරා මෙහ් ලගදි :cool: කිබුල ඇක්ව එකෙන් ආව පොලේ බඩු ගන්න අපි ඒ වෙලාවෙ කිබුල යනකල් ඉදල ප්ලග් ටික එක ගලවල ඇමරිකුඩු පිරෙව්ව :cool: දැන් සිලින්ඩර් කැපෑසිටි එක වැඩි වෙලා ඇත්තෙ :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල මචෝ.. ව්‍යාපාරය එක දියුණුවනේ දියුණුවට පත්වේවා..:)
    උවමනාවක් උනොත් උඹව අමතන්නම්කො..;)
    වාහනයක් ගන්න වත්කමක් නෑ දැන්ම..:dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජයෙන් ජය වේවා මචං....
    ජිවත් වෙනවා කියන්නේ එක දෙයක් මත යැපිල ඉන්න එක නෙවි කියල ඔයා නියමෙට දියුණු වෙන්න බලන් ඉන්න අයට ඔප්පු කරනවා....
    එක ෆීල්ඩ් එකකින් නැතිව, වෙන වෙන ෆීල්ඩ් වලින් ඔලුව උස්සන්න හදන ඔයාට ජය වේවා...
    සාධාරණව බිස්නස් එක කරගෙන යමු යාළුවා...

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,626
    3,223
    113
    uba aith kage hari contract ekak karanwada?:eek: natanam uba vahana genwanna patan gattada?:)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa

    hahaha mu wenna one buwa..!!! (Kidding Kollo) ;);)

    bump. jayawewa hodata business karanna sadrana ganakata.

    Good luck bro :cool:

    එල මචෝ.. ව්‍යාපාරය එක දියුණුවනේ දියුණුවට පත්වේවා..:)
    උවමනාවක් උනොත් උඹව අමතන්නම්කො..;)
    වාහනයක් ගන්න වත්කමක් නෑ දැන්ම..:dull:

    elzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    ජයෙන් ජය වේවා මචං....
    ජිවත් වෙනවා කියන්නේ එක දෙයක් මත යැපිල ඉන්න එක නෙවි කියල ඔයා නියමෙට දියුණු වෙන්න බලන් ඉන්න අයට ඔප්පු කරනවා....
    එක ෆීල්ඩ් එකකින් නැතිව, වෙන වෙන ෆීල්ඩ් වලින් ඔලුව උස්සන්න හදන ඔයාට ජය වේවා...
    සාධාරණව බිස්නස් එක කරගෙන යමු යාළුවා...



    මම මොනදේ කලත් බොක්කෙන් ඒකට අශිර්වාද කරන්න උබලා වගේ සෙට් එකක් එලකිරියේ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි..
    ඒකට ගොඩක් ස්තුතියි.. පටන්ගැන්මකදී ඒ ලබාදෙන සහයෝගය වචනෙන් කියන්න බැරි ශක්තියක්.. :)

    මම අනිත් වාහනත් ගෙන්වනවා මචන්ලා.. අවශ්ය අය ඉන්නවනම් කියන්න..
    :)


    uba aith kage hari contract ekak karanwada?:eek: natanam uba vahana genwanna patan gattada?:)

    නෑ මචන්.. මම වාහන ගෙන්වන්න පටන් ගත්තා..
    මේ වැඩේ මම අද ඊයේ ප්ලෑන් කරපු දෙයක් නෙවෙයි.. 2014 පටන් ගැනීමේ ඉදන් මම අවශ්ය කරුනු හෙව්වා අද්යනයක් කලා මේ ගැන..
    අවශ්ය සේරම කරුනු දැන් හම්බවෙලා තියෙන්නේ.. ඉතින් මන් වැඩේ පටන් ගත්තා..
    :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එල එල මච්න්. සුබ පැතුම් ජයවෙවා. සාරතක වෙන්න ඔනි.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,580
    113
    Hakata-ku, Fukuoka
    අනිත් තැන්වලත් මගෙත් ගණන් එක්ක compare කරාම බොහොම සාදාරන ගානක් ඇත්තටම. මම දෙන්නෙත් මේ ගණන් වලට .

    creed1 ගෙන් සුබ පැතුම්.
     
    • Like
    Reactions: labu gediya

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,580
    113
    Hakata-ku, Fukuoka
    2015 / MH44S - WAGON R - FZ Hybrid / 5 KM

    11800581_122360304772538_1631952722123583625_n.jpg

    11017851_122360294772539_245758633328879639_n.jpg



    EK MEMBERS: 2 575 000.00
    NON EK : 2 625 000.00





    2014 / MH44S - WAGON R - Stingray J Style Hybrid / 4 KM




    10151404_122360348105867_7631748943739742392_n.jpg

    11224687_122360364772532_8562093730950833479_n.jpg



    EK MEMBERS: 2 850 000.00
    NON EK : 2 925 000.00




    සිරාවටම පට්ට ගානක් මට උබේ profit එක හිතාගත හැකි. ජයවේවා!!!!
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එක්කෝ ජපනාට පික්සු , එක්කෝ මුන් හිඟන වෙලා , යකෝ 650 සි සි නේද ඕක ? ඕක හයිබ්‍රිඩ් කොලේ මුන් කැළණි හිඟන්නෝ වෙලාද ?