ෆෙඩරල්_gana jvp mathaya

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ දක්න විදියට විසදුම මොක්ද්ද් මච්න් එකට??

    බටහිර ගැති නායකයෙක් ආයේ බලයට එන එක වැලැක්වීම

    ඔය දැනට කරන්න තියන මූලික කරැන
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බටහිර ගැති නායකයෙක් ආයේ බලයට එන එක වැලැක්වීම

    ඔය දැනට කරන්න තියන මූලික කරැන

    හරි ඔන්න උබ ජනාදිපති උනා. උබ ගැති නැහැ. උබ කොහොමද කරන්න හිත්න් ඉන්නෙ කියපන්කො. සරලව කියපන්කො. :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි ඔන්න උබ ජනාදිපති උනා. උබ ගැති නැහැ. උබ කොහොමද කරන්න හිත්න් ඉන්නෙ කියපන්කො. සරලව කියපන්කො. :)

    ඒක එහෙම එකපාර තීරණය කරන්න බැහැ. අදාල දත්ත බලලා තමා කියන්න වෙන්නෙ. මට උත්තර දෙන්න බෑ මේකට.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒක එහෙම එකපාර තීරණය කරන්න බැහැ. අදාල දත්ත බලලා තමා කියන්න වෙන්නෙ. මට උත්තර දෙන්න බෑ මේකට.
    :shocked::lol:
     
    එකඟයි සමහර දේවල් වලට.....

    දෙමල සන්දානය දේශපාලනික වශයෙන් දුර්වල කරන්න නම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දෙමල මිනිසුන් අතරට ගෙනියන්න බුද්ධිමත් වැඩපිළිවලක් තියෙන්න ඕන ... එහෙම වැඩපිළිවලක් මෙතෙක් කල් තිබිල නැති නිසා තමයි මහින්ද ගෙදර ගිය ගමන් කොටි නැගිටිනවා කියල මහින්ද පාක්ෂිකයින්ම කියන්නේ...

    ඔය කියන තරම් ඉන්දියාවටත් ඇමෙරිකාවටත් ලංකාවට බලපෑම් කරන්න පුලුවනිනම් එයාල මොන සෙල්ලම දාල හරි ප්‍රභාකරන් බේරාගන්නේ නැතුව ඉඳියිද??? ඔය කියන මහා බලවත් රටවල් දෙකට ඕන උනානම් දෙමල වැසියන්ට අපේ රටේ වෙනම කලාපයක් හදල රට අස්ථාවර කරන්න අයි එයාල නන්දිකඩාල් කලපුවේ සටන වෙලාවෙවත් එයාලගේ හමුදාවන් මැදිහත් කරවල ප්‍රභාකරන් බේරාගත්තේ නැත්තේ...

    එහෙම කරේ නැත්තේ ඉන්දියන් හමුදාවට සහ ඇමෙරිකන් හමුදාවට මහින්ද සහ අපේ හමුදාව එක්ක හැප්පෙන්න බැරි කමටද???

    නැත සහෝදරවරුනි... රාජතාන්ත්‍රික වශයෙන් එහෙම උවමනාවක් නැති නිසයි... ඉන්දියාවට මේ ප්‍රශ්නෙදි ලංකාව එක්ක හැප්පෙන්න අවශ්‍යතාවයක් නැහැ... ඒත් තමිල්නාඩු චන්ද පදනම තියාගන්න යම් මැදිහත්වීමක් අවශ්‍ය නිසා අවම විදිහට ඒ නියෝජනය ලබාදීමක් විතරයි වෙන්නේ... ඒ තමිල්නාඩු චන්ද වෙනුවෙන්.. නැතුව ශ්‍රී ලාංකික දෙමල ජනතාව ගැන අනුකම්පාවෙන් නෙවෙයි..

    දෙමළ මිනිස්සුන්ට දෙමළ සන්ධානය වෙනුවට විකල්පයක් දෙන්න ඕන...ඒක තමයි මහින්ද යම් දුරකට කලේ......උතුරේ දේවානන්දත්, කේපිත් නැගෙනහිර සැම් තම්බිමුත්තු, පිල්ලෙයාන් ගෙනුත් මහින්ද බලාපොරොත්තු වුනේ ඒක...

    ඒක යම් දුරකට සාර්ථක වුණා.....මේ අයට ඡන්දය දෙන මේ අයගේ පාක්ශිකයින් වන දෙමළ අයට රජයේ රැකියා ලැබුණා...ඔන්න ඔහොමයි මහින්ද විකල්පයක් හැදුවේ...

    දේවානන්ද කියන්නේ මහින්දගේ මිනිස්සු විතරක් නෙමෙයි අපේ රටේ දෙමළ සන්ධානය වට්ටන්න තියන විකල්පය....පවතින රනිල් රජය දෙමළ සන්ධානය සතුටු කරන අදහසින් මේ විකල්ප විනාශ කරනවා.....

    ඉදිරියේදි දෙමළ සන්ධානය ශක්තිමත් වෙන්න පුළුවන් තවත් මොකද දෙමළ සන්ධානයට තරඟයක් දෙන්න පුළුවන් පක්ෂ උතුරේ තනිකරනවා රනිල්....
     
    ඔය කියන තරම් ඉන්දියාවටත් ඇමෙරිකාවටත් ලංකාවට බලපෑම් කරන්න පුලුවනිනම් එයාල මොන සෙල්ලම දාල හරි ප්‍රභාකරන් බේරාගන්නේ නැතුව ඉඳියිද??? ඔය කියන මහා බලවත් රටවල් දෙකට ඕන උනානම් දෙමල වැසියන්ට අපේ රටේ වෙනම කලාපයක් හදල රට අස්ථාවර කරන්න අයි එයාල නන්දිකඩාල් කලපුවේ සටන වෙලාවෙවත් එයාලගේ හමුදාවන් මැදිහත් කරවල ප්‍රභාකරන් බේරාගත්තේ නැත්තේ...

    එහෙම කරේ නැත්තේ ඉන්දියන් හමුදාවට සහ ඇමෙරිකන් හමුදාවට මහින්ද සහ අපේ හමුදාව එක්ක හැප්පෙන්න බැරි කමටද???

    නැත සහෝදරවරුනි... රාජතාන්ත්‍රික වශයෙන් එහෙම උවමනාවක් නැති නිසයි... ඉන්දියාවට මේ ප්‍රශ්නෙදි ලංකාව එක්ක හැප්පෙන්න අවශ්‍යතාවයක් නැහැ... ඒත් තමිල්නාඩු චන්ද පදනම තියාගන්න යම් මැදිහත්වීමක් අවශ්‍ය නිසා අවම විදිහට ඒ නියෝජනය ලබාදීමක් විතරයි වෙන්නේ... ඒ තමිල්නාඩු චන්ද වෙනුවෙන්.. නැතුව ශ්‍රී ලාංකික දෙමල ජනතාව ගැන අනුකම්පාවෙන් නෙවෙයි..

    ඉන්දියාව අපිට යුද්ධයෙදි උදව් කළා...ඒ තත්ත්වයට ඉන්දියාව ගෙනාවේ මහින්දයි.....මහින්ද විසින් සාර්ථක ලෙස ඉන්දියාව පාවිච්චි කළා.....ඒ නිසා අපිට යුද්ධය ඉවර කරද්දි ඉන්දියාව ලෙඩක් දැම්මේ නැ....හැබැයි ඇමරිකාව යි යුරෝපයයි ලෙඩ ඇද්දා.......ඒ අයව වැඩිය නටන්න නොදි තියාගන්නත් ඉන්දියාව අපිට උදව් වුණා....

    හැබැයි බටහිර රටවල් පුළුවන් නම් ප්‍රභාකරන් ව බේරාගන්න පවා උත්සාහ කළා...විශේෂයෙන් නෝවේ
     
    උබ මොන ගොන් පකයෙක්ද බන්. :lol: දයාන් ජයතිලක කියන කතා මෙතන උස්සලා තමන්ගෙ වගෙ දාන්නෙ. :lol:

    ඔය කියන කාරණා දයාන් කියන්න අවශ්‍ය නැ...සාමාන්‍ය බුද්ධියක් තියන කෙනෙක්ට තේරෙනවා...

    එක කාරණාවක් හෝ වැරදි නම් පෙන්නපන්...අභියෝගයක්...නැත්තම් පල රට කන ජවිපෙ
     
    නැගෙනහිර බලය දෙමල සන්දනයට අල්ලන්න බැරි යකො නැගෙනහිර දෙශපනය කරන්න මහින්දගෙ කාලෙ ඉඩ දුන්නෙ කරුනාට හා මුස්ලිම් උන්ට විතරයි. දෙමල සන්දානයට වගෙ නෙමයි අපෙ ජනහමු තිබ්බ දෙමල මිනිසුන්ගෙ ගෙවල් වලටත් නෙවි එක ඇවිත් තරජනය කරලා තිබ්බ.

    අනික නගෙනහිර දෙමල හා උතුරෙ දෙමල මිනිසුන් අතර තියන කුලවාදය. ඔවා හැමදෙම බලපානව. නැතුව කරුනා කරපු විරකමක් නෙමයි:)

    ඉතින් ඒක තමයි දෙමළ සන්ධානයට බලය අල්ලන්න දුන්නේ නැ කියන්නේ...පසුව මිනිස්සුන්ට විකල්ප දෙන එක තමයි කරන්න අවශ්‍ය...මෙතනදි මහින්ද ටිකක් පසුබැවා....හැබැයි දෙමළ සන්ධානය නැගෙනහිරින් ඇත් කරලා තිබ්බා....

    බලන්න ඊළඟ එකේදි දෙමළ සන්ධානය බලය අල්ලන්නේ නැද්ද කියලා...ඒ වගේම ඒකාබද්ධ විමකුත් වෙන්න පුළුවන්....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මොකක්ද මේකට උඹ දෙන විසඳුම???

    ශක්තිමත් නා‍යකයෙක් බිහි කරගන්න ඕනි.

    ඒ කියන්නෙ බටහිර රටවල් කියන දේ නොකරන කෙනෙක්. ‍මොකද අපේ රට දෙකඩ කරන්න යන්නෙ බටහිර රටවල් නිසා.

    ‍ඊට පස්සෙ දෙමළ ජනතාව දෙමළ සන්ධානේ මතයෙන ගලවගන්න ඕනි. මේක කරන්න විකල්ප මතවාද උතුරේ-නැගෙනහිර දෙමළ ජනතාව අතරට ගෙනියන්න ඕනි. ඔය කෝච්චි පාර හදන එක, අධිවේග මාර්ග හදන එක මගින් කරන්නෙ දෙකොනක ඉන්න ජනතාවක් යා කරන එක. එතකොටත් අදහස්/මතවාද හුවමාරැ වීම තමා වෙන්නෙ. දෙමළ ජනතාව හුද‍කලා නොකරන එක තමයි මූලිකව කරන්න ඕනි දේ.
     
    This will only lead to another war. We can't cage Tamils and treat them as slaves.
    They should get their rights as well.

    This problem still exists coz mahinda and his gov made no plans to rebuild the trust of the people in the north for his gov and Sinhalese.
    The physical development was useless as it did't not develop the nothern people mentally.
    He should have taken steps to imply to them that eelam was a useless thing.

    But he kept labeling all of em as tigers for his private political profits. That damaged the trust of tamils for sinhala leaders.
    That's why they still consider prabakaran as their hero.

    We had a 30 years war and we won it. But it will not lead our country forward unless we stop moaning about the past and look to the future.

    Or else in another 50 years time we would be celebrating our 30 years ward and this problem will also exist( or even worse) and our country will be on the same spot.

    Federal is not the answer. Also bringing back Mahinda is definitely not the answer.

    Tamil leaders and our leaders should discuss and should seek a political solution in a united sri lanka.

    There should be a stable government comprised of good and educated people for this, who would look into this problem neutrally and take decision that will not compromise the rights of the sinhalese.

    It won't be possible with racists like Mahinda and "8 pass eun" like Wimal.

    The parliament is the place where all the important decisions regarding the country is taken. So it should consist of sensible people and not with "Mahinda's Slaves"

    To begin with Mahinda is not a racist, he is a realist.

    You say federal is not the answer, but my dear friend the TNA asks only for federal...It is like Prabha asking only for eelam....

    Yes SL gover should do more to win the hearts and minds of people living there. But if you really go into the ordinary tamil's issues and politicans demands are different.

    The ordinary people want development , it is true SL gove focussed only on infra development and not job creation... but it did serve people. If you check 2010 and 2015 presidential election, you will notice Mahinda has increased his vote share in North...SO people have actually acknowledged what he did.

    There are two ways to deal with this,

    1, Of course winning peoples' hearts and minds
    2. Controlling the TNA which has not given up seperatism yet.

    If you let TNA to brainwash people we will certianly have problems...that is why containing TNA is a must...

    Please go and check hoe TNA fellows like Sri Tharan, and even Wigneshwaran hero worship prabhakaran..

    I was talking about the second point and I no where suggested we should treat the people like living in a cage
     
    • Like
    Reactions: GuneBhai

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක එහෙම එකපාර තීරණය කරන්න බැහැ. අදාල දත්ත බලලා තමා කියන්න වෙන්නෙ. මට උත්තර දෙන්න බෑ මේකට.

    හ එහෙම නම් උබ කියපන් කොන්ද පන තියන නායකයෙක් ඔනි කියන්නෙ මොක්ද? කොන්ද පන තියන නායකයෙක් මොන වගෙ දෙයක් කරයිඩ කියල ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ශක්තිමත් නා‍යකයෙක් බිහි කරගන්න ඕනි.

    ඒ කියන්නෙ බටහිර රටවල් කියන දේ නොකරන කෙනෙක්. ‍මොකද අපේ රට දෙකඩ කරන්න යන්නෙ බටහිර රටවල් නිසා.

    ‍ඊට පස්සෙ දෙමළ ජනතාව දෙමළ සන්ධානේ මතයෙන ගලවගන්න ඕනි. මේක කරන්න විකල්ප මතවාද උතුරේ-නැගෙනහිර දෙමළ ජනතාව අතරට ගෙනියන්න ඕනි. ඔය කෝච්චි පාර හදන එක, අධිවේග මාර්ග හදන එක මගින් කරන්නෙ දෙකොනක ඉන්න ජනතාවක් යා කරන එක. එතකොටත් අදහස්/මතවාද හුවමාරැ වීම තමා වෙන්නෙ. දෙමළ ජනතාව හුද‍කලා නොකරන එක තමයි මූලිකව කරන්න ඕනි දේ.
    මොක්ද්ද බන් නායකයෙක් ආපු පලියට එහෙම වෙන්වද?? නයක්යෙක් අවොත් මොනාව කරයිද කියල කියපන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හ එහෙම නම් උබ කියපන් කොන්ද පන තියන නායකයෙක් ඔනි කියන්නෙ මොක්ද? කොන්ද පන තියන නායකයෙක් මොන වගෙ දෙයක් කරයිඩ කියල ??

    ඒ කියන්නෙ රටට හිතකර තීරණ මොන ලෝක බලවතා එපා කිව්වත් ගන්න නායකයෙක්....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ කියන්නෙ රටට හිතකර තීරණ මොන ලෝක බලවතා එපා කිව්වත් ගන්න නායකයෙක්....

    එල එල රටට හිතකර තිරන කියන්නෙ පිටරටින් එන බලපැම් ගැන් විතරද මච්න්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ කියන්නෙ රටට හිතකර තීරණ මොන ලෝක බලවතා එපා කිව්වත් ගන්න නායකයෙක්....

    රට ගැන හිතලා නායකයෙක් ගන්න තිරන මොනවගෙද බන් වෙන්න ඔනි මෙ කාලෙ හැටියට. උබ කොහොමද තිරනය කරන්නෙ රට ගැන හිතනවා හො නොහිතනවා කියල
     
    Similar threads